කොක්ටේල් එකක්...
වොඩ්කා එකක් බොන්න අපේ යාලුවෙක් කියල දුන්නෙ...අපි හැදුවා... පට්ටයි......ගෙදරදි ලේසියෙන් හදාගන්න පුලුවන් කොක්ටේල් එකක්....
ඕක තමයි භාන්ඩෙ...
හැබැයි වොඩ්කා ඕන එකකට මේක අවුලක් නෑ.....
mix fruit nectar නැත්නම් sunquick එකක් හදාගන්න ඕන...අපි ගත්තෙ mixfruit එක....
සෝඩා එකකුත් ඕන...
ජම්බෝල බික් ටිකකුත් තිබ්බනම් පට්ටයි...
මේව නැත්නම් දෙහි ගෙඩියක් උනත් කමක් නෑ...
හැබැයි sunquick ගන්නවනම් දෙහි වැඩිපුර දාල චොර කර ගන්න එපා...
මුලින්ම මික්ස් ෆ්රුට් එක 50%, සෝඩා 50% දා ගන්න...

එහෙම කවලම් කරගෙන 1l වගේ ආවම ඒකට නාරං බික් 4,5 ක විතර රේනු දාන්න...නාරං තමා හරි යන්නෙ...
නැත්නම් දෙහි ඉස්ම බිංදු 3,4 දා ගන්න..
ඉක්මන්ට ගන්නවනම් අයිස් කැට කීපයකුත් කුඩු කරලා දාන්න...
මිශ්‍රනේ හරි....
දැං වොඩ්කා 50%, මිශ්‍රනේ 50% මික්ස් කරලා වීදුරු වල දාලා ගන්න....
හැම වීදුරුවකටම අයිස් කැට 2ක්,3ක් වගේ දාල පිලිගන්වන්න....

ගද නෑ.... ලොකූ සැරක් නෑ.....
ටික වෙලාවකින් වදිනවා ආයෙ හොදි ඕන නෑ...

කෙල්ලො එහෙම ඉන්නවනම්(බොන කෙල්ලො නෙවෙයි අනිත් අය) ඒ අයට මික්ස් ෆ්රුට් ටිකක් වැඩි කරලා දෙන්නෙ....

පුලුවංනම් දෙහි පෙති ටිකක් කපලා වෙනම ගන්න....
බොන අතරෙ රස වෙනස් කර ගන්නෙ නැතුව දෙහි ටික ටික දා ගන්න....

තව මේ වගේ ඒවා තියනවනම් දාල යන්න අමතක කරන්න එපා.....

. next morning thama kabba dada mama bike eke gedara giya. 