කේන්දර

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    Star.exe thamai
    Ehema ekak enne nene bn :(
    කසාදයක් කරගන්න වගේ හදන්නෙ 😉
    දැන්ම නෑ පින්වත..😌 අපේ අම්මලා ටිකක් ඕක හොයනවා...අදාල පාර්ශවයේ එකත් එක්ක පොඩ්ඩක් බලලා කේස් එකක් තිබුනොත් හොරාට වෙනස් කර ගන්න බැලුවෙ..මං නං ඕවා ගනං ගන්නෙ නෑ.අපේ එක්කෙනත් නෑ...😁🦧 අම්මලා කේස්නේ ඒකයි බං 🥴🥴🥴
    Software walin kendara balanna ba ban. Software walin Kendara hadanna nan puluwan.
    අඩේ එහෙමද ??? 😟
     
    • Like
    Reactions: Amal-Bro

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,386
    1
    32,067
    113
    - උඩරට -
    කේන්දරේ බලාගන්න පුළුවන් හොද software එකක් කියහන්කො බං :)

    50:50 විශ්වාස කරන්න.

    100% කවදාවත් ම කේන්දර විශ්වාස කරන්න එපා.

    සොෆ්ට්වෙයාර් වලින් එහෙම කියන්න පුලුවන්ද බන් ? :confused:

    කේන්දර පස්සේ ගිහින් හරි ගිය අයට වඩා වැරදුන අය වැඩී සමාජයේ.
    කේන්දර විස්වාස නොකර ජීවීතේ ගොඩ නගා ගත්ත අය ගොඩක් ඉන්නවා. :love:

    කාටවත් එහෙම අනාගතය ගැන පෙර අනාවැකි කියන්න පුලුවන් කමක් නෑ.. :dull:

    උබ වෙලාවක මෙහෙම කරපන්..
    ලගදි මැරිච්ච එකෙක්ගේ කේන්දරයක් අරන් ගිහින් ඔය බලන එකෙක්ට පෙන්නලා අහපන්කෝ මෙයාගේ අනාගතය කොහොමද කියලා :lol:
    ඌ කියයි අවුරුදු මෙච්චර ජීවත් වෙන්න වාසනාව තියෙනවා ,
    අරකයි මේකයි කියලා බොරු ගොඩක්. :lol:

    එතකොට උබට තේරෙයි.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Software nam wadak naha bn.
    Owagen hariyata analyse denna baha.
    Common ewa denne.
    Kawuru hari personally meet wela danaganna
     
    • Like
    Reactions: Commex

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    පුලුවන් වෙලාවක උපන් වෙලාවල් ඒවහං ඔ්නි නම් බලලා දෙන්නම්
     
    • Like
    Reactions: Commex

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Star.exe thamai

    star.exe , match.exe errors තියනවා කියලා කවුරු හරි පොරක් මේකේ ත්‍රෙඩ් එකක් දාලා තිබුනා. 90%ක් විතර හරි. 100%ක් හරි කියලා කියන්න බෑ. අනික සෙෆ්ට්වෙයා එකකින් කේන්දරේ දළ සැකස්ම විතරයි හදන්න පුලුවන්. පලාඵල කියන්න බෑ.

    star.exe , match.exe softwares , win 10 වල නිකං වැඩ් කරන්නැ. Dosboxවගේ softwareඑකක් දාලා තමයි වැඩේ කර ගන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: Commex and D_Mad