කේන්දර_කේස්

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    කොල්ලනි, කෙල්ලගෙයි මගෙයි කේන්දර ගෑලපෙන්නෙ නෑ. අපේ නම් ඕව ගෑන විශ්වාශයක් නෑ ඒත් නෑන්දම්මා ෆුල් කේස්.

    කවුරුහරි හොද පොරක් ඉන්නවද බලවගන්න, තියෙන අවුල් වලට ඔය බෝදි පූජා අනන් මනන් රෙකමන්ඩ් කරලා වෑඩේ ගොඩදාගන්න පුලුවන් තෑනක් ?
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Umba shape eke thenak balala boru ekak hada ganin...

    Umbe hitata awul nam ithin owa pooja karala owa kapa ganna wei...
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    කේන්දරනම් ඉතින් බොරු තමයි.හැබැයි උබ බෝධි පුජා වලිනුත්
    කිසිම සෙතක් ශාන්තියක් වෙන්නේ නැ කියලා හිතනාවනම්
    බෝධි පුජා තියෙන එකෙනුත් වැඩක් නෑ,
    උබට එක ගැන විශ්වාසයක් නැත්නම්.
    විශ්වාසයක් නැතුව මොනවා කරත් වැඩක් නැ මචන්.
    අනික තමයි උබ මේ ප්‍රශ්නේ අහන විදිහෙත් අවුලක් තියෙනවා වගේ :shocked:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    වෙන තැනකට දීලා බලන එකාට ගානක් දීලා සීන් එක කියපන්. එපාර නැන්දම්මත් එක්ක උ ගාවට පලය.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    වෙන තැනකට දීලා බලන එකාට ගානක් දීලා සීන් එක කියපන්. එපාර නැන්දම්මත් එක්ක උ ගාවට පලය.

    අන්න ඒ වගේ දෙයක් තමයි කරන්න ඕන.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    කේන්දරනම් ඉතින් බොරු තමයි.හැබැයි උබ බෝධි පුජා වලිනුත්
    කිසිම සෙතක් ශාන්තියක් වෙන්නේ නැ කියලා හිතනාවනම්
    බෝධි පුජා තියෙන එකෙනුත් වැඩක් නෑ,
    උබට එක ගැන විශ්වාසයක් නැත්නම්.
    විශ්වාසයක් නැතුව මොනවා කරත් වැඩක් නැ මචන්.
    අනික තමයි උබ මේ ප්‍රශ්නේ අහන විදිහෙත් අවුලක් තියෙනවා වගේ :shocked:

    ඕවා ඈත්ත උනත් බොරු උනත් වෑඩක් නෑ. නෑන්දම්මා සනසන්න විතරයි ඕන.
     
    doe

    Active member
  • Jan 19, 2012
    627
    48
    28
    nanda ammata kiyapan kenadara 100% galapuna ayath oni tharam divorce wela thiyenawa kiyala :dull: mama kiyanna inne oka, aulak unoth kiyapan mama eka nokiya innam :rofl:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    nanda ammata kiyapan kenadara 100% galapuna ayath oni tharam divorce wela thiyenawa kiyala :dull: mama kiyanna inne oka, aulak unoth kiyapan mama eka nokiya innam :rofl:

    owa kiyala wedak na, eya ganan ganne na.