කොකාකෝලා සමාගමට යළි බලපත්‍ර දෙයි..!

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    කොකාකෝලා සමාගමට යළි බලපත්‍ර දෙයි..!

    කැලණි ගඟට තෙල් මුසුවීම නිසා පරිසර ආරක්ෂණ බලපත්‍රය තහනම් කර තිබූ කොකාකෝලා සමාගමට තාවකාලිකව කොන්දේසිවලට යටත්ව යළි පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබාදීමට මධ්‍යම පරිසර අධිකාරිය අද (31) තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

    එවැනි වැරැදි යළි සිදුනොවීමට වගබලාගන්නා බවට අදාළ සමාගම පොරොන්දු වී ඇති නිසාද මධ්‍යම පරිසර අධිකාරිය දුන් උපදෙස් අනුව ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කර තිබූ නිසාද බලපත්‍රය යළි ලබාදෙන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා ප්‍රකාශ කර ඇත්තේ.

    එමෙන්ම පරිසරයට හානි කිරීම සම්බන්ධයෙන් දඩ මුදලක්ද කොකා කෝලා සමාගමට නියම කරනු ඇති බවත් ධර්මසිරි මහතා සඳහන් කළා.

    කෙසේ වෙතත් මිට පෙර මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරනු ලැබුවේ,කැළණි ගඟට තෙල් මුසුවීම සම්බන්ධයෙන් පියවර ගන්නා තෙක් කොකා කෝලා ශ්‍රී ලංකා සමාගමට ලබාදී තිබුණු පරිසර ආරක්ෂණ බලපත්‍රය දිගටම අත්හිටුවන බවයි.

    කඩුවෙල පිහිටි කොකා කෝලා ශ්‍රී ලංකා සමාගමේ භුගත තෙල් නළයක හටගත් දෝෂයක් හේතුවෙන් පසුගිය සතියේදී මෙසේ කැළණි ගඟට තෙල් මුසුවී ඇති බවට වාර්තා වූ අතර, ඒ සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණ වලින් අනතුරුව කොකා කෝලා ශ්‍රී ලංකා සමාගමේ පරිසර ආරක්ෂණ බලපත්‍රය අත්හිටුවනු ලැබුණි.

    :baffled::baffled::baffled::baffled::baffled:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අනේමන්ද පගාවක් වැඩ කලාද දන්නේ නැහැ .වෙන රටවල් නම් මෙහෙම දෙයක් වුනොත් පට්ට වන්දියක් ගෙවන්න වෙනවා .එනිසා කිසිම ආයතනයක් මෙවැනි නොසැලකිලිමත් වැඩ කරන්නැහැ .:angry::baffled:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මරුසිරා;20870683 said:
    අනේමන්ද පගාවක් වැඩ කලාද දන්නේ නැහැ .වෙන රටවල් නම් මෙහෙම දෙයක් වුනොත් පට්ට වන්දියක් ගෙවන්න වෙනවා .එනිසා කිසිම ආයතනයක් මෙවැනි නොසැලකිලිමත් වැඩ කරන්නැහැ .:angry::baffled:

    :yes::yes::yes:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මරුසිරා;20870683 said:
    අනේමන්ද පගාවක් වැඩ කලාද දන්නේ නැහැ .වෙන රටවල් නම් මෙහෙම දෙයක් වුනොත් පට්ට වන්දියක් ගෙවන්න වෙනවා .එනිසා කිසිම ආයතනයක් මෙවැනි නොසැලකිලිමත් වැඩ කරන්නැහැ .:angry::baffled:

    wandiya keeyada dannaaa. politicians llawa bribe karannama habai unta hena gaanak yannathi. Ambathale Plant eke Sand filter replace karannath una

    පගාවල් නෙවෙයි බං.මේ වගේ ප්‍රශ්ණ වලදි බහුජාතික සමාගම් වෙනුවෙන් ඒ සමාගම් වල මව් ආයතනය තියෙන රටේ රජය පෙනී ඉන්නවා.
    කොකාකෝලා වෙනුවෙන් නම් ඇමැරිකාව පෙනී ඉන්නවා.ඒ රට රාජතාන්ත්‍රික මට්ටමින් බලපෑම් කරනවා සමාගම්වලට ලෝකයෙ වෙනත් රටකින් වාරණ දාලා තියෙනවා නම්..

    ඇමැරිකාවට සල්ලි හොයලා දෙන්නේ මේ වගේ සමාගම් නෙහ් බං..
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    එතකොට මෙච්චර දවස් විකිණුවේ පිට රටින් ගෙනාපු ඒවද
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    එතකොට මෙච්චර දවස් විකිණුවේ පිට රටින් ගෙනාපු ඒවද
    සිරාවට බන් :lol:
    කොකා කෝලා එකේ වැඩ නැවත්තුවෙත් නැහැ නෙ :baffled:
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    කොම්පැණිය කැළණි ගඟ ගාවින් අයින් කරලා වෙන කොහෙ හරි තූත්තුකුඩියකට අරන් යනකන් කොකාකෝලා වර්ජනයක් වත් කරන්න වෙයි වගේ. නැත්තම් මේක විසඳෙන්නේ නෑ. උන් ගඟ වනසනවා. :no::no:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    එතකොට මෙච්චර දවස් විකිණුවේ පිට රටින් ගෙනාපු ඒවද

    අනේ මන්දා බං..
    ඒකට නම් මටත් උත්තර නෑ.

    උන් කොහොමත් විකුනන්නේ උන්ගේ මවු sසමාගමෙන් එවන පවුඩර් එක දියකරලා තමයි.
    කොකා කෝලා රෙසිපි එක මොනම හේතුවකටවත් එලියට එවන්නේ නැහැ.පව්ඩර් එකක් එවන්නේ..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    අනේ මන්දා බං..
    ඒකට නම් මටත් උත්තර නෑ.

    උන් කොහොමත් විකුනන්නේ උන්ගේ මවු sසමාගමෙන් එවන පවුඩර් එක දියකරලා තමයි.
    කොකා කෝලා රෙසිපි එක මොනම හේතුවකටවත් එලියට එවන්නේ නැහැ.පව්ඩර් එකක් එවන්නේ..

    Lankawa wage ratawal walata thamay un powder eka ewanne, eeka low cost, ehema nethuwa unge niyama recipe ekata hadapu eewa lankawe ee ganata wikunanna be.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කී දෙනෙක් රස්සාව කරන තැනක්ද?හැමදාම වහලා තියන්නද වහලා තිබුනොත් ලංකාවේ මිනිස්සුන්ටමයි පාඩු උන් රටින් ගෙනල්ලා හරි‍ කෝක් විකුනයි.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    කී දෙනෙක් රස්සාව කරන තැනක්ද?හැමදාම වහලා තියන්නද වහලා තිබුනොත් ලංකාවේ මිනිස්සුන්ටමයි පාඩු උන් රටින් ගෙනල්ලා හරි‍ කෝක් විකුනයි.

    වෙලේ සුදා ළගත් කීදෙනෙක් නම් රස්සාව කලාද නේද බං..?
    අපරාදේ ඌව එල්ලන්න තීරණය කලේ..
    :lol::lol::lol::lol:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    කොම්පැණිය කැළණි ගඟ ගාවින් අයින් කරලා වෙන කොහෙ හරි තූත්තුකුඩියකට අරන් යනකන් කොකාකෝලා වර්ජනයක් වත් කරන්න වෙයි වගේ. නැත්තම් මේක විසඳෙන්නේ නෑ. උන් ගඟ වනසනවා. :no::no:

    ai mchn dan ehema ekak venne na kiyalane kiyanne.. :oo:
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    ai mchn dan ehema ekak venne na kiyalane kiyanne.. :oo:

    මේවා ඔක්කෝම අපිට දෙන ටොපී බං. ඒවා බහු ජාතික සමාගම්. උන් සල්ලි වලින් ඕන දෙයක් යටගහනවා.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මරුසිරා;20870683 said:
    අනේමන්ද පගාවක් වැඩ කලාද දන්නේ නැහැ .වෙන රටවල් නම් මෙහෙම දෙයක් වුනොත් පට්ට වන්දියක් ගෙවන්න වෙනවා .එනිසා කිසිම ආයතනයක් මෙවැනි නොසැලකිලිමත් වැඩ කරන්නැහැ .:angry::baffled:

    Pagawa denwa nm denna wenne katada?..kauda parisara ඇමැති...my3
     
    Similar threads