
වෙන තැනකට දීලා බලන එකාට ගානක් දීලා සීන් එක කියපන්. එපාර නැන්දම්මත් එක්ක උ ගාවට පලය.
කේන්දරනම් ඉතින් බොරු තමයි.හැබැයි උබ බෝධි පුජා වලිනුත්
කිසිම සෙතක් ශාන්තියක් වෙන්නේ නැ කියලා හිතනාවනම්
බෝධි පුජා තියෙන එකෙනුත් වැඩක් නෑ,
උබට එක ගැන විශ්වාසයක් නැත්නම්.
විශ්වාසයක් නැතුව මොනවා කරත් වැඩක් නැ මචන්.
අනික තමයි උබ මේ ප්රශ්නේ අහන විදිහෙත් අවුලක් තියෙනවා වගේ![]()
nanda ammata kiyapan kenadara 100% galapuna ayath oni tharam divorce wela thiyenawa kiyalamama kiyanna inne oka, aulak unoth kiyapan mama eka nokiya innam
![]()