කෙන්දර බලන්න කීයක් ගන්නවද බං?
udesh.roach Well-known member Oct 10, 2010 933 1,352 93 Feb 27, 2021 #1 කෙන්දර බලන්න කීයක් ගන්නවද බං?
Voltage Well-known member Feb 6, 2012 21,725 1 15,128 113 Feb 27, 2021 #2 කේන්දර වල ගැලපීම තීරණය කරන්න නම් එකකට 500/- සිට ඉහලට. පොරොන්දම් ගලපන්න නම් 1000/- ක් වත් ගනියි Reactions: hodakolla and Solo Rider
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Feb 28, 2021 #3 bump. Reactions: hodakolla and Solo Rider
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Feb 28, 2021 #4 දැන් 1000ක් 1500ක් වත් ගනීවි නෙහ් එගොල්ලෝත් මාලු කෑල්ලක් එක්ක බත් ටිකක් කන්න එපැයි Reactions: Ravana21, asylum, TWishwadeepa and 4 others
PHBhagya Well-known member Feb 26, 2020 25,049 3 118,616 113 Gampaha Feb 28, 2021 #5 වයසට ගරුකරන අයට ඩිස්කවුන්ට් හම්බවෙනව. Reactions: TCB Rox, Arumbaya De Almeida, Solo Rider and 5 others
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Feb 28, 2021 #6 BUMPER Rs 1500 Reactions: asylum and Solo Rider