කේන්දර බලල රස්සාව ගැන කියපු දේවල් හරිගියාද?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මට කිව්වේ එකව්න්ට් පැත්තෙන් හරි අයි ටී පැත්තෙන් හරි හොද තැනකට එනවා කියලා

    දැන් ජොබ් එක ඇසිස්ටන්ට් ,

    කිව්ව පැති දෙකෙන්ම යන්න අයි ටී පැත්තට තමා ආස .
    e kiyanne issarahata IT kiyala deyak enawa kiyala purana rishiwaru danagena idala?

    ithin kohomada kendara boru kiyanne
     
    • Like
    Reactions: NRTG

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    කුසලතා වලින් දියුණු වෙනව කිව්ව ඒත් ඉතින් කවුරු උනත් දියුණු වෙන්නෙ කුසලතා නිසානෙ
     
    • Like
    Reactions: NRTG

    dummy407

    Well-known member
  • Oct 26, 2020
    327
    455
    63
    මට වයස අවුරුදු 8දි වගේ අඳුරන නැන්දා කෙනෙක් අත බලලා ඉංජිනේරුවෙක් වෙනවා කියලා කිව්වලු. ඉංජිනේරුවෙක් කියන්නෙ මොකෙද්ද කියලා හරියට දැනගත්තෙත් වයස 15දි වගේ. 😃
     
    • Wow
    Reactions: wissnshaftler

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Kendare nam beluwe ne... AL class ekedi chemistry karapu madam kiwwa mama hariyata weda tika kara gaththoth Medical unath yanna puluwan kiyala... Mama AL walata kale maths...
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඇත්ත කියහන් උබ දේවාලෙක වැඩ කරන අබිත්තයෙක් නෙද?

    කෙන්ද්‍ර ඔළුවට දාල දේවාලෙට බිස්නස් ගන්ඩ නෙද හදන්නෙ 🤔🤔
     
    • Haha
    Reactions: NRTG

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,902
    11,413
    113
    අනේ ම්ංදා බං ඕවනං. ඕං නැවතිලා තිබ්බ ගෙදර වැඩ හෙට පටං ගන්නවා. වෙලාව බලලා තමා උදලුපාර ගහන්නෙ :P:P වැඩේ මට ඔනෙ ඉක්මනට සල්ලි හම්බෙලා කරගන්න හම්බුනොත් මේකටම ආයෙ රිපල්‍යි එකක් දාන්නං. අමතක උනොත් කියලා උබ මතක තියං ඉඳලා මතක් කොරහං :rolleyes:
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,388
    1
    101,278
    113
    34
    Kalutara
    අනේ ම්ංදා බං ඕවනං. ඕං නැවතිලා තිබ්බ ගෙදර වැඩ හෙට පටං ගන්නවා. වෙලාව බලලා තමා උදලුපාර ගහන්නෙ :P:P වැඩේ මට ඔනෙ ඉක්මනට සල්ලි හම්බෙලා කරගන්න හම්බුනොත් මේකටම ආයෙ රිපල්‍යි එකක් දාන්නං. අමතක උනොත් කියලා උබ මතක තියං ඉඳලා මතක් කොරහං :rolleyes:
    කෝ කරගත්තද?
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    issarama balala thiyanne 2001, 2002 kale Matara pathee Pansalaka godak wayasaka hamuruduwo kanake gen. Salli ganne na a hamudurwoo, anith eka prasiddiye karana wadakuth newee

    ekee ewa mama danagatee 2018, 2019 withara, kiyala thibaa ewalin 90% withara hari.

    habaiyi ohoma hariyata kiyana place dan nam hoyganna wath naa bung ada kale. Thani kara boruwa karanne salli balagena dan nam :no: