කේබල්_කාර්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,769
    113
    පෘථිවිය
    Cable Car from Kottawa to Pettah Stupid idea.
    Cable car suitable for short distance. Our nonsense guys trying to do idiotic things. Better option is elevated LRT system. Cable car is good for Nuwara Eliya, Kandy. (Not Siri Pada)
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    :rofl::rofl::rofl:වාෂ්ප එන්ජිම හොයාගෙන වාහන හදද්දීත් ඔහොම කිව්වලු. දෙවියෝ මවපු නැති දෙයක් හදල දෙවියන්ට අපහාස කරනවා කියල.
    බස්, කෝච්චි, ප්ලේන් එහෙමත් හොඳ නෑ නේද බන්?

    කේබල් කාර් කඩන් වැටෙනවා yako
    italy-cable-car-accident-cavalese-italy-shutterstock-editorial-7281787a.jpg

    අනතුරු වැඩිම කේබල් කාර්
    Tourism වලට විතරයි ගන්නේ. එදිනෙදා ප්‍රවාහනයට නම් සුදුසු නැහැ

    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,445
    113
    According to Wikipedia, USA has used this tech in Roosevelt Island Tramway in New York City and the Portland Aerial Tram for public transport successfully.:D

    https://en.wikipedia.org/wiki/Aerial_tramway#Urban_transport

    I listed to the ones I have been to and as far as i could remember.:yes: I have stayed in Manhattan (NY) too, but didn't take this particular tram. There's a bridge and the Subway to Roosevelt island anyway. There's nothing much there. Quite small place. Haven't been to Portland. Thanks!
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    කේබල් කාර් කඩන් වැටෙනවා yako
    italy-cable-car-accident-cavalese-italy-shutterstock-editorial-7281787a.jpg

    අනතුරු වැඩිම කේබල් කාර්
    Tourism වලට විතරයි ගන්නේ. එදිනෙදා ප්‍රවාහනයට නම් සුදුසු නැහැ

    appa meka dekkama lorry bus eka hodai kiyala hithuna. 14 feet above track ekak gahana kathawak daily news eke thiyenawa
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මොන ලබ්බක්හරි කරලා Traffic jam එකට විසදුම් ලැබිය යුතුයි
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,445
    113
    Yes... one news item says it's a 14' elevated track. The other one says it's a cable car.
    So something is being planned.... I wonder what they will do when the power failures or power-cuts occur.:P
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    මොන ලබ්බක්හරි කරලා Traffic jam එකට විසදුම් ලැබිය යුතුයි

    ow ban den pare yanna be maharamata 1H 30Min . kottawata 2 Hr + wath yanawa athi. Kottchara fule + time nasthi wenawada.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    appa meka dekkama lorry bus eka hodai kiyala hithuna. 14 feet above track ekak gahana kathawak daily news eke thiyenawa

    14 feet නම් අවුලක් නැහැ . කඩාගෙන වැටුණත් බේරෙන්න පුළුවන්.
    ඒත් 14 feet ප්‍රායෝගික නැහැ. මොකෝ 14 feet වලට වඩා උස Buldings තියෙනවා ඕන තරම්
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    14 feet නම් අවුලක් නැහැ . කඩාගෙන වැටුණත් බේරෙන්න පුළුවන්.
    ඒත් 14 feet ප්‍රායෝගික නැහැ. මොකෝ 14 feet වලට වඩා උස Buldings තියෙනවා ඕන තරම්

    man hithanne high-level pare madin gahanna hadanne. ethakota bulding case ne ne
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    කේබල් කාර් කඩන් වැටෙනවා yako
    italy-cable-car-accident-cavalese-italy-shutterstock-editorial-7281787a.jpg

    අනතුරු වැඩිම කේබල් කාර්
    Tourism වලට විතරයි ගන්නේ. එදිනෙදා ප්‍රවාහනයට නම් සුදුසු නැහැ

    ou ban speed ekath adui wedak na. mono rail wage nam hodai. pahala inna ewunuth iwarai :baffled:
     
    Last edited:

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    lets see the positive side of it. some countries are actually using this as their public transport method

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    ou ban speed ekath adui wedak na. mono rail wage nam hodai. pahala inna ewunuth iwarai :baffled:

    ගහන්නේ high level road එකට උඩින් නම් තවත් මාරාලයක්.
    එකක් කඩන් වැටුනොත් යට යන වාහනත් ඉවරයි
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පැයට කිලෝමීටර් 5ක් වත් යනවද ඕවා? ආතල් එකට යන්න හොදයි :lol:
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    ගහන්නේ high level road එකට උඩින් නම් තවත් මාරාලයක්.
    එකක් කඩන් වැටුනොත් යට යන වාහනත් ඉවරයි

    ou ban mama singapore wala gihin cable car ekakai cable chair wage seen ekak thiyenne eki giye mara baye. oka cable ekata fix wena place eka balapanko :angry: :dull:
     
    Similar threads