කේරළයේ බත් වේලක් 😳 ලංකාවේ වගේ

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඩස්ප ජාන තමා කොහොමත් ලංකාවේ උන්ට තීන්නේ.ඒකනේ ඩස්පයෝ ලංකාව බංකොලොත් කරන්න පාස්කුවට බෝම්බ ගැහුවත් @හෙළයෙක් වගේ උන් ඩස්පයොන්ට ඔච්චර කැමති.🤣
     
    • Like
    Reactions: leeroxxroxx

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,407
    100,341
    113
    ඩස්ප ජාන තමා කොහොමත් ලංකාවේ උන්ට තීන්නේ.ඒකනේ ඩස්පයෝ ලංකාව බංකොලොත් කරන්න පාස්කුවට බෝම්බ ගැහුවත් @හෙළයෙක් වගේ උන් ඩස්පයොන්ට ඔච්චර කැමති.🤣
    බත් කන්නෙ නැති හරකෙක්ගෙ කමන්ට් එකක්🤣🤣
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    කේරල උන්ගෙ පෙනුමත් අපි වගේ, හමේ පාට එහෙම, උන්ගෙ කෑම බීම, පරිසරේ එහෙමත් අපේ වගේ, උන් හින්දි කතා කරන්නෙ නෑ, අනිත් ඉන්දියන් උන්ට සාපේක්ෂව කේරල උන් හොඳයි, අපි වගේ ආතල් දන්න උන් :rofl:

    ඉන්දියන් කඩේකට ගිහින් දවසක් කඩේ ඉඳපු ඉන්දියන් කෙල්ල අහනවා ඔයා සවුත් නේද කියල, මං කිවුව dakune gammac tami nangi කියල 🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,809
    113
    සේදවත්ත
    කේරල උන්ගෙ පෙනුමත් අපි වගේ, හමේ පාට එහෙම, උන්ගෙ කෑම බීම, පරිසරේ එහෙමත් අපේ වගේ, උන් හින්දි කතා කරන්නෙ නෑ, අනිත් ඉන්දියන් උන්ට සාපේක්ෂව කේරල උන් හොඳයි, අපි වගේ ආතල් දන්න උන් :rofl:

    ඉන්දියන් කඩේකට ගිහින් දවසක් කඩේ ඉඳපු ඉන්දියන් කෙල්ල අහනවා ඔයා සවුත් නේද කියල, මං කිවුව dakune gammac tami nangi කියල 🤣
    කේරල , මලබාරි උන් හොදයි ?
    මට නම් ඔය අපතයෝ එක්ක වැඩ කරන්න ගියාම ඇගේ මාලු නටනවා . උන් රංචු ගැහිලා ජුන්ටාවල් හදාගෙන ඉන්නේ . මිනිස්සු කපන එකේ ඉහලම තලයේ ඉන්නේ
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    කේරල , මලබාරි උන් හොදයි ?
    මට නම් ඔය අපතයෝ එක්ක වැඩ කරන්න ගියාම ඇගේ මාලු නටනවා . උන් රංචු ගැහිලා ජුන්ටාවල් හදාගෙන ඉන්නේ . මිනිස්සු කපන එකේ ඉහලම තලයේ ඉන්නේ
    ජටාකාරයො, අනිත් පකීර්ලට වඩා හොඳයි කියල හිතෙනව, තව චෙන්නායි එහෙම උන්, සාපේක්ෂව මට හිතෙන විදියට, උන් අනිත් හින්දි කතා කරන උන්ට වඩා ඉක්මනට අපි එක්ක සෙට් වෙනව වගේ තේරෙනව, මලබාර් කියන්නෙ කොහෙද...

    ඉන්දියන් උනුත් හොඳ උන් ඉන්නව බං, මට හම්බෙලා තියෙනවා ICC එක ඉන්දියන් උන් නටවනව ඒක හෙන බලු වැඩේ කියල කියල උන් දිනන මැච් වලටත් හිනා වෙන ඉන්දියන් උන්, සනත්ට කලූට අරවින්දට තාමත් මල් තියල වඳින සයිස් එකේ උන් එහෙම... වැඩි හරියක් ඉන්නෙ ඉතිං බොක එවුන් තමා, ස්ටුඩන්ට් එන ඉන්දියන් උන් ගැන නම් කතා කරල වැඩක් නෑ.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    කේරල , මලබාරි උන් හොදයි ?
    මට නම් ඔය අපතයෝ එක්ක වැඩ කරන්න ගියාම ඇගේ මාලු නටනවා . උන් රංචු ගැහිලා ජුන්ටාවල් හදාගෙන ඉන්නේ . මිනිස්සු කපන එකේ ඉහලම තලයේ ඉන්නේ
    100 % agreed.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    විජය පගයා තනිකරම කේරල කාරයෙක් වෙන්න ඔන 🤭 ඉන්දියාවේ කේරලේ තමයි සින්හල උන්ට 100% සමාන ප්‍රාන්තේ. පරිසරය, කෑම බීම හැසිරෙන විදිය සේරම එකයි. ඇදුම් නම් ටිකක් වෙනස්.

    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඩස්ප ජාන තමා කොහොමත් ලංකාවේ උන්ට තීන්නේ.ඒකනේ ඩස්පයෝ ලංකාව බංකොලොත් කරන්න පාස්කුවට බෝම්බ ගැහුවත් @හෙළයෙක් වගේ උන් ඩස්පයොන්ට ඔච්චර කැමති.🤣
    නැතුව උඹ වගේ දවල්ට බල්ලො තෙල් දාලා, රෑට පූස් මාලු, උදේට නයි ඉස්ටු කන්නයැ. කැවුං චීනා
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,677
    113
    Ursa Major
    නැතුව උඹ වගේ දවල්ට බල්ලො තෙල් දාලා, රෑට පූස් මාලු, උදේට නයි ඉස්ටු කන්නයැ. කැවුං චීනා
    china film GIF
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,288
    10,565
    113
    ඉන්දියාවේ පැත්තෙ ගිහින් එන්න ආසයි බන්☺️ තනියම ගියපු උන් එහෙම නැද්ද
     
    • Love
    • Like
    Reactions: NRTG and Champ HB