කේරළය

emnine

Active member
  • Nov 28, 2021
    114
    46
    28
    කේරළය ගැන මොනවද දන්නේ? හුගාක් දුරට ලංකාවේ පරිසරයට සමානයිලු. ඒ වගේම දකුනේ කරාව කියන කුලය කේරළෙන් ආවා කියලා තමයි කියන්නේ
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,393
    3,756
    113
    Maligawatta
    Kerala kiyanne lassana palaathak, hebei minissu nam amuthu jaathiyak, malabari, Indian unuth kemathi nehe malabari lata,

    in Tamil we say " Malayali Kolayali"
     
    • Like
    Reactions: emnine

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කේරළයට කියන්නේ God's Own Country කියලා. එච්චරටම ලස්සනයි. මලයාලම් තමයි භාෂාව මලයාලම් ෆිල්ම්ස් පට්ට. උන්ගේ බීෆ් ෆ්‍රයි මාළු ෆ්‍රයි එහෙම නියමයි. උන්ගේත් අපේ වගේම ගමේ රා එහෙම තියනවා. ටුවරිසම් එළටම තියනවා
     
    • Like
    Reactions: emnine

    emnine

    Active member
  • Nov 28, 2021
    114
    46
    28
    කේරළයට කියන්නේ God's Own Country කියලා. එච්චරටම ලස්සනයි. මලයාලම් තමයි භාෂාව මලයාලම් ෆිල්ම්ස් පට්ට. උන්ගේ බීෆ් ෆ්‍රයි මාළු ෆ්‍රයි එහෙම නියමයි. උන්ගේත් අපේ වගේම ගමේ රා එහෙම තියනවා. ටුවරිසම් එළටම තියනවා
    එහෙන් ආපු අය තමයි, කරාව කුලය කියන්නේ
     
    • Like
    Reactions: Srilankan1

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ආසයි බන් බයික් ටිකක් රෙන්ට් කරලා සෙට් එකක් එක්ක කේරළේ වටේ පදින්න. :love::cool:


    darjeeling-sikkim-biking.jpg
     
    • Like
    Reactions: emnine