mama danna bn oya thiyena pihitim gana youtube search karala balanna.ow eka dannawa,wena oya knedare gana monawada kiyanna puluwan
mama danna bn oya thiyena pihitim gana youtube search karala balanna.ow eka dannawa,wena oya knedare gana monawada kiyanna puluwan
mama danna bn oya thiyena pihitim gana youtube search karala balanna.
balamu Appu mahatthaya kiyayida kiyala me ganaSerial killer kenekda?mama me handahana Gana dannawabalamu Appu mahatthaya kiyayida kiyala me gana

Serial killer kenekda?![]()
supiri kapatiyek needa banමු මේ නොමිලේම කේන්දරේ බලාගන්න හදන්නේ.
අපල පෙන්නන කොටුව ඇතුලේ තමා තව කොටු දොළහක් තියෙන්නේ.කේන්දරේ අපල පෙන්නන කොටුව මොකක්ද ? ඒ කොටුව කපලා දාන්න ඕනෙ ඒකයි..![]()

ලිපට දැම්මනං ලේසියි.කේන්දරේ අපල පෙන්නන කොටුව මොකක්ද ? ඒ කොටුව කපලා දාන්න ඕනෙ ඒකයි..![]()
අම්ම මාව එක පාරක් කේන්දර කාරයෙක් ලඟට එක්කගෙන ගියා. මම අකමැත්තෙන් තරහෙන් හිටපු හින්ද පාරට වෙලා හිටය..අපල පෙන්නන කොටුව ඇතුලේ තමා තව කොටු දොළහක් තියෙන්නේ.![]()
අපල පෙන්නන කොටුව ඇතුලේ තමා තව කොටු දොළහක් තියෙන්නේ.![]()
ඕක ලිපට දැම්මොත් ගෙදර ඉන්න වෙන්නෙත් නෑ..ලිපට දැම්මනං ලේසියි.
අම්ම මාව එක පාරක් කේන්දර කාරයෙක් ලඟට එක්කගෙන ගියා. මම අකමැත්තෙන් තරහෙන් හිටපු හින්ද පාරට වෙලා හිටය..
අරූටත් මගෙන් අහගන්නම ඕනෙ වෙලා පාරටම ඇවිත් මාව ඇතුලට එක්කගෙන ගියා...
මම මිනිහ කියන එකක්වත් පිළිගත්තෙ නෑ.. කියන කියන එකට හරහටම කතාකරල, අන්තිමට මිනිහට, ඔය කියන එකක්වත් වෙන්නෙ නෑ කියල චැලේන්ජ් කරල ආව...
හැරිල එන්න හදනකොට අරූ අපේ අම්මට කියනව,
මෙයාව පරිස්සං කරගන්න, කේන්දරේ හැටියට හරි මුරණ්ඩු චරිතයක් හිරේ විලංගුවෙ වැටෙන්නත් ඉඩ තියෙනව...
මම කිවුව, ඔය කියපු දේත් ජීවිතේට වෙන දෙයක් නෙමෙයි... මොකද මම හොරු, බොරු කාරයො යන පාරකවත් යන්නෙ නෑ.. කියල
එදා ඉඳන් අද වෙනකල් අම්ම මාව කේන්දර ගොයියෙක් යන පාරකවත් එක්කගෙන යන්නෙ නෑ...![]()
මමත් ඕව ගැන හෙවුවේ නෑ.එත් 2010 -12 කාලේ මේකේ හිටපු පොරක් සෙට් උනා.පොර මට කියපු දේවල් ඒ විදියට කියන්න මගේ අම්ම හරි තාත්ත හරි පොරට කියන්න ඕන.එක නිසා මම ජ්‍යෝතිෂය ගැන පොඩ්ඩක් බැලුව.එ විෂය සාමානය සිංහල ගුරුවරයෙකුට/ආගමික නායකයෙකුට කරන්න අමාරුයි.ඒ තරම් සංකීර්ණ වැඩියි.එක නිසා ඔය ටීවී එකේ කේන්දර බලන ගොයියන්ට විෂය බෑ කියල දැන් දන්නවා.ඔය විෂය ඉගන ගන්න බෑ.හේතුව නිවැරදි ගණිතමය පදනමක් සකස් කරන්න තරම් ලංකාවේ දක්ෂයෝ නෑ.අර හිටපු පොරත් දැන් නෑ.ලිපට දැම්මනං ලේසියි.
අම්ම මාව එක පාරක් කේන්දර කාරයෙක් ලඟට එක්කගෙන ගියා. මම අකමැත්තෙන් තරහෙන් හිටපු හින්ද පාරට වෙලා හිටය..
අරූටත් මගෙන් අහගන්නම ඕනෙ වෙලා පාරටම ඇවිත් මාව ඇතුලට එක්කගෙන ගියා...
මම මිනිහ කියන එකක්වත් පිළිගත්තෙ නෑ.. කියන කියන එකට හරහටම කතාකරල, අන්තිමට මිනිහට, ඔය කියන එකක්වත් වෙන්නෙ නෑ කියල චැලේන්ජ් කරල ආව...
හැරිල එන්න හදනකොට අරූ අපේ අම්මට කියනව,
මෙයාව පරිස්සං කරගන්න, කේන්දරේ හැටියට හරි මුරණ්ඩු චරිතයක් හිරේ විලංගුවෙ වැටෙන්නත් ඉඩ තියෙනව...
මම කිවුව, ඔය කියපු දේත් ජීවිතේට වෙන දෙයක් නෙමෙයි... මොකද මම හොරු, බොරු කාරයො යන පාරකවත් යන්නෙ නෑ.. කියල
එදා ඉඳන් අද වෙනකල් අම්ම මාව කේන්දර ගොයියෙක් යන පාරකවත් එක්කගෙන යන්නෙ නෑ...![]()
ඒක ඇත්ත.. කියන කෙනා sure නැති එක තමයි ප්‍රශ්නෙ.. නැත්නම් ඔය වගේ සබ්ජෙක්ට් එකක් බොරු නම් කාලයක් යද්දි reject වෙනවා.. මගේ එකට නම් කියන්නෙ මං පන්ඩිතයි කියලා.. ඒක මන් පිලිගන්නවා හැබැයි..මමත් ඕව ගැන හෙවුවේ නෑ.එත් 2010 -12 කාලේ මේකේ හිටපු පොරක් සෙට් උනා.පොර මට කියපු දේවල් ඒ විදියට කියන්න මගේ අම්ම හරි තාත්ත හරි පොරට කියන්න ඕන.එක නිසා මම ජ්‍යෝතිෂය ගැන පොඩ්ඩක් බැලුව.එ විෂය සාමානය සිංහල ගුරුවරයෙකුට/ආගමික නායකයෙකුට කරන්න අමාරුයි.ඒ තරම් සංකීර්ණ වැඩියි.එක නිසා ඔය ටීවී එකේ කේන්දර බලන ගොයියන්ට විෂය බෑ කියල දැන් දන්නවා.ඔය විෂය ඉගන ගන්න බෑ.හේතුව නිවැරදි ගණිතමය පදනමක් සකස් කරන්න තරම් ලංකාවේ දක්ෂයෝ නෑ.අර හිටපු පොරත් දැන් නෑ.
ගෑනු ආත්මයක් පණ්ඩිත නොවුනොත්,රාගික වෙනවා.රාගික වෙනවට වඩා පණ්ඩිත වෙන එක හොඳයි.ඒක ඇත්ත.. කියන කෙනා sure නැති එක තමයි ප්‍රශ්නෙ.. නැත්නම් ඔය වගේ සබ්ජෙක්ට් එකක් බොරු නම් කාලයක් යද්දි reject වෙනවා.. මගේ එකට නම් කියන්නෙ මං පන්ඩිතයි කියලා.. ඒක මන් පිලිගන්නවා හැබැයි..![]()
ඕක අම්මට කියන්න ඕනෙ.. කේන්දරේ බලපු දවසෙ ඉදන් මොකක් වුනත් උබ ඉතින් පන්ඩිතයිනෙ අර කේන්දරේටත් කියුවෙ කියලා කියනවා..ගෑනු ආත්මයක් පණ්ඩිත නොවුනොත්,රාගික වෙනවා.රාගික වෙනවට වඩා පණ්ඩිත වෙන එක හොඳයි.
nekath rala ? Pawsi ?මමත් ඕව ගැන හෙවුවේ නෑ.එත් 2010 -12 කාලේ මේකේ හිටපු පොරක් සෙට් උනා.පොර මට කියපු දේවල් ඒ විදියට කියන්න මගේ අම්ම හරි තාත්ත හරි පොරට කියන්න ඕන.එක නිසා මම ජ්‍යෝතිෂය ගැන පොඩ්ඩක් බැලුව.එ විෂය සාමානය සිංහල ගුරුවරයෙකුට/ආගමික නායකයෙකුට කරන්න අමාරුයි.ඒ තරම් සංකීර්ණ වැඩියි.එක නිසා ඔය ටීවී එකේ කේන්දර බලන ගොයියන්ට විෂය බෑ කියල දැන් දන්නවා.ඔය විෂය ඉගන ගන්න බෑ.හේතුව නිවැරදි ගණිතමය පදනමක් සකස් කරන්න තරම් ලංකාවේ දක්ෂයෝ නෑ.අර හිටපු පොරත් දැන් නෑ.

කේන්දරේ විතරයි උට ඉතිරි.මේ කේන්දරෙ හැටියට උඹ් හෙලුවෙන් ඉන්න එකෙක් වගේ ඒ වගේම 7 හිස් නිසා බදින්න වෙන්නෙ නෑ
5 හිස් නිසා ධනය නෑ පෞල් ජීවිතයක් නෑ 6 හිස් නිසාසතුරො නෑ ලෙඩ නෑ 8 හිස් නිසා උබ මැරෙන්නෙත් නෑ මචෝ 2 හිස් නිසා තැන්පත් ධනය නෑ විවහ ජීඑඉතයක් නෑ 12 හිස් නිසා මෝක්ශයත් නෑ රෝහල් ගතවෙන්නෙත් නෑ මේ කේන්දරේ අයිති කාරයරට බයවෙන්න මුකුත් නෑ
(ජෝක් හොදේ)
මම තමයි ඒ කේන්දරකාරයා, දැන් නඩු අහනවා කඩවත උසාවියෙ! කවද හරි තෝව හිරේ දාල තමයි පස්සෙ බලන්නෙ.ලිපට දැම්මනං ලේසියි.