කේ පී නිදහස් කිරීමට මහින්ද එකඟවෙයි

ugmdjmali

Member
Feb 22, 2007
1,175
69
0
CMB, Dehiwala
කේ පී නිදහස් කිරීමට මහින්ද එකඟවෙයි

කේ පී නිදහස් කිරීමට මහින්ද, ගෝඨාභය, බැසිල් ජාත්‍යන්තර කොටි සංවිධානවලට එකඟවෙයි

ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂට ජාත්‍යන්තර කොටි සංවිධානය සහාය ලබා දෙන්නේ නම් දැනට රජයේ අත්අඩංගුවේ පසුවන කොටි බුද්ධි අංශ නායක කුමරන් පද්මනාදන් හෙවත් කේ පී නිදහස් කිරීමට රජය එකඟවී ඇතැයි වාර්තා වේ.

එහි මූලික වටයේ සාකච්ඡා තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන මහින්ද රාජපක්‍ෂගේ පුත් නාමල් රාජපක්‍ෂ ලන්ඩනයේදී එමිල් කාන්තන් සමඟ ද කර ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබේ.

මීට අමතරව මහින්ද රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ සහ දැනට සිංගප්පූරුවේ සිටින ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු රාජපක්‍ෂ ඥාති පිරිස ද කොටි ජාත්‍යන්තර නායකයින් කිහිපදෙනෙකු සමඟ සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ සහාය ආණ්ඩුවට නොලැබීමත් සමඟ ජාත්‍යන්තර කොටි ජාලය හරහා උතුරු නැගෙනහිර දෙමළ ජනයාට යම් බලපෑමක් කොට එමඟින් ඡන්ද ලබාගැනීමේ උත්සාහයක ද රජය මේ වනවිට යෙදී සිටින අතර ඒ අනුව වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර කොටි සංවිධානයට දන්වා ඇත්තේ ජනාධිපතිවරණ සටන ජයගැනීමට තමාට සහාය ලබාදෙන්නේ නම් තමා ජයගත් වහාම කේ පී නිදහස් කර රහසිගතව විදෙස් රටකට පිටත් කර හැරීමට ද සූදානම් බවයි.

එහි මුල් පියවරක් වශයෙන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ මාස අටක කාලයක් අත්අඩංගුවේ පසුවූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් කණගරත්නම් නිදහස් කර ඇති අතර ඔහුට ජනාධිපති ආරක්‍ෂක අංශයේ විශේෂ ආරක්‍ෂාවක් ද මේ වනවිට සපයාදී තිබේ.

මැතිවරණ කාලසීමාව තුළ කණගරත්නම්ට ජනාධිපතිවරයා වෙනුවෙන් දෙමළ ජනතාව නියෝජනය කරමින් පෙනී සිටින ලෙසට ද මහින්ද රාජපක්‍ෂ ඍජුවම බලපෑම් කර ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචිමාර්ගයකින් අනාවරණය වී ඇත.

මේ අතර ඡන්දය ලබාගැනීම වෙනුවෙන් කේ පී නිදහස් කොට රට පාවාදීමට යන මෙම ගණුදෙනුව සම්බන්ධයෙන් රජයේ ජේෂ්ඨ අමාත්‍යවරු කිහිපදෙනෙක්ම දැඩි කණස්සල්ලට පත්ව ඇති අතර මෙම ගණුදෙනුවේ මූලිකත්වය ගෙන කටයුතු කරන ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩී බිඳී ගොස් ජාතික නිදහස් පෙරමුණ සාදාගත් විමල් වීරවංශ සම්බන්ධයෙන් ද ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයෝ කිහිපදෙනෙක්ම දැඩි කණස්සල්ලෙන් පසුවන බවට ද එම විශ්වාස කටයුතු ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
 
Wal Bada

Well-known member
  • කේ පී නිදහස් කිරීමට මහින්ද, ගෝඨාභය, බැසිල් ජාත්‍යන්තර කොටි සංවිධානවලට එකඟවෙයි

    ෆොන්සේක සපෝටර්ලා ඉන්නේ පිස්සු වැටිලා. කට කතා, අතේ රෝල් එක පිට එක. මේකෙ මූලාශ්‍රය මොකද්ද කියල කිවුව නම් බලන්න?
     
    • Like
    Reactions: life

    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    ෆොන්සේක සපෝටර්ලා ඉන්නේ පිස්සු වැටිලා. කට කතා, අතේ රෝල් එක පිට එක. මේකෙ මූලාශ්‍රය මොකද්ද කියල කිවුව නම් බලන්න?

    මූලාශ්‍රය: පාරෙ එද්දි තිබුණ මඩ වලක් :lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    මූ මහ බොරු කාරයෙක් ,මේව මඩ නිව්ස් නෙමේ , ගොම නිව්ස්, කොහෙද ගෝඨා සිංගප්පූරුවේ ඉන්නේ , ඊයෙ රතු ඉර තිබ්බේ , ගෝඨගේ සිංගප්පූර් නිල නිවසේ ඉදන්නද??
     
    Kalu Banda

    Member
    Dec 21, 2009
    87
    1
    0
    GOTABHAYA singapoor wala nam kohomada eyae swarnawahiniyae interviwe karae pissu dodawanna epa SF ge parajaya sure ekai kiyanna deyak nathiwa boru kiyannae
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මූ මහ බොරු කාරයෙක් ,මේව මඩ නිව්ස් නෙමේ , ගොම නිව්ස්, කොහෙද ගෝඨා සිංගප්පූරුවේ ඉන්නේ , ඊයෙ රතු ඉර තිබ්බේ , ගෝඨගේ සිංගප්පූර් නිල නිවසේ ඉදන්නද??
    Sirawata
    gota ratin panna kiyala thread 1kuth dala thibbada koheda ?
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    FROM unp.lk / sarathfonseka.com / lankaenews.com.

    පරදිනකොට රිදෙනව තමයි. ඇත්ත තිත්තයිලු. මහින්ද රට පාවදුන්න හොරා
     
    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    මූ මහ බොරු කාරයෙක් ,මේව මඩ නිව්ස් නෙමේ , ගොම නිව්ස්, කොහෙද ගෝඨා සිංගප්පූරුවේ ඉන්නේ , ඊයෙ රතු ඉර තිබ්බේ , ගෝඨගේ සිංගප්පූර් නිල නිවසේ ඉදන්නද??

    Aka patigatha karapu ekak neda
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    මූ මහ බොරු කාරයෙක් ,මේව මඩ නිව්ස් නෙමේ , ගොම නිව්ස්, කොහෙද ගෝඨා සිංගප්පූරුවේ ඉන්නේ , ඊයෙ රතු ඉර තිබ්බේ , ගෝඨගේ සිංගප්පූර් නිල නිවසේ ඉදන්නද??

    බොරු කාරය උබ කියල හැමොම දන්නව. අඬල අඬල ආයිත් ek එන්නෙ නැහැ කියල කිව්වෙ මම වෙන්න ඇති.
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    බොරු කාරය උබ කියල හැමොම දන්නව. අඬල අඬල ආයිත් ek එන්නෙ නැහැ කියල කිව්වෙ මම වෙන්න ඇති.

    ඇයි ආපු එක ගැන බයද?
    ඌට ඕනනම් තිබ්බනෙ වෙන නමක් හදන් එන්න. ඒත් ඌ අවංක නිසා ඒ නමින්ම ආවෙ. එළකිරි එකේ පරණ කෙනෙක් ආයෙ ආපු එක ගැන සතුටු වෙයන්