කේ.බී.බී. 50 -> 11.5GB

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,442
    715
    113
    Sri Lanka
    මචන් මේවා dialog එකෙන් දැක්කොත් KBB 50 එකටත් speed limit එකක් දායි.
     
    • Like
    Reactions: revox

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    හෙනම ගහපන් හෙනම ගහලා අකුලෝලම පලයන්
     
    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    4657724198.png
     
    Kasun.K

    Member
    Jul 22, 2015
    188
    15
    0
    පුලුවන්නම් ඔක ගිහිං ඩයලොග් ෆැන් පෙජ් එකේම දාපිය
     
    revox

    Well-known member
  • Apr 10, 2010
    4,966
    2
    2,429
    113
    කොළොංපුරේ
    හෙනම ගහපන් හෙනම ගහලා අකුලෝලම පලයන්
    u could have said it like tharakato did.... with out getting so upset... anyway as far as i know dialog cant down grade the package... u guys are a little paranoid ... also i've seen a lot of threads on the subject... :confused:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මචන් මේවා dialog එකෙන් දැක්කොත් KBB 50 එකටත් speed limit එකක් දායි.
    ඩයලොග් එකට එල්කිරි ඇවිල්ලා බාන එව්වා බලන්න ඔනේ නැහ්
    උන්ගේ සින්ටම් එකෙන්ම මොනිටර් කරන්න පුලුවන් කම තියෙද්දි එලකිරි ඇවිල්ලා කට්ටිය බාන එව්වා බලන්නේ මොකටද ?
    මෙහෙම ත්‍රෙඩ් දැම්මම වෙන්නේ එක දෙයයි කොල්ලයි බල්ලයි හැම එකාම 10ජිබි 20ජිබි බාන්න ගන්නවා
    හෙවි යුසර්ස් ලා වැඩි වෙනවා කියන්නේ ඉතින් ඩයලොග් එබිබි අවසානේ තමා
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ohoma danna epa ban, ubala oka danakota venne kattiya vadi vela un godak banna ganna ekai,namuth ohoma share kare nati unama venne dadi avasya thavaya thiyena un vitarak kohoma hari hoyagena bana eka ,namuth share vevi hama thanama giyama kollai, ballai, abuse karana ekai hamoma ringanava,evagema dialog eke investors la, partners ,directors th ova dakinava share vevi yanakota fb eke ehema ethakota un ita passe management ekata kiyanna bari na limit ekak danna kiyala. ubala bana eka paduve bala nikan idapan mechchara bava,achchara bava kiyanne natuwa. un KBB50 eken godak banna puluwan kiyala dannava ati namuth eka unta agillen ana ana mathak karanna yanna epa. api meka dammath nodammath KBB50 eka yam davasaka limit evin namuth e dinaya ikman vena ekai venne mehema mathak karanna giyama
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    u could have said it like tharakato did.... with out getting so upset... anyway as far as i know dialog cant down grade the package... u guys are a little paranoid ... also i've seen a lot of threads on the subject... :confused:

    appa samaweyan kollo awl giya nm ochchara
    kiyala thiyena eka nm hariyata therune na mata engirisi ba :sorry:
    11933466_437526153115204_6030678431646988997_n.jpg
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ඩයලොග් එකට එල්කිරි ඇවිල්ලා බාන එව්වා බලන්න ඔනේ නැහ්
    උන්ගේ සින්ටම් එකෙන්ම මොනිටර් කරන්න පුලුවන් කම තියෙද්දි එලකිරි ඇවිල්ලා කට්ටිය බාන එව්වා බලන්නේ මොකටද ?
    මෙහෙම ත්‍රෙඩ් දැම්මම වෙන්නේ එක දෙයයි කොල්ලයි බල්ලයි හැම එකාම 10ජිබි 20ජිබි බාන්න ගන්නවා
    හෙවි යුසර්ස් ලා වැඩි වෙනවා කියන්නේ ඉතින් ඩයලොග් එබිබි අවසානේ තමා
    :yes:
    11.gif
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    Boruwata Show off daana pissek. :lol: :rofl:

    Mehemai machan uba kochcra download kalath eken apita wedak nane. Apita mokuth hambenneth nane. Eka hinda uba ube wedak balan idapan mewa public forum wala daanne netuwa.

    Kauda danne uba 11.5 GB download kalada nethnam 1.5GB download kalada kiyala ? :P
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,442
    715
    113
    Sri Lanka
    ඩයලොග් එකට එල්කිරි ඇවිල්ලා බාන එව්වා බලන්න ඔනේ නැහ්
    උන්ගේ සින්ටම් එකෙන්ම මොනිටර් කරන්න පුලුවන් කම තියෙද්දි එලකිරි ඇවිල්ලා කට්ටිය බාන එව්වා බලන්නේ මොකටද ?
    මෙහෙම ත්‍රෙඩ් දැම්මම වෙන්නේ එක දෙයයි කොල්ලයි බල්ලයි හැම එකාම 10ජිබි 20ජිබි බාන්න ගන්නවා
    හෙවි යුසර්ස් ලා වැඩි වෙනවා කියන්නේ ඉතින් ඩයලොග් එබිබි අවසානේ තමා

    make sense :yes::yes: