නුඹ නාඩන් අපට පිස්සුමට මේ වෙලාවේ කවි සිතුවිලි පහල වෙන්නේ නැහැ බන්. කවිය නම් පට්ට
![]()


නුඹ නාඩන් අපට පිස්සුමට මේ වෙලාවේ කවි සිතුවිලි පහල වෙන්නේ නැහැ බන්. කවිය නම් පට්ට
![]()



කේන්දරෙත් බලලා.... සාස්තරේත් අහලා.....
මා සනසන්නකො..... කටයුත්තක් කරලා..![]()

මම නම් ඕවා විශ්වාස කරේ නෑ.... ඒත් ලගකදි අත්දැකපු දෙයක් නිසා, පොඩ්ඩක් විශ්වාස කරනවා....![]()

මචං කියපන්කො ඉන්දියාවේ ලේලන්ඩ් කම්පැණි එකට මුල්ගල තියපු වෙලාව... මට බලන්න ඕනි, ඔය ලේලන්ඩ් බස් එකේ සද්දේ වැඩි අපලේ ගෙවිලා පිළිවෙලක් වෙන කාල වකවානුව.ලේලන්ඩ් එකක් ගැන අහපන්කෝ නොදන්න පැජරෝ ගැන අහන්නේ නැතුව.......![]()
![]()

ඇම්ඩගේ තාත්ත;15591796 said:මට කියපන් මචන් මේක,
කේන්දරේ නැතිවෙලා. උපන් දිනයයි, ලග්නෙයි තියෙනවා. වෙලාව උදේ කියල දන්නවා. හරියටම වෙලාව දන්නේ නෑ.
ඔය වගේ අවස්ථාවකදී කොහොමද කේන්දරයක් අලුතින් හදන්නේ. හදන්න පුලුවන්ද කියල කියහන්..

![]()
ප්රීතී ප්රීතී....
කේන්දරේ සිකුරු හතේ ..පොකට් එකේ සල්ලි නැතේ...
කිව්වත් පච හතර අතේ..... මලාට කිසි ථලක් නැතේ.....![]()
මචං කියපන්කො ඉන්දියාවේ ලේලන්ඩ් කම්පැණි එකට මුල්ගල තියපු වෙලාව... මට බලන්න ඕනි, ඔය ලේලන්ඩ් බස් එකේ සද්දේ වැඩි අපලේ ගෙවිලා පිළිවෙලක් වෙන කාල වකවානුව.![]()
![]()
![]()
අපෝ දැන් එන අලුත් ඒවායේ සද්දේ නැති කරලා ටර්බෝ එන්ජින් තියලා එවන්නේ...... 

(podikale indanma ehema thama
)
රාහු සිටියි. මම ද සිටිමි.