කොකාකෝලා රූකාන්ත ගී සැණකෙළිය 1993

ekpeters

Well-known member
  • Nov 18, 2024
    962
    522
    93
    amutuma nostalgic gatiyak danuna

    බැක්ග්‍රවුන්ඩ් එකත් කොකා කෝලා, රූකාන්තගේ ඇඳුමෙත් නටන අයගේ ඇඳුමෙත් කොකා කෝලා, සින්දු කියන ගමන් බොන්නෙත් කොකා කෝලා..

    හිතන්න රූකන්ත වගේ හොඳම සෙට් ගෙන්නල මේවගේ ට්‍රෙන්ඩ් එකක් හදන්නේ මොන තරම් ලොකු කොකා කෝල ඇබ්බැහියක් ලංකාවේ කරන්නද?
    දවල්ට කනකොට කොකා කෝලා, චිකන් ඩෙවල්, ෆ්‍රයිඩ් රයිස් කනවනම් කොකා කෝලා..90දශකයේ ඉඳලා මෙහෙම හැදුවා රැල්ලක්...
    ඒත් ඉන්දියාවේ එහෙම උනේ නැත්තේ ඇයි.. ඒගොල්ලන්ගේ තිබ්බේ පෙප්සි රැල්ලක්.. හිංදි ෆිල්ම්වල වලි යනකොට ගහගන්නෙත් පෙප්සි බෝතල්වලින්... ඒක උන්ගේ ට්‍රෙන්ඩ් එක.. අපේ ඒවගේ ගොබ්බ සීන් තිබ්බේ නෑ...
     
    • Like
    Reactions: NRTG and SaNDun

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,350
    2,149
    113
    බැක්ග්‍රවුන්ඩ් එකත් කොකා කෝලා, රූකාන්තගේ ඇඳුමෙත් නටන අයගේ ඇඳුමෙත් කොකා කෝලා, සින්දු කියන ගමන් බොන්නෙත් කොකා කෝලා..

    හිතන්න රූකන්ත වගේ හොඳම සෙට් ගෙන්නල මේවගේ ට්‍රෙන්ඩ් එකක් හදන්නේ මොන තරම් ලොකු කොකා කෝල ඇබ්බැහියක් ලංකාවේ කරන්නද?
    දවල්ට කනකොට කොකා කෝලා, චිකන් ඩෙවල්, ෆ්‍රයිඩ් රයිස් කනවනම් කොකා කෝලා..90දශකයේ ඉඳලා මෙහෙම හැදුවා රැල්ලක්...
    ඒත් ඉන්දියාවේ එහෙම උනේ නැත්තේ ඇයි.. ඒගොල්ලන්ගේ තිබ්බේ පෙප්සි රැල්ලක්.. හිංදි ෆිල්ම්වල වලි යනකොට ගහගන්නෙත් පෙප්සි බෝතල්වලින්... ඒක උන්ගේ ට්‍රෙන්ඩ් එක.. අපේ ඒවගේ ගොබ්බ සීන් තිබ්බේ නෑ...
    ලොකේ කොකා කෝලා හදන රෙසිපි එක ලොකු සේප්පුවක දාලා අරන් තියලාලු තියෙන්නේ. කීප සැරයක්ම ඔය රෙසිපි එක කොකා කෝලා එකේ වැඩ කරන කීප දෙන්ක්ම උස්සලා පෙප්සි එකට ලොකු ගානකට විකුණන්න හැදුවාලු. ඒ හැම සැරේම පෙප්සි එකේ උන් අර විකුණන්න ආපු එකාව පොලීසීයට අල්ලලා දුන්නාලු.

    සමහර විට පෙප්සි කියන්නේ යටින්ම කොකා කෝලා එකේ බ්‍රාන්ච් එකක් වෙන්න පුලුවන්. මොකද ඉස්සර කොමියුනිස්ට් උන් කොකා කෝලා බිව්වේ නෑ ඇමෙරිකන් නිශ්පාදනයක් නිසා. උන් බිව්වේ පෙප්සි.