කොකාකෝලා රූකාන්ත ගී සැණකෙළිය 1993

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,385
    2,378
    113
    රූකාන්ත කියන්නෙ ලංකාවේ බිහිවුන NO.1 මියුසීශියන්. වෙන කාටවත් පොරගෙ ලගටවත් එන්න බෑ IMO

    ඔය සින්දුවත් ඔය කාලේ හැටියට ගත්තම සෑහෙන්න ඉස්සරහින් තියෙන සිංදුවක්.

    වෙන රටක හිටියනම් පොරට දේවත්වයෙන් සලකන්නෙ
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,971
    12,055
    113
    me danumata ahanne.

    Netflix pawa rip karana un inna kale oka rip karanna bari,, lankawe weddo nethi nisada, un use karana technology patta nisada??
    Rip karanna bari deyak na.. hadissi nam hdmi out eka hari rip karanna puluwan.
    Seen eka wada puluwan unta oya 2.50 lankawe labbawal wadak na..
    Roopa halama download kala wadak na, passe okkoma makuwa. Apatade hdd space..