කේරළයේ බත් වේලක් 😳 ලංකාවේ වගේ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    සමහර කෑම වර්ග ලංකාවට එන්න ඇත්තේ කේරලෙන් මන් හ්තන්නේ ඔය වඩේ , උළුධුවඩේ , සම්බල් , පපඩම් , මිරිස් බැදලා...
     
    • Like
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,677
    113
    Ursa Major
    සමහර කෑම වර්ග ලංකාවට එන්න ඇත්තේ කේරලෙන් මන් හ්තන්නේ ඔය වඩේ , උළුධුවඩේ , සම්බල් , පපඩම් , මිරිස් බැදලා...
    Sambal is from Indonesia. The origin of the name Sambal is Java, Indonesia. This cuisine may have arrived as a result of Dutch colonization. because the Dutch East India Company's headquarters were in Batavia.

    But there were some salads that are still available, but the ancient name is unknown. I believe Robert Knox mentioned the Gotu Kola salad (sambal).
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    කේරල උන්ගෙ පෙනුමත් අපි වගේ, හමේ පාට එහෙම, උන්ගෙ කෑම බීම, පරිසරේ එහෙමත් අපේ වගේ, උන් හින්දි කතා කරන්නෙ නෑ, අනිත් ඉන්දියන් උන්ට සාපේක්ෂව කේරල උන් හොඳයි, අපි වගේ ආතල් දන්න උන් :rofl:

    ඉන්දියන් කඩේකට ගිහින් දවසක් කඩේ ඉඳපු ඉන්දියන් කෙල්ල අහනවා ඔයා සවුත් නේද කියල, මං කිවුව dakune gammac tami nangi කියල 🤣
    . දකුණේ උන් ට නන් උන් සෙට් මොකද දකුණේ උන්ගේ ගති පැවතුම් තමා තියෙන්නේ. තකට තක
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ලංකාවට සමානයි බං හැබැයි ටිකක් අපිරිසිදු ගතියක් තියනවා කියලා අහලා තියනවා.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,880
    10,068
    113
    නැතුව උඹ වගේ දවල්ට බල්ලො තෙල් දාලා, රෑට පූස් මාලු, උදේට නයි ඉස්ටු කන්නයැ. කැවුං චීනා
    Laughing Out Loud Lol GIF by VH1
     
    • Haha
    Reactions: hasithayad

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,464
    7,139
    113
    Western Province, SL
    www.myjournalview.com
    කේරල උන්ගෙ පෙනුමත් අපි වගේ, හමේ පාට එහෙම, උන්ගෙ කෑම බීම, පරිසරේ එහෙමත් අපේ වගේ, උන් හින්දි කතා කරන්නෙ නෑ, අනිත් ඉන්දියන් උන්ට සාපේක්ෂව කේරල උන් හොඳයි, අපි වගේ ආතල් දන්න උන් :rofl:

    ඉන්දියන් කඩේකට ගිහින් දවසක් කඩේ ඉඳපු ඉන්දියන් කෙල්ල අහනවා ඔයා සවුත් නේද කියල, මං කිවුව dakune gammac tami nangi කියල 🤣


    Uba malayo gana danna tharama thama.... Malayo tharan kari ankutto loweth na. karima dasayo thamayi kerala malabariyo kiyanne
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,893
    4,298
    113
    . දකුණේ උන් ට නන් උන් සෙට් මොකද දකුණේ උන්ගේ ගති පැවතුම් තමා තියෙන්නේ. තකට තක
    මේක හරියටම හරි.

    කපටි/උපායශීලී ගතිය, තමුන්ගේ උන්ට අදින ගතිය එහෙම ලෙසටම තියෙනවා උන්ගෙත්..

    පෙනුම නම් අපේ කළු කැත පෙනුමට ගොඩක් සමානයි. ගොඩක් වෙලාවට ඉන්දියන් උන් මට මලයාලි වලින් කතා කරනවා කේරල එකෙක් කියල හිතලා 😅


    Pothi Choru කියල ගූගල් සර්ච් කරපං... කේරල කෑමක්

    Pothi%2BChoru%2B2_wm.jpg

    ------ Post added on Mar 24, 2023 at 9:22 PM
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    I went to Delhi last year, its the same environment like sinhalaya... except the language they speak, same rudeness, dirty look, cunningness,
    food is also same except they only have basmati as rice.. taste little bit same, most people are vegetarians so little bit a challange finding chicken
     
    • Like
    Reactions: NRTG

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,319
    5,427
    113
    Panadura
    ඔය කේරලේ ඉන්න උන් හදට අම්බිලියෝ කියනවලු. හදෙන් කිරි පැණි ඉල්ලනවලු.

    ඔය වගේ ගොඩක් එව්වා තියෙනවා
     
    • Haha
    Reactions: NRTG and hasithayad