මොකද හිතෙන්නේ උබලට මේ ගැන ? ?

Pissu kanna

Well-known member
  • Nov 10, 2020
    786
    637
    93
    උබලට ඔය මීම් එක ගැන මොකද හිතෙන්නේ ?
    කැලේ ගස් ගෙඩි කොළ කකා ඉද්දි හත්තක් කැවිල වෙච්ච සන්තෑසියක් වෙන්න බැරිද ?
    කොටින්ම ආගම් එහෙම තනිකරම මත් වෙච්ච මනසක ඇදිච්ච හිතලුවක් වෙන්න බැරිද ? මිනිස්සුන්ට තියෙන උත්තර නැති ප්‍රශ්න වලට උත්තර හදාගත්ත විදියක් වෙන්න බැරිද ආගමක්.. ඕන ආගමක්.
    හොදට වැදිලා ඉන්න එකෙක් උට පේන, මැවෙන හිතළු අනික් උන්ට කියද්දී උන් කවදාවත් අහල නැති දේවල් දැක්ක වගේ කියන මූව දෙයියෙක් වගේ පෙනිලා මූට තැනක් දුන්න වෙන්න බැරිද? ඒක ටික ටික පැතිරී පැතිරී ගිහින් අද වෙනකල් ආව වෙන්න බැරිද ?

    බලන්ගොඩ ආනන්ද මයිත්‍රී හමුදුරුවන්ගේද කොහෙද පොතක තිබ්බ මතකයි කසින භාවනා කරද්දී භාවනා කරල කරලා කාලයක් ගියාම අපිට අපේ ඇස් ඉස්සරහ රවුමක්/ගෝලයක් වගේ එකක් මවාගන්න පුළුවන්ලු, තව වීරිය වඩල භාවනා කලාම ඒක ලොකු පොඩි කරන්න වගේ වැඩ කෑලි කරන්න පුළුවන්ලු... ඒක කරන්න ලේසි නැහැලු, ගොඩ කාලයක් තිස්සේ භාවනා කරන්න ඕනලු.
    ඉතින් බන් ගොඩ කාලයක් තිස්සේ කැලෑ ගානේ මිනිස් ආශ්‍රයක් නැතුව, ගස් ගෙඩි කකා ඉදල ඕව කර කර ඉදල ඒ මනුස්සයාගේ මනස විකෘති වෙලා (දැන් අපි නවීන විද්‍යාවෙන් සලකන විදියට අර්ථ දැක්කුවොත්) දකින විකාර වෙන්න බැරිද ?

    මන් උපතින් බෞද්ධ, අපි පොඩි කාලේ ඉදන් පන්සලේ, ටීවී එකේ, ආගම ගැන එකම අහල අහල මේක තමයි හරි එක අනික් ඒවා ඔක්කොම බොරු සීන් එක ඔලුවට වැදිලා තිබ්බේ. පස්සේ ටික ටික හිතෙනවා දැන් අපේ ආගමේත් ඔරිජින් ඉස්ටෝරිය මාර පර්ෆෙක්ට් එකක්, එහෙම වෙන්න බෑ,, ඒක අනික් ආගම්වල තියෙන ඔරිජින් ඉස්ටෝරි එක්ක බැලුවම මේකෙත් මහා වෙනසක් නෑ කියල.
    අපි කොහොමද බන් අවුරුදු ගානක් පරණ කතාවක් ඒක ඇත්තමයි කියල විස්වාස කරන්නේ, කොච්චර නම් වෙනස්කම් වෙන්න ඇතිද ඔරිජිනල් එකට.

    ඉස්සර අර පිටිදූවේ සිරිදම්ම හිමි කියන කතා වලට බැණ බැණ හිටියේ, ඒත් දැන් ආගම සම්බන්දයෙන් තර්කාණුකූලව ඌ කියන කතා කල්පනා කරලා බැලුවම කියන ඒව හෙන සාදාරනයි බන්.. (උගේ ආගම් ගැන කතා විතරයි මන් කියන්නේ අනික්වා ඇතෑරපන්)

    ඔය බන් ඉස්සර ඉදන් දන්න ගොඩක් ප්‍රසිද්ද ගායකයෝ, පොත් ලියපු උන්, කලාකාරයෝ, දාර්ශනිකයෝ එහෙම සාමාන්‍ය මිනිස්සු හිතන පාරෙන් පොඩ්ඩක් පිට ගිහින් කරපු නිර්මාණ ඒ විදියට වෙන්නේ drags වලින් ලැබිච්ච තල්ලුව නිසා නේද? සමහර සින්දු (ගොඩක් වෙලාවට රැප්) එහෙම හොද මල් පාරක් වැදුනම හොදට ලස්සනට තේරෙන්නේ / ගැලපෙන්නේ සින්දුව ලියැපු එකත් හොදට ගසල ඉන්න වෙලාවක ලියපු නිසා වෙන්න බැරිද ? ?
    මේ රෑ තිස්සේ මට හිතෙන දේවල් ගැන උබල මොකද හිතන්නේ??

    WhatsApp Image 2024-10-05 at 12.56.02 AM.jpeg
     
    Last edited:
    • Love
    Reactions: Candid-B

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,075
    3,803
    113
    Gampaha
    මාත් ඔය ආගම් සම්බන්ද දෙපැත්තෙම ඉදලා තියනවා තනිකර ආගම් සහ තනිකර නිරා , මට දැන් හිතෙන්නේ ඕක ප්‍රැක්ටිස් කරලාඅ බලල මිසක් කියන්න බෑ වගේ සීන් එකක් ඔය DMt ගහන උන් එහෙම මයින්ඩ් මැප් හදනවලුනේ ඒකේ උන් ඒ ගන්න ජර්නි එක හැම එකාටම සමාන සීන් එකක් තියනවා මට හරියටම ශුවර් නෑ Dmt මද කියලා ඒ වගේ සයිකඩෙලික් ඩ්‍රග් එකක් , ආගම් සීන් එකත් බුඩිසම් වල කියන , එහෙම වෙන්ඩ පුලුවන් හැබැයි ඕකේ තියන අනිත් සාහිත්‍ය කෑලී නම් වැල් බයිලා
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,072
    1,509
    113
    ගෙවල් ලග
    ජාති, ජාරා, වියාදි, මරන, වලට හෙතුව හොයලා තියෙන්නෙ,

    කුමක් හෙතුවෙන්ද ජාති, ජාරා, වියාදි, මරන වෙන්නෙ කියන එක තමයි පර්‍යෙශනය කරලා තියෙන්නෙ,

    නියායාක් ඉදිරිපත් කරලා තියෙනවා,

    පටිච්චසමුප්පාදය, තමයි දර්ම නියාය වෙන්නෙ,

    බුදුන්වාහාන්සෙ දෙසනා කරපු දර්මය පටිච්චසමුප්පාද දර්මය, පටිච්චසමුප්පාදය තෙරුම් ගත්තොත් තමයි දර්මය තෙරුම් ගත්තා වෙන්නෙ,

    Chain.jpg
     
    Last edited:

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    786
    637
    93
    මාත් කියන්නේ බුද්ධා කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක්. 🤷‍♂️
    අවුරුදු 2500ක් කියන්නේ මිනිස්සුන්ගේ මුලු පරිනාම කාලය එක්ක බැලුවම සුළු කාලයක්නෙ, එතකොට ඒ කාලයේ කියල පිසිකස් වෙනස්ව බලපෑවේ නැනේ..
    උබල දැක්කද අර රාමෙන් රාමෙන් ගගා නටන පිටරටක උන් හදාගත්ත අලුත් ආගම,, ස්පගැටි මොකද්ද එක. ඒකත් උන් හදාගත්ත ලොජික්/ඔරිජින් ඉස්ටෝරි වලින් හදාගත්ත ආගමක්නේ. ඉතින් ඒ වගේ වෙන්න බැරිද අපි මේ දන්න ආගමුත්?

    මාත් ඔය ආගම් සම්බන්ද දෙපැත්තෙම ඉදලා තියනවා තනිකර ආගම් සහ තනිකර නිරා , මට දැන් හිතෙන්නේ ඕක ප්‍රැක්ටිස් කරලාඅ බලල මිසක් කියන්න බෑ වගේ සීන් එකක් ඔය DMt ගහන උන් එහෙම මයින්ඩ් මැප් හදනවලුනේ ඒකේ උන් ඒ ගන්න ජර්නි එක හැම එකාටම සමාන සීන් එකක් තියනවා මට හරියටම ශුවර් නෑ Dmt මද කියලා ඒ වගේ සයිකඩෙලික් ඩ්‍රග් එකක් , ආගම් සීන් එකත් බුඩිසම් වල කියන , එහෙම වෙන්ඩ පුලුවන් හැබැයි ඕකේ තියන අනිත් සාහිත්‍ය කෑලී නම් වැල් බයිලා
    තනිකර නිරා ඉන්න එක හරි අමාරුයි, හිතට බර වැඩියි, ඉන්න හිත තද කෙනෙක් වෙන්න ඕනේ, හැම ප්‍රශ්නෙටම අපි උත්තර හොයන්න ඕනේ. සයන්ස් දැනගන්න ඕනේ, ප්රොබබ්ලිටි හද හද මේ වගේ එකක් වෙන්න පුළුවන් චාන්ස් එක මෙච්චරයි, ඒ නිසා තම ඔහොම වුනේ, ඒ මිසක් ගිය ආත්මේ පව් කරපු නිසාවත්, දෙයියට පඬුරු දාපු නිසාවත් නෙමේ කියල. එතකොට ඔලුවට බරයි. ඊට ලේසියි ඔය පින් පව් හරි මොකක් හරි එකක් තමා හේතුව, කියල ආගම පැත්තට බාර දීල ඉස්සරහට යන එක.
    ------ Post added on Oct 5, 2024 at 2:05 AM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    2,154
    1,961
    113
    Colombo
    mehemane bn, buddhism wala thiyenne karala balala ath widala pilignn kiyala nathuw manual ekak kywl eke tyen okkoma hari kiyala hithn inn kiyala nemei

    ithin kamathi ayata karala balann puluwn, path eka pahadiliwa sadahan karaka thiyenawa 😏

    quantum physics enna klin isac newtonta quantum physics theory ekak gana kiwwnm eyath ohommama tharka krnn puluwn 😏
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    580
    918
    93
    උබලට ඔය මීම් එක ගැන මොකද හිතෙන්නේ ?
    කැලේ ගස් ගෙඩි කොළ කකා ඉද්දි හත්තක් කැවිල වෙච්ච සන්තෑසියක් වෙන්න බැරිද ?
    කොටින්ම ආගම් එහෙම තනිකරම මත් වෙච්ච මනසක ඇදිච්ච හිතලුවක් වෙන්න බැරිද ? මිනිස්සුන්ට තියෙන උත්තර නැති ප්‍රශ්න වලට උත්තර හදාගත්ත විදියක් වෙන්න බැරිද ආගමක්.. ඕන ආගමක්.
    හොදට වැදිලා ඉන්න එකෙක් උට පේන, මැවෙන හිතළු අනික් උන්ට කියද්දී උන් කවදාවත් අහල නැති දේවල් දැක්ක වගේ කියන මූව දෙයියෙක් වගේ පෙනිලා මූට තැනක් දුන්න වෙන්න බැරිද? ඒක ටික ටික පැතිරී පැතිරී ගිහින් අද වෙනකල් ආව වෙන්න බැරිද ?

    බලන්ගොඩ ආනන්ද මයිත්‍රී හමුදුරුවන්ගේද කොහෙද පොතක තිබ්බ මතකයි කසින භාවනා කරද්දී භාවනා කරල කරලා කාලයක් ගියාම අපිට අපේ ඇස් ඉස්සරහ රවුමක්/ගෝලයක් වගේ එකක් මවාගන්න පුළුවන්ලු, තව වීරිය වඩල භාවනා කලාම ඒක ලොකු පොඩි කරන්න වගේ වැඩ කෑලි කරන්න පුළුවන්ලු... ඒක කරන්න ලේසි නැහැලු, ගොඩ කාලයක් තිස්සේ භාවනා කරන්න ඕනලු.
    ඉතින් බන් ගොඩ කාලයක් තිස්සේ කැලෑ ගානේ මිනිස් ආශ්‍රයක් නැතුව, ගස් ගෙඩි කකා ඉදල ඕව කර කර ඉදල ඒ මනුස්සයාගේ මනස විකෘති වෙලා (දැන් අපි නවීන විද්‍යාවෙන් සලකන විදියට අර්ථ දැක්කුවොත්) දකින විකාර වෙන්න බැරිද ?

    මන් උපතින් බෞද්ධ, අපි පොඩි කාලේ ඉදන් පන්සලේ, ටීවී එකේ, ආගම ගැන එකම අහල අහල මේක තමයි හරි එක අනික් ඒවා ඔක්කොම බොරු සීන් එක ඔලුවට වැදිලා තිබ්බේ. පස්සේ ටික ටික හිතෙනවා දැන් අපේ ආගමේත් ඔරිජින් ඉස්ටෝරිය මාර පර්ෆෙක්ට් එකක්, එහෙම වෙන්න බෑ,, ඒක අනික් ආගම්වල තියෙන ඔරිජින් ඉස්ටෝරි එක්ක බැලුවම මේකෙත් මහා වෙනසක් නෑ කියල.
    අපි කොහොමද බන් අවුරුදු ගානක් පරණ කතාවක් ඒක ඇත්තමයි කියල විස්වාස කරන්නේ, කොච්චර නම් වෙනස්කම් වෙන්න ඇතිද ඔරිජිනල් එකට.

    ඉස්සර අර පිටිදූවේ සිරිදම්ම හිමි කියන කතා වලට බැණ බැණ හිටියේ, ඒත් දැන් ආගම සම්බන්දයෙන් තර්කාණුකූලව ඌ කියන කතා කල්පනා කරලා බැලුවම කියන ඒව හෙන සාදාරනයි බන්.. (උගේ ආගම් ගැන කතා විතරයි මන් කියන්නේ අනික්වා ඇතෑරපන්)

    ඔය බන් ඉස්සර ඉදන් දන්න ගොඩක් ප්‍රසිද්ද ගායකයෝ, පොත් ලියපු උන්, කලාකාරයෝ, දාර්ශනිකයෝ එහෙම සාමාන්‍ය මිනිස්සු හිතන පාරෙන් පොඩ්ඩක් පිට ගිහින් කරපු නිර්මාණ ඒ විදියට වෙන්නේ drags වලින් ලැබිච්ච තල්ලුව නිසා නේද? සමහර සින්දු (ගොඩක් වෙලාවට රැප්) එහෙම හොද මල් පාරක් වැදුනම හොදට ලස්සනට තේරෙන්නේ / ගැලපෙන්නේ සින්දුව ලියැපු එකත් හොදට ගසල ඉන්න වෙලාවක ලියපු නිසා වෙන්න බැරිද ? ?
    මේ රෑ තිස්සේ මට හිතෙන දේවල් ගැන උබල මොකද හිතන්නේ??

    View attachment 238766
    Joe rogan podcast එකෙ ඔය කතාව ඔය විදියටම ඇහුව 😴😴
    Graham Hancok එක්ක කරපු episode එකෙ ඔය Ayahuasca plant එක ගැනත් අල්ලන් කතා කරා ... උනුත් කියනව ඔය සිද්දිය ...
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    786
    637
    93
    ජාති, ජාරා, වියාදි, මරන, වලට හෙතුව හොයලා තියෙන්නෙ,

    කුමක් හෙතුවෙන්ද ජාති, ජාරා, වියාදි, මරන වෙන්නෙ කියන එක තමයි පර්‍යෙශනය කරලා තියෙන්නෙ,

    නියායාක් ඉදිරිපත් කරලා තියෙනවා,

    පටිච්චසමුප්පාදය, තමයි දර්ම නියාය වෙන්නෙ,

    බුදුන්වාහාන්සෙ දෙසනා කරපු දර්මය පටිච්චසමුප්පාද දර්මය, පටිච්චසමුප්පාදය තෙරුම් ගත්තොත් තමයි දර්මය තෙරුම් ගත්තා වෙන්නෙ,

    Chain.jpg
    අනේ මන්ද බන් මේක නිකන් ස්කෑම් එකක් වගේ, ඕව බොරුයි කියනවා නෙමේ.
    දැන් අපිට ඕක තේරුම් ගන්න අමාරුයි නම් ඒක අපේ වැරද්දක්/ අපේ හිත දියුණු මදි කියන එකත් නිකන් අවුල් වගේ..
    අපිට තේරුම් ගන්න බැරි වුන පලියට ඕක ඇත්ත වෙලා වගේ එකක් තියෙන්නේ..

    ඒක නිකන් හරියට... මේක තමයි ඇත්ත,,,, හරී.... මේක තේරුම් ගත්තොත් තමයි දහම තෙරුන් ගත්ත වෙන්නේ, එක නිසා මේක කොහොම හරි තෙරුන් ගනින්.... බැරිනම් එක උබේ වැරැද්ද, උබ ගිය ආත්මේ පව් කරලා ඒකයි මේ ආත්මේ ඕව තේරුම් ගන්න බැරි.... මේ ආත්මේ පින් කලොත් ඊලග එකක හරි තේරුම් ගැන බැරි වෙන එකක් නෑ... ඒ නිසා
    කොහෙන් හරි උත්තරයක් දෙනවා බන්... නිකන් හෙන ස්කෑම් එකක් වගේ.. බොරුය කියනවා නෙමේ මන්..
    ඊට පස්සේ අපි කොහොම කොහොම හරි යමක් කමක් තේරුම් ගත්තම,, සමහර වෙලාවට යම් ලෙවල් එකකට තේරුම් ගත්ත උනත් අපි කරලා තියෙනව මදි... අපි ඕක හරියට තේරුම් ගත්ත එකෙක් නම් මෙහෙම නිකන් මොකෙද්ද වගේ ඉන්න බෑ. රහත්/සෝවාන් වුන කෙනෙක් වෙන්න ඕනේ.. කියල හරි කියනව..

    Joe rogan podcast එකෙ ඔය කතාව ඔය විදියටම ඇහුව 😴😴
    Graham Hancok එක්ක කරපු episode එකෙ ඔය Ayahuasca plant එක ගැනත් අල්ලන් කතා කරා ... උනුත් කියනව ඔය සිද්දිය ...
    සිරාවට ? ලින්ක් එකක් දාපන්කෝ බලන්න
    ------ Post added on Oct 5, 2024 at 2:19 AM
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    7,801
    7,574
    113
    උබලට ඔය මීම් එක ගැන මොකද හිතෙන්නේ ?
    කැලේ ගස් ගෙඩි කොළ කකා ඉද්දි හත්තක් කැවිල වෙච්ච සන්තෑසියක් වෙන්න බැරිද ?
    කොටින්ම ආගම් එහෙම තනිකරම මත් වෙච්ච මනසක ඇදිච්ච හිතලුවක් වෙන්න බැරිද ? මිනිස්සුන්ට තියෙන උත්තර නැති ප්‍රශ්න වලට උත්තර හදාගත්ත විදියක් වෙන්න බැරිද ආගමක්.. ඕන ආගමක්.
    හොදට වැදිලා ඉන්න එකෙක් උට පේන, මැවෙන හිතළු අනික් උන්ට කියද්දී උන් කවදාවත් අහල නැති දේවල් දැක්ක වගේ කියන මූව දෙයියෙක් වගේ පෙනිලා මූට තැනක් දුන්න වෙන්න බැරිද? ඒක ටික ටික පැතිරී පැතිරී ගිහින් අද වෙනකල් ආව වෙන්න බැරිද ?

    බලන්ගොඩ ආනන්ද මයිත්‍රී හමුදුරුවන්ගේද කොහෙද පොතක තිබ්බ මතකයි කසින භාවනා කරද්දී භාවනා කරල කරලා කාලයක් ගියාම අපිට අපේ ඇස් ඉස්සරහ රවුමක්/ගෝලයක් වගේ එකක් මවාගන්න පුළුවන්ලු, තව වීරිය වලා භාවනා කලාම ඒක ලොකු පොඩි කරන්න වගේ වැඩ කෑලි කරන්න පුළුවන්ලු... ඒක කරන්න ලේසි නැහැලු, ගොඩ කාලයක් තිස්සේ භාවනා කරන්න ඕනලු.
    ඉතින් බන් ගොඩ කාලයක් තිස්සේ කැලෑ ගානේ ගානේ මිනිස් ආශ්‍රයක් නැතුව, ගස් ගෙඩි කකා ඉදල ඕව කර කර ඉදල ඒ මනුස්සයාගේ මනස විකෘති වෙලා (දැන් අපි සලකන විදියට අර්ථ දැක්කුවොත්) දකින විකාර වෙන්න බැරිද ?

    මන් උපතින් බෞද්ධ, අපි පොඩි කාලේ ඉදන් පන්සලේ, ටීවී එකේ, ආගම ගැන එකම අහල අහල මේක තමයි හරි එක අනික් ඒවා ඔක්කොම බොරු සීන් එක ඔලුවට වැදිලා තිබ්බේ. පස්සේ ටික ටික හිතෙනවා දැන් අපේ ආගමේත් ඔරිජින් ඉස්ටෝරිය මාර පර්ෆෙක්ට් එකක්, එහෙම වෙන්න බෑ,, ඒක අනික් ආගම්වල තියෙන ඔරිජින් ඉස්ටෝරි එක්ක බැලුවම මේකෙත් මහා වෙනසක් නෑ කියල.
    අපි කොහොමද බන් අවුරුදු ගානක් පරණ කතාවක් ඒක ඇත්තමයි කියල විස්වාස කරන්නේ, කොච්චර නම් වෙනස්කම් වෙන්න ඇතිද ඔරිජිනල් එකට.

    ඔය බන් ඉස්සර ඉදන් දන්න ගොඩක් ප්‍රසිද්ද ගායකයෝ, පොත් ලියපු උන්, කලාකාරයෝ, දාර්ශනිකයෝ එහෙම සාමාන්‍ය මිනිස්සු හිතන පාරෙන් පොඩ්ඩක් පිට ගිහින් කරපු නිර්මාණ ඒ විදියට වෙන්නේ drags වලින් ලැබිච්ච තල්ලුව නිසා නේද? සමහර සින්දු (ගොඩක් වෙලාවට රැප්) එහෙම හොද මල් පාරක් වැදුනම හොදට ලස්සනට තේරෙන්නේ / ගැලපෙන්නේ සින්දුව ලියැපු එකත් හොදට ගසල ඉන්න වෙලාවක ලියපු නිසා වෙන්න බැරිද ? ?
    මේ රෑ තිස්සේ මට හිතෙන දේවල් ගැන උබල මොකද හිතන්නේ??

    View attachment 238766

    ම් නැහැ බං. මට හිතෙන්නෙ වෙන දෙයක්. එ‍්ක අපිට අද තියෙන දියුණු සමාජය එක්ක හොඳටම දකින්න පුළුවන්.

    මෙහෙම හිතපන්කො, සත්තුන්ට කෑම බීම, අ‍ාරක්ෂාව, නින්ද, sex කියන 5 සපුරා ගන්න මුළු දවසම අවශ්‍ය වෙනවා. ඉස්සර මිනිස්සුන්ටත් බොහෝ දුරට එහෙමයි. හැබැයි අද අපිට එ‍්කට දවසම ඉවර වෙන්නෙවත්, මොළේ capacity එක සම්පූර්ණ අවශ්‍ය වෙන්නෙවත් නෑනෙ. ඉතින් එ‍් ටික සපුරාගෙන ඉතිරි capacity එකෙන් අ‍ාගම ගැන හිතනවා, අලුත් දේ හොයනවා, ඉගෙන ගන්නවා. එහෙම නේද.

    බුදු දහම හැදුණ එකත් උඹ ඔය කියන විදිහෙ සීන් එකකට වඩා එහෙම බාහිර අවශ්‍යතා සරල කරගෙන මොළේ reserve capacity එක වැඩි කරගැනීමේ ප්‍රතිඵලයක්. අනිත් ගොඩක් අ‍ාගම් කවුරු හරි බාහිර බලවේගයක් අ‍ැවිත් දීලා ගිය එකක් වුණාට බුදු දහම තනියම අවබෝධ කරගත්ත දහමක්නෙ.

    සිදුහත් කුමාරයා ගිහි ගෙයින් ගිහින් බාහිර ජීවිතය සරල කරගෙන, හිත එහෙ මෙහෙ දුවන එක අඩු කරලා, සම්පූර්ණ අවධානය යොමු කිරීමේ ප්‍රතිඵලයක් විදිහටයි එ‍්ක සිද්ධ වුණේ. ඔය උඹ කිව්ව විදිහට එ‍්ක හඳුනා ගත්තා නම් එ‍්ක වෙන්න වැඩි ඉඩක් තිබුණෙ දුෂ්කර ක්‍රියා කරන කාලෙ. එතකොට තමයි කෑම නැතිව, වෙන වෙන භ්‍රාන්තිවලට වැඩි ඉඩක් තිබ්බෙ. හැබැයි බුදු දහම අවබෝධ වෙන්නෙ එ‍්වා අත අ‍ැරලා මධ්‍යම ප්‍රතිපදාවෙන් ජීවත් වෙන, මොළයට සෞඛ්‍ය බලපෑමක් නැති කාලෙ.

    ඉතින් එ‍් අතින් මම නම් දකින්නෙ එ‍් අතින් බුදුහාමුදුරුවො යම්තාක් දුරට භෞතික විද්‍යාඥයෙක් වගේ. හිතපන්කො නිව්ටන් භෞතික ලෝකය ක්‍රියා කරන විදිහ ගැන යම් නීති ටිකක් හඳුනා ගත්තනෙ. එ‍්වා උගෙ විදිහට සාරාංශගත කරලා නියම ටිකක් හැදුවා. බුදු දහමෙත් මූලික හරය තියෙන්නෙ මිනිස් සිතේ හැසිරීම අපේ ජීවිතයට බලපාන විදිහ ගැන නියම ටිකක් වගේනෙ. මොළය වෙහෙසවලා එ‍් ගැන තාර්කික ක්‍රමවේදයක් හදපු එක තමයි බුදු හාමුදුරුවොත් කරේ.

    වෙනත් විදිහකින් කිව්වොත් නිවුටන්ද, අයින්ස්ටයින්ද, වෙන වෙන එක එක භෞතික විද්‍යාඥයො ගණනාවක්ම භෞතික ලෝකය, විශ්වය ක්‍රියාත්මක වෙන විදිහ තේරුම් ගත්තා, විවිධ බල, ශක්තීන් අ‍ාදිය හැම දේටම බලපාන විදිහ සාරාංශගත කරා වගේ සිතේ බලපෑමෙන් මිනිස් ජීවිතය වෙනස් වෙන විදිහ තේරුම් ගන්නයි, එ‍්ක වෙන විදිහ වටහා ගන්න ක්‍රමයක් ඉදිරිපත් කරපු එකයි තමයි බුදු හාමුදුරුවොත් කරේ.

    හැබැයි ඉතින් ඕනම අ‍ාගමක් පවතින්න නම් support structure එකකුත් අවශ්‍යයි. අපි වැඩි දෙනෙක් දන්න පන්සල් පාදක කරගත් ක්‍රමය බිහි වෙන්නෙ, දිව්‍ය ලෝක, අපාය වගේ සංකල්ප හරහා හිතේ ස්වභාවය පැහැදිලි කෙරෙන්නෙ එ‍් අනුව. හැබැයි එ‍්වා සංකල්පවලින් එහාට ගිහින් යථාර්ථය වගේ දකින එකෙන් මේක පිළිපදින්න එන තල්ලුව වැඩියි.

    උදාහරණයක් විදිහට අපායෙ පිච්චෙනවා කියන එක හිතේ ස්වභාවයක් කියල දකිනවාට වඩා අ‍ැත්තටම වෙන දෙයක් කියල හිතුවාම එන බය එ‍් වගේ පව් කරන එක වළක්වා ගන්න වැඩිපුර හේතු වෙනවනෙ. ඉතින් අර support structure එක හරහා ඉස්සරහට ගියේ එ‍් දේවල්. හොඳ දේවල් හෙවත් පින් කරාම දිව්‍ය ලෝකෙ යනවා, ඊළඟ අ‍ාත්මෙ සැප ලැබෙනවා කියල හිතන එකත් එහෙමයි.

    අ‍ාමිස පූජාවල විකාශනය වුණත් එහෙම දකින්න පුළුවන්. අ‍ාගම පවතින්න අවශ්‍ය භෞතික දේවල් වන පන්සල්, පැවිදි අය වගේ දේවල් නඩත්තුවට එ‍්වා නිර්මාණය වුණේ. අනිත් පැත්තෙන් ශ්‍රද්ධාව වගේ එ‍් පූජා කටයුතු කරද්දි හිතට එන සහනය වුණත් අර අවබෝධය ගන්න පහසුවක් වෙනවනෙ.

    ඉතින් කෙළවරටම හොයලා බැලුවොත් ඔව්, බුදු දහම කියන්නෙත් භෞතික විද්‍යාව හරහා විශ්වයේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කරනවා වගේ සිතේ ස්වභාවය හරහා අපේ මිනිස් ජීවිතය ක්‍රියාත්මක වෙන විදිහ පැහැදිලි කරන ක්‍රමයක්. හැබැයි එ‍්ක කාටත් ඉගෙන ගන්න පුළුවන් විදිහට, ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන් විදිහට නිර්මාණය වෙච්ච අ‍ාගමික support structure එකකුත් තියෙනවා.

    තාමත් අපිට යමක් ගැන වැටහීම එන විදිහ, light bulb moment එක එන විදිහ හරියටම පැහැදිලි කරන්න බැහැනෙ. කොටින්ම අ‍ාදරේ වගේ හැඟීම් පවා එහෙමයි. හැබැයි එ‍්ක verifiable නම් අ‍ාපු විදිහ චූට්ටක් fantasize කරාට මොකද. නිවුටන් මොන මානසික state එකක ඉඳලා එ‍්වා හඳුනා ගත්තත් එ‍්වා අපිට යථාර්ථය විදිහට පැහැදිලිව දකින්න පුළුවන් දේවල්නෙ. බුදු දහමෙ මූලිකව කියවෙන සිතේ ස්වභාවය ජීවිතයට බලපාන විදිහත් එ‍් වගේම verifiable. ඉතින් එ‍් light bulb moment එක අ‍ැති වුණ විදිහ හිතන එකෙන් ලොකු බලපෑමක් නෑ.

    වැදගත් වෙන්නෙ කියල තියෙන දේ verifiable ද කියල විතරයි.
     
    Last edited:

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    786
    637
    93
    mehemane bn, buddhism wala thiyenne karala balala ath widala pilignn kiyala nathuw manual ekak kywl eke tyen okkoma hari kiyala hithn inn kiyala nemei

    ithin kamathi ayata karala balann puluwn, path eka pahadiliwa sadahan karaka thiyenawa 😏

    quantum physics enna klin isac newtonta quantum physics theory ekak gana kiwwnm eyath ohommama tharka krnn puluwn 😏
    මට තේරෙනව උබ කියන දේ... හැබැයි quantum physics කියල එකක් එනකල් එකෙන් විතරක් පැහැදිලි කරන්න පුළුවන් දේවල් බොරු තමයි නේද ?
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,072
    1,509
    113
    ගෙවල් ලග
    අනේ මන්ද බන් මේක නිකන් ස්කෑම් එකක් වගේ, ඕව බොරුයි කියනවා නෙමේ.
    දැන් අපිට ඕක තේරුම් ගන්න අමාරුයි නම් ඒක අපේ වැරද්දක්/ අපේ හිත දියුණු මදි කියන එකත් නිකන් අවුල් වගේ..
    අපිට තේරුම් ගන්න බැරි වුන පලියට ඕක ඇත්ත වෙලා වගේ එකක් තියෙන්නේ..

    ඒක නිකන් හරියට... මේක තමයි ඇත්ත,,,, හරී.... මේක තේරුම් ගත්තොත් තමයි දහම තෙරුන් ගත්ත වෙන්නේ, එක නිසා මේක කොහොම හරි තෙරුන් ගනින්.... බැරිනම් එක උබේ වැරැද්ද, උබ ගිය ආත්මේ පව් කරලා ඒකයි මේ ආත්මේ ඕව තේරුම් ගන්න බැරි.... මේ ආත්මේ පින් කලොත් ඊලග එකක හරි තේරුම් ගැන බැරි වෙන එකක් නෑ... ඒ නිසා
    කොහෙන් හරි උත්තරයක් දෙනවා බන්... නිකන් හෙන ස්කෑම් එකක් වගේ.. බොරුය කියනවා නෙමේ මන්..
    ඊට පස්සේ අපි කොහොම කොහොම හරි යමක් කමක් තේරුම් ගත්තම,, සමහර වෙලාවට යම් ලෙවල් එකකට තේරුම් ගත්ත උනත් අපි කරලා තියෙනව මදි... අපි ඕක හරියට තේරුම් ගත්ත එකෙක් නම් මෙහෙම නිකන් මොකෙද්ද වගේ ඉන්න බෑ. රහත්/සෝවාන් වුන කෙනෙක් වෙන්න ඕනේ.. කියල හරි කියනව..

    සිරාවට ? ලින්ක් එකක් දාපන්කෝ බලන්න
    ------ Post added on Oct 5, 2024 at 2:19 AM
    උබ කියන එකෙ වැරැද්දක් නැ,

    උබට මෙ දෙ තෙරෙනවද මිනිස්සුන්ගෙ සත්තුන්ගෙ ශරිරෙ ඇතුලෙ මනොමය ශරිරය කියලා එකක් තියෙනවා ඔය හිත කියන්නෙ, ඇස්ට්‍රල් බොඩි එක කියන්නෙ,

    තෙරෙනවා නම් විතරක් උත්තර දෙන්න, ඔය මනොමය ශරිරෙ හිතෙ ඇස්ට්‍රල් බොඩි එකෙ ක්‍රියා කාරිත්වය කොහොම වෙනවා ඇද්ද, ඇග මැරුනට පස්සෙ ඔය හිතට මොනවා වෙනවා ඇද්ද, එ ගැන අදහාසාක් තියෙනවද,
     
    elaga bava valata kal dana seen naha buddhist philosophy eke, oya sadulanm kohoma interpret karanawad dnnh

    angavikala naththam ona kenekt attain karnn puluwn nivana me bavayema, eka thmi buddhist philosophy eke ultimate goal eka
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    580
    918
    93
    අනේ මන්ද බන් මේක නිකන් ස්කෑම් එකක් වගේ, ඕව බොරුයි කියනවා නෙමේ.
    දැන් අපිට ඕක තේරුම් ගන්න අමාරුයි නම් ඒක අපේ වැරද්දක්/ අපේ හිත දියුණු මදි කියන එකත් නිකන් අවුල් වගේ..
    අපිට තේරුම් ගන්න බැරි වුන පලියට ඕක ඇත්ත වෙලා වගේ එකක් තියෙන්නේ..

    ඒක නිකන් හරියට... මේක තමයි ඇත්ත,,,, හරී.... මේක තේරුම් ගත්තොත් තමයි දහම තෙරුන් ගත්ත වෙන්නේ, එක නිසා මේක කොහොම හරි තෙරුන් ගනින්.... බැරිනම් එක උබේ වැරැද්ද, උබ ගිය ආත්මේ පව් කරලා ඒකයි මේ ආත්මේ ඕව තේරුම් ගන්න බැරි.... මේ ආත්මේ පින් කලොත් ඊලග එකක හරි තේරුම් ගැන බැරි වෙන එකක් නෑ... ඒ නිසා
    කොහෙන් හරි උත්තරයක් දෙනවා බන්... නිකන් හෙන ස්කෑම් එකක් වගේ.. බොරුය කියනවා නෙමේ මන්..
    ඊට පස්සේ අපි කොහොම කොහොම හරි යමක් කමක් තේරුම් ගත්තම,, සමහර වෙලාවට යම් ලෙවල් එකකට තේරුම් ගත්ත උනත් අපි කරලා තියෙනව මදි... අපි ඕක හරියට තේරුම් ගත්ත එකෙක් නම් මෙහෙම නිකන් මොකෙද්ද වගේ ඉන්න බෑ. රහත්/සෝවාන් වුන කෙනෙක් වෙන්න ඕනේ.. කියල හරි කියනව..

    සිරාවට ? ලින්ක් එකක් දාපන්කෝ බලන්න
    ------ Post added on Oct 5, 2024 at 2:19 AM
    මට හරියටම timetamp හොයාගන්න බැරි උනා joe rogan එක්කල කරපු ටික ... ඒත් මේව ටිකක් බලන්න

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    2,154
    1,961
    113
    Colombo
    මට තේරෙනව උබ කියන දේ... හැබැයි quantum physics කියල එකක් එනකල් එකෙන් විතරක් පැහැදිලි කරන්න පුළුවන් දේවල් බොරු තමයි නේද ?

    scientifically d ahnne?
    scientifically gattot factually ganna puluwn dewl thiyenw "boru" "aththa" kiyala samahara e arenn samahara dewl wala possibilities anuwa ewage "aththa" ho "boru" kiyana eka spectrum ekak wdht tyen thanuth thiyenw

    pahadili krnn bri deyk borui kiyala salakannah hama thissema

    උබ කියන එකෙ වැරැද්දක් නැ,

    උබට මෙ දෙ තෙරෙනවද මිනිස්සුන්ගෙ සත්තුන්ගෙ ශරිරෙ ඇතුලෙ මනොමය ශරිරය කියලා එකක් තියෙනවා ඔය හිත කියන්නෙ, ඇස්ට්‍රල් බොඩි එක කියන්නෙ,

    තෙරෙනවා නම් විතරක් උත්තර දෙන්න, ඔය මනොමය ශරිරෙ හිතෙ ඇස්ට්‍රල් බොඩි එකෙ ක්‍රියා කාරිත්වය කොහොම වෙනවා ඇද්ද, ඇග මැරුනට පස්සෙ ඔය හිතට මොනවා වෙනවා ඇද්ද, එ ගැන අදහාසාක් තියෙනවද,

    manomaya shareeraya kiyala ekak naha
    buddhist scriptures wala thiyenwa "manomaya kaya" / manomaya shareerayak mawagnn puluwn kiyala chathurtha dhyanedi thamge adhishtanen

    western spiritualism wala astral plane eka kiyala godk aya kynne nikm hallucination ekak

    e arenn gifted aya inn puluwn e wge "iddhi" pahala wela ipduna
    ------ Post added on Oct 5, 2024 at 2:32 AM
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    1,403
    1,467
    113
    Kandakadu
    මට නම් ඔව්ව හිතන්න වෙලාවක් නෑ...ඒ හින්දා ප්‍රශ්නෙකුත් නෑ...ෆ්‍රී වෙලාවක් හදා ගෙන ට්‍රිප් එකක් යනවා....ඕවා හිත හිතා තියෙන නින්ද නැතිකරගන්නෙ නෑ..ගත යුත්තක් තියනවා නම් ගනින් උබෙ ආගමෙන් නැත්තන් හැමදාම රෑට ගල් බනිසක් කාලා නිදාගනින් පකෝ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    39,159
    78,269
    113
    @IndrajithGamage
    දාලා තියෙන එකේ මේ ටික

    අතින් බුදුහාමුදුරුවො යම්තාක් දුරට භෞතික විද්‍යාඥයෙක් වගේ. හිතපන්කො නිව්ටන් භෞතික ලෝකය ක්‍රියා කරන විදිහ ගැන යම් නීති ටිකක් හඳුනා ගත්තනෙ. එ‍්වා උගෙ විදිහට සාරාංශගත කරලා නියම ටිකක් හැදුවා. බුදු දහමෙත් මූලික හරය තියෙන්නෙ මිනිස් සිතේ හැසිරීම අපේ ජීවිතයට බලපාන විදිහ ගැන නියම ටිකක් වගේනෙ. මොළය වෙහෙසවලා එ‍් ගැන තාර්කික ක්‍රමවේදයක් හදපු එක තමයි බුදු හාමුදුරුවොත් කරේ.

    එතනින් එහාට experience කරන්න තමා වෙන්නේ ඒ කියන දේවල් කර කර.

    අපිට එහෙම කරන්නේ නැතුව ඕක තමන් දන්න එකකට මේ වගේ apply කරලා තමා තේරුම් ගන්න වෙන්නේ.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    15,510
    5,510
    113
    මට නම් ඔව්ව හිතන්න වෙලාවක් නෑ...ඒ හින්දා ප්‍රශ්නෙකුත් නෑ...ෆ්‍රී වෙලාවක් හදා ගෙන ට්‍රිප් එකක් යනවා....ඕවා හිත හිතා තියෙන නින්ද නැතිකරගන්නෙ නෑ..ගත යුත්තක් තියනවා නම් ගනින් උබෙ ආගමෙන් නැත්තන් හැමදාම රෑට ගල් බනිසක් කාලා නිදාගනින් පකෝ
    sirawata bn.thiyena prashna madiwata me kohewath nathi dewaluth hithnawane mun :rofl: