කේ.පී යහපත් ළමයෙකි

May 7, 2009
175
33
0
Lankaawe
කේ.පී යහපත් ළමයෙකි

කේ.පී මගෙ සකි යහපත් ළමයෙකි සුන් කල කොටි බල දේශප්‍රේමියෙකි..
මර්වින් මගෙ සකි යහපත් ළමයෙකි ගස් බැද බලු ගැති අප රැකි මහතෙකි..
විමලේ මගෙ සකි යහපත් ළමයෙකි දිවි දී රට රැකි හෙළ බොදු විරුවෙකි..
කරුණා මගෙ සකි යහපත් ළමයෙකි අරන්තලා බිම බැබළවූ උතුමෙකි..
උදයම පිබිදී මහරජු නමදී ඒ දැක සිරිමත් සැගවෙයි ව්ළි දී
--------------------------------------

ලිව්වේ Dilanka අද දෙරණ Comments වලට "පළමු යුද අධිකරණයේ ෆොන්සේකා වරදකරුවෙයි " කියන නිව්ස් එකට

Source : http://www.adaderana.lk/sinhala/news.php?nid=10215
 
Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    sirimath

    maxa poem 1.
    කවදාහරි මේවගේ කෙළවරක් තියේවි අදට පව් කරපු අයටයි ඒවාට උදව් කරපු අයටයි විඳවන්න වෙයි.
    ගමනේ මංපෙත දවසක නිමවෙනවා!!!
    ලද දේ කල කී දේ හිත හඬවනවා.
    නිවැරදි බව සඟවලා වරදට මල්දම් දාලා
    රකුසන් ළඟදී මිනිසුන් සැනසෙනවා!!
    we are still with u Genaral!!!
     
    • Like
    Reactions: sandamalperera

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පිස්සු කතා කරන්ඩ එපා.කේ.පී කියන්නේ මේ රට බේරල දුන්න කෙනා.බුලතට චන්දෙ දීල ඔක්කොම අධෝමුක පරිත්‍යාග කලේ කේ.පී බේරගන්ඩ.එහෙම නැතුව රට බේරගන්ඩ නෙමේ ඕයි.ටිකක් තේරුම් ගනින්...
     
    • Like
    Reactions: sandamalperera

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    maxa poem 1.
    කවදාහරි මේවගේ කෙළවරක් තියේවි අදට පව් කරපු අයටයි ඒවාට උදව් කරපු අයටයි විඳවන්න වෙයි.
    ගමනේ මංපෙත දවසක නිමවෙනවා!!!
    ලද දේ කල කී දේ හිත හඬවනවා.
    නිවැරදි බව සඟවලා වරදට මල්දම් දාලා
    රකුසන් ළඟදී මිනිසුන් සැනසෙනවා!!
    we are still with u Genaral!!!

    Yes bro.....we are with the General.

    ඔය හොර යුද්දාදිකරන ඔක්කොම වලින් ඒ මනුස්සයා වරදකරු කලත්, මේ රටේ මිනිස්සුන්ගේ හදවත්වලට කවදාක්වත් ජෙනරල්තුමා වරදකරයෙක් වගේ පෙනෙන්නේ නෑ......:yes: