කොක්ටේල් එකක්...

Spade VII

Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    කොක්ටේල් එකක්...

    වොඩ්කා එකක් බොන්න අපේ යාලුවෙක් කියල දුන්නෙ...අපි හැදුවා... පට්ටයි......ගෙදරදි ලේසියෙන් හදාගන්න පුලුවන් කොක්ටේල් එකක්....

    03_smirnoff_schierlitz.jpg

    ඕක තමයි භාන්ඩෙ...

    හැබැයි වොඩ්කා ඕන එකකට මේක අවුලක් නෑ.....

    27-960x707.jpg

    mix fruit nectar නැත්නම් sunquick එකක් හදාගන්න ඕන...අපි ගත්තෙ mixfruit එක....

    pic15403__67087_zoom.gif

    සෝඩා එකකුත් ඕන...
    ජම්බෝල බික් ටිකකුත් තිබ්බනම් පට්ටයි...
    pomelo2.jpg

    මේව නැත්නම් දෙහි ගෙඩියක් උනත් කමක් නෑ...
    හැබැයි sunquick ගන්නවනම් දෙහි වැඩිපුර දාල චොර කර ගන්න එපා...

    මුලින්ම මික්ස් ෆ්රුට් එක 50%, සෝඩා 50% දා ගන්න...:frown::frown::frown::frown:
    එහෙම කවලම් කරගෙන 1l වගේ ආවම ඒකට නාරං බික් 4,5 ක විතර රේනු දාන්න...නාරං තමා හරි යන්නෙ...
    නැත්නම් දෙහි ඉස්ම බිංදු 3,4 දා ගන්න..
    ඉක්මන්ට ගන්නවනම් අයිස් කැට කීපයකුත් කුඩු කරලා දාන්න...

    මිශ්‍රනේ හරි....

    දැං වොඩ්කා 50%, මිශ්‍රනේ 50% මික්ස් කරලා වීදුරු වල දාලා ගන්න....

    හැම වීදුරුවකටම අයිස් කැට 2ක්,3ක් වගේ දාල පිලිගන්වන්න....:lol::lol::lol::lol::lol:

    ගද නෑ.... ලොකූ සැරක් නෑ.....
    ටික වෙලාවකින් වදිනවා ආයෙ හොදි ඕන නෑ...:growl::growl::growl::growl::growl:
    කෙල්ලො එහෙම ඉන්නවනම්(බොන කෙල්ලො නෙවෙයි අනිත් අය) ඒ අයට මික්ස් ෆ්රුට් ටිකක් වැඩි කරලා දෙන්නෙ....;);););););)

    පුලුවංනම් දෙහි පෙති ටිකක් කපලා වෙනම ගන්න....
    බොන අතරෙ රස වෙනස් කර ගන්නෙ නැතුව දෙහි ටික ටික දා ගන්න....:nerd::nerd::nerd::nerd::nerd:

    තව මේ වගේ ඒවා තියනවනම් දාල යන්න අමතක කරන්න එපා.....:baffled::baffled::baffled::baffled::baffled:

    • Like
    Reactions: mcculum

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,554
    17,592
    113
    Auckland
    sun quick kiwwa gaman amihiri mathakayak awe.

    black opal + sun quick gahuwa tika kaleta kalin. harima kujitha seen ekak :(
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    sun quick kiwwa gaman amihiri mathakayak awe.

    black opal + sun quick gahuwa tika kaleta kalin. harima kujitha seen ekak :(

    black opal + sun quick මොන මල ජරාවක්ද බන් :baffled::baffled::baffled::baffled:..අනිවා කබ්බා දාන්න ඇති හිටු කියල ..
    sun quick වගේ හොද white drinks වලට ..එත් fresh juice නැත්නම් තමා
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,554
    17,592
    113
    Auckland
    black opal + sun quick මොන මල ජරාවක්ද බන් :baffled::baffled::baffled::baffled:..අනිවා කබ්බා දාන්න ඇති හිටු කියල ..
    sun quick වගේ හොද white drinks වලට ..එත් fresh juice නැත්නම් තමා

    ra 1-2 wage amuwen gahanna chatar hinda wena mokuth thibbeth nathi hinda dala gahala damma:eek::dull:. next morning thama kabba dada mama bike eke gedara giya. :lol::(
     
    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    black opal + sun quick මොන මල ජරාවක්ද බන් :baffled::baffled::baffled::baffled:..අනිවා කබ්බා දාන්න ඇති හිටු කියල ..
    sun quick වගේ හොද white drinks වලට ..එත් fresh juice නැත්නම් තමා

    ඕක හොදයි.....franklin එක්ක සැන්ඩි ඇල් වතුර....බයිට් රඹුටන්....කුජීතයි....
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    black opal + sun quick මොන මල ජරාවක්ද බන් :baffled::baffled::baffled::baffled:..අනිවා කබ්බා දාන්න ඇති හිටු කියල ..
    sun quick වගේ හොද white drinks වලට ..එත් fresh juice නැත්නම් තමා

    kohomada ban biwee.......:dull::dull::dull:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ra 1-2 wage amuwen gahanna chatar hinda wena mokuth thibbeth nathi hinda dala gahala damma:eek::dull:. next morning thama kabba dada mama bike eke gedara giya. :lol::(

    :lol::lol::lol::lol::lol::lol:
    ඇයි බන් බයික් එක තිබ්බ එකේ කිලෝමීටර් ගානක් ගිහින් හරි කමක් නෑ නයිට් කඩේකින් බඩුටික ගත්තා නම් ඉවරනේ
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඕක හොදයි.....franklin එක්ක සැන්ඩි ඇල් වතුර....බයිට් රඹුටන්....කුජීතයි....

    ඇයි බන් ලෝකෙ අන්තිම franklin එක කියල හිතුනද උබලට ...එහෙම උනත් යකෝ රබුටන් එක්ක :lol::lol::lol::lol::lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,554
    17,592
    113
    Auckland
    :lol::lol::lol::lol::lol::lol:
    ඇයි බන් බයික් එක තිබ්බ එකේ කිලෝමීටර් ගානක් ගිහින් හරි කමක් නෑ නයිට් කඩේකින් බඩුටික ගත්තා නම් ඉවරනේ

    :lol::lol::lol::lol:

    huta :shocked:

    එතකොටත් බඩු වෙලානෙ හිටියෙ. යකෝ ඕක ඔලුවට අද වෙනකන් ආවෙ නෑනෙ!!:(
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඇයි බන් ලෝකෙ අන්තිම franklin එක කියල හිතුනද උබලට ...එහෙම උනත් යකෝ රබුටන් එක්ක :lol::lol::lol::lol::lol::lol:

    appa ai ban maggi sup katayak wath ganna tibanne podi kadekin....:lol: rambutan:dull:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    :lol::lol::lol::lol:

    huta :shocked:

    එතකොටත් බඩු වෙලානෙ හිටියෙ. යකෝ ඕක ඔලුවට අද වෙනකන් ආවෙ නෑනෙ!!:(

    ඔක්කොටම වඩා පෙරේත කම ලොකුයි නෙ බන් :lol::lol::lol::lol::lol:
     
    keerthiya

    Member
    Jun 17, 2012
    727
    85
    0
    පහල වෙලට ගියා. උගුලක් අටවල කොකෙක්ව අල්ල ගත්ත. ගෙඩර ගෙනත් නැට්ට කපල ගත්ත