කේ.පී යහපත් ළමයෙකි
කේ.පී මගෙ සකි යහපත් ළමයෙකි සුන් කල කොටි බල දේශප්රේමියෙකි..
මර්වින් මගෙ සකි යහපත් ළමයෙකි ගස් බැද බලු ගැති අප රැකි මහතෙකි..
විමලේ මගෙ සකි යහපත් ළමයෙකි දිවි දී රට රැකි හෙළ බොදු විරුවෙකි..
කරුණා මගෙ සකි යහපත් ළමයෙකි අරන්තලා බිම බැබළවූ උතුමෙකි..
උදයම පිබිදී මහරජු නමදී ඒ දැක සිරිමත් සැගවෙයි ව්ළි දී
--------------------------------------
ලිව්වේ Dilanka අද දෙරණ Comments වලට "පළමු යුද අධිකරණයේ ෆොන්සේකා වරදකරුවෙයි " කියන නිව්ස් එකට
Source : http://www.adaderana.lk/sinhala/news.php?nid=10215