කේබල් එකක් ගත්තා

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,265
    8,165
    113
    අලුත් චාජර් කේබල් එකක් ගත්තා
    හොද ඔරිජිනල් එකක් දෙන්න කිව්වා 900 ට දුන්නා warranty නම් නෑ
    දැන් අයි ලැප් එක වැඩ
    කේබල් එකේ තමයි අවුල තිබිලා තියෙන්නේ

    ඉස්සර කේබලුත් සතියක් විතර වැඩ කරලා තමයි පිච්චුනේ බල්මු මේක හරියයිද කියලා

    https://ibb.co/cgRvQYN
    ------ Post added on