ඇයි ආපු එක ගැන බයද? ඌට ඕනනම් තිබ්බනෙ වෙන නමක් හදන් එන්න. ඒත් ඌ අවංක නිසා ඒ නමින්ම ආවෙ. එළකිරි එකේ පරණ කෙනෙක් ආයෙ ආපු එක ගැන සතුටු වෙයන් දෙයක් කිව්ව නම් කරන්න පුරුදු උනානම් තමයි හොද. මහින්ද ආදර්ශයට ගත්තාම ඔහොම වෙනව