කේවට්ටයන්ගේ~Wada

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
wedak ne kathakarala...
ape ewunta kelawenne oya pamporiya hinda...
tamata kelawenakam tamanma danneth ne..
eda wela hoya ganna...heta dawata billata dena kotasak athara api inne:(
 

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පක්ශ බේදයකින් තොරව දේශපාලකයො රටට ආදරේ නෑ, උන්ට ඔනේ කුට්ටි පිටින් සල්ලි
    You cannot give Reputation to the same post twice.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කූරගල පුරාවිද්‍යා රක්‍ෂිතයේ අනවසර ඉදිකිරීම් නවතා නෑ

    source :

    http://www.divaina.com/2011/03/06/news04.html


    කූරගල පුරාවිද්‍යා රක්‍ෂිතය තුළ ඇති අනවසර ඉදිකිරීම් ඉවත්කරන ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නියෝග කර තිබියදීත් නැවතත් එවැනි ඉදිකිරීම් කිහිපයක්‌ සිදුකිරීමට සැරසෙන බවට වාර්තා වේ. කූරගල පුරාවිද්‍යා රක්‍ෂිතයේ අනවසර ඉදිකිරීම් ඉවත්කරන ලෙසත් එහි පදිංචිකරුවන්ට දින තිහක්‌ ඇතුළත (2011 පෙබරවාරි 25 ට පෙර) එම ප්‍රදේශයෙන් ඉවත්ව යන ලෙසත් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් දැනුම් දී තිබිණි.

    එහෙත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්ම කූරගල පුරාවිද්‍යා රක්‍ෂිතයේ ඇති අන්‍යාගමික සිද්ධස්‌ථානයකට ඔවුන්ගේ වාර්ෂික උත්සවයක්‌ පැවැත්වීම සඳහා වැසිකිළි පද්ධතිය හා ගොඩනැඟිලි අලුත්වැඩියා කිරීමට අවසර දීම හේතුවෙන් එහි ස්‌ථිර ඉදිකිරීම් කිහිපයක්‌ සිදුකිරීම නිසා මෙම තත්ත්වය මතුව ඇතැයි ජාතික සම්පත් සුරැකීමේ සංවිධානය පෙන්වා දෙයි.

    මේ පිළිබඳ අවධානය යොමු කරන ලෙසට ජාතික සම්පත් සුරැකීමේ සංවිධානයේ සභාපති කොළොන්නේ සිරි ශාන්ත විජය හිමියන් විසින් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට ලි�ත දැනුම් දීමක්‌ ද කර ඇත.


     

    astroboy

    Member
    Feb 5, 2011
    228
    26
    0
    Sri Lanka
    :mad:

    කාලකන්නි. බෞද්ධ උරුම විනාස කරනකම් බලන් ඉන්නවට හම්බයො මේ දේශපාලුවන්ට කීයක් ගෙවනවද දන්නෙ නෑ.