ඒකනම් සහතික ඇත්ත යාලු...කොනකපාලයෝ ගොන් හරක් රැලක්.
උන්ට පුළුවන් -
විනාශ කරන්න,කුඩු කරන්න,ගිනි තියන්න,කෑ ගහන්න,මරන්න,වෛර කරන්න.
උන්ට බැරි -
මෛත්‍රී කරන්න,හොදින් කියලා දීලා මනුස්සයෙක්ව හරි මාර්ගයට ගන්න,හැදිච්ච මිනිහෙකුට සමාව දෙන්න,උදවු උපකාර කරන්න,මිනිසත් කමෙන් අනෙකුත් මිනිසුන් එක්ක සහයෝගයෙන් සහ ජීවයෙන් ඉන්න.





