කේන්දර බොරු

Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
උබල ගොඩක් දෙනෙක් කියනව නේද, කේන්දර,නැකත් කියන්නෙ බොරු අනන් මනන්. කෙන්දර/නැකත් බොරු නන් මොන බම්බුවකටද උබල සින්හල අලුත් අවුරුද්දක් ගන්නෙ?

සිනහල අලුත් අව්රුද්දක් නැතිව සින්හල ජාතියට අනන්යතාවක් කොහෙන්ද?

උබල නූගත් astrologer කෙනෙක්ට දීල කේන්දරේ බලව ගත්තොත් නන් sorry ම තමයි. හරියට වැඩ දන්නෙ නැති බාස් කෙනෙක්ට කියල ගෙයක් හදව ගත්ත වගේ.
:lol:

සන්වාදයට විව්ර්තයි
 
Sep 4, 2015
3,212
269
0
සංවාදයට විවෘත වුණාට කවුරුත් නෑ නේද ? එන්න එන්න මේ පැත්තටත් එන්න. මෙහෙ හරි සෝක් ඒව තියෙනවා බලන්න. එන්න ඇතුලට බය වෙන්න දෙයක් නෑ.
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සිනහල අලුත් අව්රුද්දක් නැතිව සින්හල ජාතියට අනන්යතාවක් කොහෙන්ද?

    Ai tawa ewa kocchara tiyanawada!!
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    උබ නම් මහ ගොනෙක් බන්. මුලින්ම කෙන්දර/නැකත් වගේ මේ සබ්ජෙක්ට් එකේ පාවිච්චි වෙන වචන වල තෙරුම දැනගෙන හිටපන්.

    සූර්යා මීන රාශියෙ ඉඳන් මේශ රාශියට එනව කියලනෙ කියන්නෙ. ඕකේ නැකත් මගුලක් අවශ්‍ය නෑ. දේශාංශවල තියෙන අංශක ගනන් වලට එක එක නම් දාලා. වටයක් ගිහින් ඉවර වෙලා ආයිත් එටනටම එන එකටයි ඔය අවුරුද්දෙ කතාව තියෙන්නෙ. ඒක හරියට අපේ ඔරලෝසුවක කට්ට 12 පැන්නම අපි වටයක් ගිය කියලා සලකලා මිනිත්තු වලින් විනාඩි වලින් පැය වලින් වෙලාව බලනව වගේ වැඩක්.

    හැබැයි ඉතින් කන්න තෙල් ගාන්න ගනුදෙනු කරන්න වගේ නැකත් හදාගෙන කරන එක වෙනම ආතල් එකක්. ඒක ගැන මගේ විවාදයක් නෑ.

    මම නම් ඕවා එකක් වත් විශ්වාස කරන්නෙ නෑ. නිවාඩුව පවුලෙ අයත් එක්ක එකතු වෙලා නිදහසේ ගෙවන්න පාවිච්චි කරනව. එච්චරයි.
     
    Sinhala aluth awurudu charithra neththan Sinhala aluth awruddak kohenda ban? :lol:
     
    Last edited:

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    සිනහල අලුත් අව්රුද්දක් නැතිව සින්හල ජාතියට අනන්යතාවක් කොහෙන්ද?

    Ai tawa ewa kocchara tiyanawada!!

    Thawa monada? Kiyanna balanna. :)

    Hamuduruwo mahana karanneth nekathakata anuwa.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113

    Sinhala aluth awurudu charithra neththan Sinhala aluth awruddak kohenda ban? :lol:

    Api witharak newe ban, tamil ayath meka samaranawa. Thawa Thailand Burma laos wage ratawaluth eka eka nam walin me awurudda samaranawa. Api ithin apitama awenika wechcha sanskruthiyakata karanawa
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :yes: :yes:
    කේන්දර බෞද්ධයන්ට හොඳ නෑ කියන්නෙ පස්සෙ කාලෙ බිහිවුන ඕල්කට් බෞද්ධයො :yes: බුදු දහම බාගෙට බටහිර කරල :yes: බුදු හාමුදුරුවො කොහෙවත් කියල නෑ කේන්දර බොරුයි කියල. කේන්දර නෙමේ මැරුණ මිනිහගෙ හිස් කබලට තට්ටු කරල ඉපදිලා ඉන්න තැන කියන්න පවා පුලුවන් කියල බුදු හාමුදුරුවො පිළිගත්ත :yes:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    සිද්ධාර්ථ කුමරැ උපත ලබන වෙලාවේ කොන්ඩඤ්ඤ බ්‍රහ්මණය සිද්ධාර්ථ කුමරැ අනිවාරයෙන්ම මතු බුදුවන බව කිවුවෙත් එදත් ජ්‍යොතිෂය පැවතුනා ඒවගේම ඒ දේ හරියට කළා, ඒත් අද වෙලා තියෙන්නේ
    නූගත් astrologer කෙනෙක්ට දීල කේන්දරේ බලව ගත්තොත් නන් sorry ම තමයි. හරියට වැඩ දන්නෙ නැති බාස් කෙනෙක්ට කියල ගෙයක් හදව ගත්ත වගේ දෙයක් කියල තමයි මගේනම් මතය :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ග්‍රහලෝක වලිං බලපෑම් වෙනවලු :rofl:
    ගුරුත්වාකර්ශණේ පොඩ්ඩයිලු :rofl:
    ඉර වටේ පොලොව යනව කියල හොයාගත්තලු :rofl:
    හැමෝටම හරියන අනාවැකිලු කියන්නෙ :rofl:
    බටහිර පෙරදිග කියල නෑ විද්‍යාව එකයිලු :rofl:
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    ඔය කේන්දර ජෝතිෂ්‍ය ඔක්කොම බොරු
    ඕවා විස්වාස කරන්නෙ තමන් ගැන විස්වාසයක් නැති අනාත සිංහලු
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda