කේන්ද්‍ර ගළපන්නේ විවාහයකදී වූවත්, කේන්ද්

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට මේ වෙලාවේ කවි සිතුවිලි පහල වෙන්නේ නැහැ බන්:lol::lol::lol:. කවිය නම් පට්ට:lol::lol::lol:
    නුඹ නාඩන් අපට පිස්සු :baffled: :rofl:
    :lol::lol:
    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,542
    113
    Inside Your Laptop ;)
    මම නම් ඕවා විශ්වාස කරේ නෑ.... ඒත් ලගකදි අත්දැකපු දෙයක් නිසා, පොඩ්ඩක් විශ්වාස කරනවා.... :yes:
     
    • Like
    Reactions: BonziBUDDY
    Jun 19, 2013
    437
    104
    0
    මට කියපන් මචන් මේක,
    කේන්දරේ නැතිවෙලා. උපන් දිනයයි, ලග්නෙයි තියෙනවා. වෙලාව උදේ කියල දන්නවා. හරියටම වෙලාව දන්නේ නෑ.
    ඔය වගේ අවස්ථාවකදී කොහොමද කේන්දරයක් අලුතින් හදන්නේ. හදන්න පුලුවන්ද කියල කියහන්..
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මම නම් ඕවා විශ්වාස කරේ නෑ.... ඒත් ලගකදි අත්දැකපු දෙයක් නිසා, පොඩ්ඩක් විශ්වාස කරනවා.... :yes:
    :)

    ලේලන්ඩ් එකක් ගැන අහපන්කෝ නොදන්න පැජරෝ ගැන අහන්නේ නැතුව....... :D :P
    මචං කියපන්කො ඉන්දියාවේ ලේලන්ඩ් කම්පැණි එකට මුල්ගල තියපු වෙලාව... මට බලන්න ඕනි, ඔය ලේලන්ඩ් බස් එකේ සද්දේ වැඩි අපලේ ගෙවිලා පිළිවෙලක් වෙන කාල වකවානුව.:P :rofl: :lol:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඇම්ඩගේ තාත්ත;15591796 said:
    මට කියපන් මචන් මේක,
    කේන්දරේ නැතිවෙලා. උපන් දිනයයි, ලග්නෙයි තියෙනවා. වෙලාව උදේ කියල දන්නවා. හරියටම වෙලාව දන්නේ නෑ.
    ඔය වගේ අවස්ථාවකදී කොහොමද කේන්දරයක් අලුතින් හදන්නේ. හදන්න පුලුවන්ද කියල කියහන්..

    Birth year date lagnaya tiye nam hadanna puluwan
    Habai lagnaya harima wenna oni :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,542
    113
    Inside Your Laptop ;)
    :)

    මචං කියපන්කො ඉන්දියාවේ ලේලන්ඩ් කම්පැණි එකට මුල්ගල තියපු වෙලාව... මට බලන්න ඕනි, ඔය ලේලන්ඩ් බස් එකේ සද්දේ වැඩි අපලේ ගෙවිලා පිළිවෙලක් වෙන කාල වකවානුව.:P :rofl: :lol:

    :rofl: අපෝ දැන් එන අලුත් ඒවායේ සද්දේ නැති කරලා ටර්බෝ එන්ජින් තියලා එවන්නේ...... :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජ්‍යොතිෂය වනාහි ඉතාම විසිතුරු හද අලවන විෂයකි. නමුත් හැදෑරීමට වේලාවක් සහ විදියක් නැත.

    මම ජ්‍යොතිෂය විශ්වාස කරන්නේ + පැත්තට පමණි. සෙනසුරු,රාහු, කේතු අශුබ ඵල දෙන බවට මම විශ්වාස නොකරමි. එහෙම නම් මා හොම්බෙන් ගොස් බොහෝ කල්යැ. මේ යන්නේ රාහු ගේ කාලයයි.:dull: රාහු සිටියි. මම ද සිටිමි.:baffled:

    ජ්‍යොතිශය ගැන මම අදහන්නේ මෙලෙසය.
    විශ්වයේ යම් පදාර්ථයක් පවතීද, ශක්තිපදාර්ථ සම්බන්ධය නිසා ඒවා අතර ආකර්ශන හෝ විකර්ශන පවතී. එනිසා මිනිසෙක් යයි පවතින ස්කන්ධ පදාර්ථයක් පවතී ද, විශ්වයේ පවතින අනෙකුත් පදාර්ථ වලට එම පදාර්ථයට යම් බලපෑමක් පවතී. - ඔච්චරය.
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ANEMANDA GODAK AYA WISHWASA KARANAWA MEKA GANA
    MATA KIYANNA PULUWANDA
    KENDARA GALAPANA KOTA
    MADYAMA PRATHIPALA AWAHAMA MOKO WENNE
    HUGAK AYATA MEKALU WENNE E AI
     

    Similar threads