කේ පී නිදහස් කිරීමට මහින්ද එකඟවෙයි

ugmdjmali

Member
Feb 22, 2007
1,175
69
0
CMB, Dehiwala
ඇයි ආපු එක ගැන බයද?
ඌට ඕනනම් තිබ්බනෙ වෙන නමක් හදන් එන්න. ඒත් ඌ අවංක නිසා ඒ නමින්ම ආවෙ. එළකිරි එකේ පරණ කෙනෙක් ආයෙ ආපු එක ගැන සතුටු වෙයන්


දෙයක් කිව්ව නම් කරන්න පුරුදු උනානම් තමයි හොද. මහින්ද ආදර්ශයට ගත්තාම ඔහොම වෙනව

 

ugmdjmali

Member
Feb 22, 2007
1,175
69
0
CMB, Dehiwala
mahinda.jpg
 

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,726
    8,442
    113
    ඇත්තටම KP ට මොකද උනේ? ප්‍රකෝටි ගණන් LTTE එකේ සල්ලි තිබ්බ KP ත් මහින්ද අල්ලන් හිටියට පස්සේ බංකොලොත් වෙලා ද 😂