කේරළයේ බත් වේලක් 😳 ලංකාවේ වගේ

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඉන්දියාවේ වෙන පැති වල උන් අපිව දැක්කම අහන්නෙ කේරළේද කියලා
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,155
    34,750
    113
    කන්ද උඩරටත් ගොඩක් අය ඉන්නවා කේරලයෙන් ආපු.
     
    • Like
    Reactions: NRTG

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    කේරල සෙට් එක කන බොන ජාති ගොඩක් අපේ ඒවාට සමානයි. දන්න තරමින් මුන් විතරයි පොල් කිරි දාන්නේ කරි වලට අපි වගේ.
     
    • Like
    Reactions: NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බත් කන්නෙ නැති හරකෙක්ගෙ කමන්ට් එකක්🤣🤣


    නැතුව උඹ වගේ දවල්ට බල්ලො තෙල් දාලා, රෑට පූස් මාලු, උදේට නයි ඉස්ටු කන්නයැ. කැවුං චීනා


    @N A K A M U R A මේවා ඉල්ලන්කාපු චීන ගූ
     
    • Haha
    Reactions: hasithayad

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,640
    21,252
    113
    ලොකුවට ලංකාවේ පාටක් නෑනේ බන්...බිරියානි එකක් වගේ
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113

    කේරළයේ බත් වේලක් 😳 ලංකාවේ වගේ​

    කොහමත් බුරියානි උන්ගේ කෑමක්, ලංකාවේ වගේ කියන්න බැ, අපි තමයි කියන්න ඕනේ ඉන්දියන් වගේ කියලා. ගොඩක් වෙලාවට අපි කන කෑම ඉන්දියන්, පෘතුගීසි කට්ටියගෙන් ආපුවා. කොත්තු නම් ලංකාවේ තමයි හොයාගෙන තියෙන්නේ
     
    • Like
    Reactions: NRTG

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,640
    21,252
    113
    අපෝ නෑ. ඕක මෙලෝ රහක් නෑ. ඇඹුල්. ගඳයි
    ඉන්දියන් උන්ගේ කරීස් දැක්කම අප්ප්‍රියයි බන්...චප්ප චොර උන හොදි ගොඩක් වගේ ගොඩක් ඒවා.... අපේ වගේ එලවලුව මොකද්ද කියලා පේන්නේ නෑ

    ඔව් ඇඹුල් තමයි...සියඹලා දානවද මන්දා හැම එකටම.....

    රහ ඒවත් තියේනවා...සීන් එක උන්ට අපේ ඒවා කෑවම පට්ට රසයි...උන් එක් දිගට කයි අපේ ඒවා...හැබැයි අපිට උන්ගේ ඒවා කෑවම ආයේ ආයේ කන්න හිතෙන්නේ නෑ..කාලෙකින් තමයි කන්නේ.....
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    චප්ප චොර උන හොදි ගොඩක් වගේ ගොඩක් ඒවා.... අපේ වගේ එලවලුව මොකද්ද කියලා පේන්නේ නෑ
    Thambanawa wadida manda ban.

    Unge Gravvy eka hena thick. Eth hodde kali na. Chicken hoddath kudu kudu wage. Mutton ekak gatta eketh katu tika thiyenne mas galawila.
     
    • Like
    Reactions: NRTG