කේන්දර වැඩ්ඩෝ එන්න බලන්න

Heisenbaerg

Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    WhatsApp Image 2020-12-17 at 2.49.16 PM.jpeg
    බලමු මේ කේන්දර බලලා ඔයාලට කියන්න පුළුවන් විස්තර මොනවද කියලා? (ජොතිශ්‍යය ගැන විස්වාස කරනනොකරන හැමෝටම විවෘතයි!)
     
    • Like
    Reactions: lasankandy

    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    කවුරුවත් කියන ඒවා ඇහුව කියල වැඩක් නෑ
    තමන් ම බලාගන්න ඕන තමන් ම දැන ගෙන. එතකොට තමයි හරියට ම ඇත්ත බොරුව දැන ගන්න පුළුවන්. මාත් බොහොම අමාරුවෙන් හොයාගෙන ගියා.ග්‍රහ සංයෝග හොයන විදිය තේරෙන්නෙ නෑ.
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    View attachment 106337 බලමු මේ කේන්දර බලලා ඔයාලට කියන්න පුළුවන් විස්තර මොනවද කියලා? (ජොතිශ්‍යය ගැන විස්වාස කරනනොකරන හැමෝටම විවෘතයි!)
    Mn subject eka nam danne na brother...habei umbta Janma Erashtakayak tiyenwa...! :yes:

    Uba a wagema tikak sudui neda?
     
    • Like
    Reactions: Heisenbaerg

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මේ කේන්දරේ අයිති කෙනා අන්ත කුපාඩි ජිම් යන මුදලාලි කෙනෙක්

    රූපෙ හෙලුවෙ මසල්ස් හැටියට මූ ජිම් යන්න ඕනෙ ,තරාදියක් උස්සන් ඉන්න නිසා මුදාලාලි කෙනෙක් වෙන්න ඕනෙ, මූට හෙලුවෙන් තරාදියක් උස්සන් ඉන්න පුලුවන් හැබැයි කලිසමක් ඇදින්නෙ නේ කියන්නෙ ටොප් ක්ලාස් කුපාඩියෙක් වෙන්න ඕනෙ.
     

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    මේ කේන්දරෙ හැටියට උඹ් හෙලුවෙන් ඉන්න එකෙක් වගේ ඒ වගේම 7 හිස් නිසා බදින්න වෙන්නෙ නෑ
    5 හිස් නිසා ධනය නෑ පෞල් ජීවිතයක් නෑ 6 හිස් නිසාසතුරො නෑ ලෙඩ නෑ 8 හිස් නිසා උබ මැරෙන්නෙත් නෑ මචෝ 2 හිස් නිසා තැන්පත් ධනය නෑ විවහ ජීඑඉතයක් නෑ 12 හිස් නිසා මෝක්ශයත් නෑ රෝහල් ගතවෙන්නෙත් නෑ මේ කේන්දරේ අයිති කාරයරට බයවෙන්න මුකුත් නෑ
    (ජෝක් හොදේ)
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,921
    1
    58,216
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කේන්දරේ අනුව ඔයාට ආගමික විශ්වාස අඩුයි. දවසේ වැඩි කාලයක් ගෙදර තමයි ඉන්නෙ. හොඳ රස්සාවක් තියෙනව/ලැබෙනව
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    තුලා ලග්නෙන් උපන් ඔබට හොද දන යෝග තියෙනවා තරාදිය ලකුනින් කියන්නෙ ඉස්සරහට පොලේ තරාදියෙන් බඩු විකුනන්න කඩයක් කරලා තරාදියෙන් බඩු කිරන්න ගියොත් දිවුනුවෙන් දිවුනුවට පත් වෙනවා කියලා.
     
    • Haha
    Reactions: krizta and kinkon