කේන්දර සුමනේ නෑවා නෑමක්..ITN සත්යාගාරය

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වටිනවද හිටපු ජනාධිපති තුමාගේ ජෝතිෂ්‍ය උපදේශක මෙහෙම ලිඳේ දාන්න.. මේ වගේ හරක් උපදේශක තනතුරේ තියාගත්තු කෙන්ක්ද මේ ආයේ අගමැති කරන්න අඬන්නේ අපේ ගොන් වහු පැටව්
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ප්ලූටෝ හොයාගන්න කලින් කේන්දරේ කිව්වේ කොහොමද? කවුද දන්නේ?


    කෝ යකෝ ඉතිරි ටික. පාර්ට්2 නම් තියෙනවා, ඉතිරි ටික නෑහ්
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    iwara wena kam beluwa bang... 10.30pm passe wage sanna gemata enter una.. waten godin gema dee gena awa .. pinthura pennuwa .. mata theruna wede paththu wenna yanne kiyala ..

    paw bang ...sumanege kalisama oluwen gelawuwe .:rofl::rofl::rofl:.. mata nam paw kiyalath hithuna... :(.... balapu nethi un bala pallako samahara prashana walata uthra dee ganna beriwa asarana kamata hina wenawa bang...
     
    Last edited: