කේපී අතුරුදහන් වෙලා

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ‘රාජපක්ෂලා හමුදාව ගේන්නත් හැදුවා‘
    ‘මහා විනාශයක් වැළැකී ගියා‘
    2015 ජනවාරි මස 09 16ථ06ථ25 ඳ තරිඳු ජයවර්ධන


    ‘මහින්ද හා පවුලේ අය අශීලාචාර ඡන්ද ව්‍යාපාරයක් ගෙන ගියාග ඡන්දය අවසානයේ ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ මෙහෙයවීමෙන් යුද හමුදාව යොදා කරන්නට ගිය මහා විනාශයක් පොලිස්පති හා මැතිවරණ කොමසාරිස් කොන්ද කෙළින් තබාගෙන නිර්භීතය රාජකාරි කළ නිසා වැළකී ගියාග‘ යැයි ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී කීවේයග
    හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත සහ ජාතික හෙළ උරුමයේ සභාපති අතුරලියේ රතන හිමිවරු ද ඊට එක් වූහග
    රණවක මහතා මෙසේ ද කීවේයග
    ‘ආරක්ෂක ලේකම්ගේ අනු දැනුමෙන් ව්‍යාජ බොදු සංවිධාන හදා ජාතික හෙළ උරුමය අඩ පණ කරන්න හැදුවත් එය සාර්ථක වුණේ නෑග
    රාජපක්ෂවරුන්ගේ මැතිවරණ ව්‍යාපාරය කොතරම් ලජ්ජා සහගතද කියනවා නම් මේ මැතිවරණය සදහා බිලියන 250ක් පමණ ආණ්ඩුව වියදම් කළාග බුලත්කොළ නම නමා බණ කිව්වාග
    රාජපක්ෂ රාජ්‍ය බලය නැතිව තරග කළා නම් ඡන්ද විසි ලක්ෂයකින් පමණ අපි ජයග්‍රහණය කරනවාග මොවුන් වංචා කළ මුදල් ගැන මොවුන් කළ ක්‍රියාමාර්ග ගැන අපි එකිනෙක හෙළි කරනවාග
    මැතිවරණය සඳහා ජාවාරම්කරුවන්ගේ මුදල් ගෙන ගියේ හමුදා බෆල් රියවලින්ග
    මේ අශීලාචාර රාජ්‍ය පාලනය බිඳ දැමීමෙන් ශ්‍රීලනිප අලුත් වෙයිග
    සියලු අපරාධකරුවන්ට අපි නීතියෙන් දඩුවම් දෙනවාග
    මහින්ද හා පවුලේ උදවිය අශීලාචාර ඡන්ද ව්‍යාපාරයක් ගෙන ගියැයි කියා කවුරුත් වෛර උපදවා ගන්න එපාග රාජපක්ෂවරුන් ජනතාව රැවටවූ හැටි පසුව හෙළි වෙයිග
    අපි බැඳ දමන්න ගෝඨාභය පොඩි වැඩියිග සමහර අපරාධකාරයන් රට හැර ගිහින්ග නමුත් ඔවුනට එරෙහිව නීතියෙන් කටයුතු කළ හැකියිග
    මැතිවරණ කොමසාරිස්ගේ හා පොලිස්පතිගේ නීර්භීත තීරණ නිසා රට ලේ විලක් වෙන්නට තිබූ ඉඩ ඇහිරී ගියාග ‘
    මේ කරන චෝදනා වේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය කියයිග
    මේ අතර යාපනයේ සාමාන්‍ය වැසියන් පිරිසක් අද :9- පෙරවරුවේ හමුදා කඳවුරක් වටලා ප්‍රහාරයක් එල්ල කළ බව කියන කතාවේ ඇත්තක් නොමැති බව ද බ්‍රිගේඩියර් වනගසුරිය පවසයිග

    ගෝටා තමයි බං ඔක්කොම ගේම් දුන්නේ
    සුදු වෑන්, පැහැරගැනීම්, වදකාගාර මේ ඔක්කොම උගේ
    එකෙක් කට ඇරියේ නෑ බයට
    අන්තිම වෙනකන් හිතුවා එක අණින් හමුදාව යොදවා වටලන්න
    එකෙක්වත් කැමති උනේ නෑ පුක ලොවපු විනය චෝදනා එල්ල උන බොරු නිල උසස්වීම් ගට්ට මිනීමරු සෙට් එක හැර
    අන්තිමට උට තේරෙන්න ඇති හමුදාවෙන්ම මැරුම් කන්න වෙනවා කියල
    යුද්දේ දිනපු ගෞරවේ ගෝටා ටත් අයිති නිසා ඒ නම්බු පිටිං යන්නයි තියෙන්නේ දැන් ඇමරිකාවට
    පාටලිලා ඔය කේස් ඇද්දොත් එල්ලුම් ගස් යන්න වෙන්නේ පොරට