Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
@#$%$කේ කාන්තා සංවිධාන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

@#$%$කේ කාන්තා සංවිධාන

කාන්තා දුම්වැටි ගැන කාන්තා සංවිධාන නිහඬ ඇයි?

"කාන්තා සංවිධාන"මටනම් මේ පොඩ්ඩක් වත් අල්ලන්නේ නෑ.

කොහෙවත් ඉන්න ගොන් ගෑනුටිකක් මෝඩ අම්මණ්ඩිලා ටිකක් අල්ලගෙන වාචාලකමට දොඩවනවා විතරයි.

දුම්වැටි හොඳ නෑ.ඒකෙ කතා දෙකක් නෑ. මේ දවස්වල සීඝ්රයෙන් ප්රචාරක කටයුතුකරන කාන්තා දුම්වැටි ගැන ඔය

මහ ලොකු කාන්තා සංවිධාන නිහඬ ඇයි? හොඳ ලිපියක් මේ සැරේ ඉරිදා දිවයිනේ ගියා. (කියවපු නැති අයට) ඒකේ කියන්නේ මෙහෙමයි.

"මරුකටට දොර හරින දුම්වැටිය-

මෑතක සිට අප සමාජයේ කාන්තාවන් ද මත්ද්‍රව්‍ය කෙරෙහි, විශේෂයෙන් කාන්තාවන් වෙනුවෙන්ම නිෂ්පාදනය කරනු ලබන්නේ යෑයි කියනු ලබන දුම්වැටි වර්ග හඳුන්වා කාන්තාවන් ද දුම්පානයට පොළඹවා ගැනීමේ විවිධ උපක්‍රම දක්නට ලැබේ. එකී දුම්වැටිවල ද වෙනත් කිසිදු විශේෂත්වයක් නැත. එහි සැඟවී ඇත්තේද පෙර කී පිළිකා මාරයාමය ලෙඩ රෝගමය දුකමය.

පිරිමින් විසින් පානය කොට පිට කරන දුම කාන්තාවන්ට ද දරුවන්ට ද කුස තුළ වැඩෙන දරුවන්ට ද පෙවෙයි. ඔවුනට පෙර කී ව්‍යසන සියල්ලම සිදුවෙයි. එය ඔවුන්ට කරන බලවත් අසාධාරණයකි. එහෙත් ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති කාන්තා සංවිධානවලින් ඒ පිළිබඳව කිසිදු සක්‍රිය විරෝධයක් එල්ල වනු නොපෙනෙයි. එයට හේතුව එකී සංවිධානවල ඉහළින් වැජඹෙන, තනතුරු දරන බහුතරයක් කාන්තාවන් බොහෝවිට දුම්වැටිවලට ඇබ්බැහිවී ඇති බැවිනි. මන්ද ඔවුන්ට "කාන්තා සංවිධාන" නාමයෙන් අවශ්‍ය වන්නේ කාන්තාවන් කෙරෙහි වන යම් පුරුෂ හිංසනයකට එරෙහි වීම නොව පුරුෂයන් කරන, ඇබ්බැහි වී ඇති, නතු වී ඇති දුම්පානය තමන් ද කර ඉන් තමන් පුරුෂයන්ට සම යෑයි පෙන්වා ගැනීමේ "විකාරරූපී මානසිකත්වය" බැවිනි"

[QUOTE="Rex921, post: 10738936, member: 140454"] [b]@#$%$කේ කාන්තා සංවිධාන[/b] [SIZE=4][SIZE=6][COLOR=Blue]කාන්තා දුම්වැටි ගැන කාන්තා සංවිධාන නිහඬ ඇයි? [/COLOR][/SIZE] "කාන්තා සංවිධාන"මටනම් මේ පොඩ්ඩක් වත් අල්ලන්නේ නෑ. කොහෙවත් ඉන්න ගොන් ගෑනුටිකක් මෝඩ අම්මණ්ඩිලා ටිකක් අල්ලගෙන වාචාලකමට දොඩවනවා විතරයි. දුම්වැටි හොඳ නෑ.ඒකෙ කතා දෙකක් නෑ. මේ දවස්වල සීඝ්රයෙන් ප්රචාරක කටයුතුකරන කාන්තා දුම්වැටි ගැන ඔය මහ ලොකු කාන්තා සංවිධාන නිහඬ ඇයි? හොඳ ලිපියක් මේ සැරේ ඉරිදා දිවයිනේ ගියා. (කියවපු නැති අයට) ඒකේ කියන්නේ මෙහෙමයි. "මරුකටට දොර හරින දුම්වැටිය- මෑතක සිට අප සමාජයේ කාන්තාවන් ද මත්ද්‍රව්‍ය කෙරෙහි, විශේෂයෙන් කාන්තාවන් වෙනුවෙන්ම නිෂ්පාදනය කරනු ලබන්නේ යෑයි කියනු ලබන දුම්වැටි වර්ග හඳුන්වා කාන්තාවන් ද දුම්පානයට පොළඹවා ගැනීමේ විවිධ උපක්‍රම දක්නට ලැබේ. එකී දුම්වැටිවල ද වෙනත් කිසිදු විශේෂත්වයක් නැත. එහි සැඟවී ඇත්තේද පෙර කී පිළිකා මාරයාමය ලෙඩ රෝග[/SIZE][SIZE=4]ම[/SIZE][SIZE=4]ය දුකමය. පිරිමින් විසින් පානය කොට පිට කරන දුම කාන්තාවන්ට ද දරුවන්ට ද කුස තුළ වැඩෙන දරුවන්ට ද පෙවෙයි. ඔවුනට පෙර කී ව්‍යසන සියල්ලම සිදුවෙයි. එය ඔවුන්ට කරන බලවත් අසාධාරණයකි. එහෙත් ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති කාන්තා සංවිධානවලින් ඒ පිළිබඳව කිසිදු සක්‍රිය විරෝධයක් එල්ල වනු නොපෙනෙයි. එයට හේතුව එකී සංවිධානවල ඉහළින් වැජඹෙන, තනතුරු දරන බහුතරයක් කාන්තාවන් බොහෝවිට දුම්වැටිවලට ඇබ්බැහිවී ඇති බැවිනි. මන්ද ඔවුන්ට "කාන්තා සංවිධාන" නාමයෙන් අවශ්‍ය වන්නේ කාන්තාවන් කෙරෙහි වන යම් පුරුෂ හිංසනයකට එරෙහි වීම නොව පුරුෂයන් කරන, ඇබ්බැහි වී ඇති, නතු වී ඇති දුම්පානය තමන් ද කර ඉන් තමන් පුරුෂයන්ට සම යෑයි පෙන්වා ගැනීමේ "විකාරරූපී මානසිකත්වය" බැවිනි":angry: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom