@#$%$කේ කාන්තා සංවිධාන

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    @#$%$කේ කාන්තා සංවිධාන

    කාන්තා දුම්වැටි ගැන කාන්තා සංවිධාන නිහඬ ඇ‍යි?
    "කාන්තා සංවිධාන"මටනම් මේ පොඩ්ඩක් වත් අල්ලන්නේ නෑ.
    කොහෙවත් ඉන්න ගොන් ගෑනුටිකක් මෝඩ අම්මණ්ඩිලා ටිකක් අල්ලගෙන වාචාලකමට දොඩවනවා විතර‍යි.
    දුම්වැටි හොඳ නෑ.ඒකෙ කතා දෙකක් නෑ. මේ දවස්වල සීඝ්‍ර‍යෙන් ප්‍රචාරක කට‍යුතුකරන කාන්තා දුම්වැටි ගැන ඔ‍ය
    මහ ලොකු කාන්තා සංවිධාන නිහඬ ඇ‍යි? හොඳ ලිපි‍යක් මේ සැරේ ඉරිදා දිව‍යිනේ ගි‍යා. (කි‍යවපු නැති අ‍යට) ඒකේ කි‍යන්නේ මෙහෙම‍යි.
    "මරුකටට දොර හරින දුම්වැටිය-
    මෑතක සිට අප සමාජයේ කාන්තාවන් ද මත්ද්‍රව්‍ය කෙරෙහි, විශේෂයෙන් කාන්තාවන් වෙනුවෙන්ම නිෂ්පාදනය කරනු ලබන්නේ යෑයි කියනු ලබන දුම්වැටි වර්ග හඳුන්වා කාන්තාවන් ද දුම්පානයට පොළඹවා ගැනීමේ විවිධ උපක්‍රම දක්‌නට ලැබේ. එකී දුම්වැටිවල ද වෙනත් කිසිදු විශේෂත්වයක්‌ නැත. එහි සැඟවී ඇත්තේද පෙර කී පිළිකා මාරයාමය ලෙඩ රෝග
    ය දුකමය.

    පිරිමින් විසින් පානය කොට පිට කරන දුම කාන්තාවන්ට ද දරුවන්ට ද කුස තුළ වැඩෙන දරුවන්ට ද පෙවෙයි. ඔවුනට පෙර කී ව්‍යසන සියල්ලම සිදුවෙයි. එය ඔවුන්ට කරන බලවත් අසාධාරණයකි. එහෙත් ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති කාන්තා සංවිධානවලින් ඒ පිළිබඳව කිසිදු සක්‍රිය විරෝධයක්‌ එල්ල වනු නොපෙනෙයි. එයට හේතුව එකී සංවිධානවල ඉහළින් වැජඹෙන, තනතුරු දරන බහුතරයක්‌ කාන්තාවන් බොහෝවිට දුම්වැටිවලට ඇබ්බැහිවී ඇති බැවිනි. මන්ද ඔවුන්ට "කාන්තා සංවිධාන" නාමයෙන් අවශ්‍ය වන්නේ කාන්තාවන් කෙරෙහි වන යම් පුරුෂ හිංසනයකට එරෙහි වීම නොව පුරුෂයන් කරන, ඇබ්බැහි වී ඇති, නතු වී ඇති දුම්පානය තමන් ද කර ඉන් තමන් පුරුෂයන්ට සම යෑයි පෙන්වා ගැනීමේ "විකාරරූපී මානසිකත්වය" බැවිනි":angry:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    @#$%$කේ
    me monada bn (@#$%$)

    ඔතනට අ,හු,කෑ,වේ වගෙ අකුරු ආදෙශ කර ගන්න පුලුවන් :P

    ඔන්න මොට්ටයා මොට්ට කතාවක් කිව්වා :P මම කියලා නෑනෙ කේ අකුර දාන්න පුලුවන් කියලා :rolleyes:
    අරූ අහල තියෙන්නෙ @#$%$ තේරුම..
    සෝ...:rolleyes:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඒක තමා මම කිව්වේ අ,හු,කෑ,වේ වගෙ අකුරු ආදෙශ කර ගන්න පුලුවන් කියලා :cool:
    ගොන් වස්සෝ...

    @#$%$කේ වල,
    @#$%$ = අ,හු,කෑ,වේ නම්,
    @#$%$කේ = අකේ, කෑකේ, වේකේ

     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ

    ගොන් වස්සෝ...

    @#$%$කේ වල,
    @#$%$ = අ,හු,කෑ,වේ නම්,
    @#$%$කේ = අකේ, කෑකේ, වේකේ


    අප්පා ඌ කේ කියල තියනවනේ :dull:

    මම ලිදේ™ ද මන්දා මේක හයිලයිට් කරල කියවන එකා ඌත් මාත් එක්කම ලිදේ™ තමා :sorry::(:P
     
    Last edited:

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    hehehe ridhila™:cool::cool:


    මානසිකව වෑටුනා...
    drama-crazy-rabbit-emoticon.gif