කේන්දරේ බලාගන්න පුළුවන් හොද software එකක් කියහන්කො බං
50:50 විශ්වාස කරන්න.
100% කවදාවත් ම කේන්දර විශ්වාස කරන්න එපා.
සොෆ්ට්වෙයාර් වලින් එහෙම කියන්න පුලුවන්ද බන් ?
කේන්දර පස්සේ ගිහින් හරි ගිය අයට වඩා වැරදුන අය වැඩී සමාජයේ.
කේන්දර විස්වාස නොකර ජීවීතේ ගොඩ නගා ගත්ත අය ගොඩක් ඉන්නවා.
කාටවත් එහෙම අනාගතය ගැන පෙර අනාවැකි කියන්න පුලුවන් කමක් නෑ..
උබ වෙලාවක මෙහෙම කරපන්..
ලගදි මැරිච්ච එකෙක්ගේ කේන්දරයක් අරන් ගිහින් ඔය බලන එකෙක්ට පෙන්නලා අහපන්කෝ මෙයාගේ අනාගතය කොහොමද කියලා

ඌ කියයි අවුරුදු මෙච්චර ජීවත් වෙන්න වාසනාව තියෙනවා ,
අරකයි මේකයි කියලා බොරු ගොඩක්.
එතකොට උබට තේරෙයි.