කොකාකෝලා_එක්ක_කිරි_බොමුද?

sachi4

Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    machan meka blapanko.mekedi moko wenne.awulak nahane ban.
    http://www.wikihow.com/Make-a-Coke-Float

    coke-float-pouring-coke.jpg


    75


    25_COK_45036_DierksSweeps_CokeFloat.jpg


    coke_float.jpg
     
    Last edited:

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    ඔහොම බැලුවට පෙන්නේ නැ...වරෙන් ඇතුලට...මේක වටිනවා..මොනාද එබෙන්නේ...??

    කොකා කෝලා එක්ක කිරි බිව්වොත් මොකක් වෙයිද ඇත්තටම? කොකා කෝලා කියන්නේ කොහොමත් අමුතු අයිටම් එකක් කියල අපි දන්නවනේ...මිනිස්සු කොකා කෝලා වලට මොනාද කරලා නැත්තේ නේද? මේකත් ඒ වගේ පොඩි පරීක්ෂණයක්..නමුත් ප්‍රතිපලය නම් හිතාගන්නවත් අමාරු වෙයි...බලන්නකෝ මොකද වෙන්නේ කියල ඇත්තටම..

    මේ පරීක්ෂණය ටිකක් වෙලා යන වැඩක්..කිරි කොකා කෝලා එක්ක ප්‍රතික්‍රිය කරලා කළු පාටට හුරු දෙයක් බෝතලේ අඩියේ ඉතුරු කරනවා...උඩ ඉතුරු වෙන්නේ අවර්ණ ද්‍රව්‍යක් වතුර වගේ..

    මෙන්න මේ වීඩියෝ එකේ පෙන්නන්නවා කොහොමද මේක වෙන්නේ කියල...



    කොකා කෝලා වල තියෙන phosphoric අම්ලය කිරි වල තියෙන ප්‍රෝටීන් එක්ක ප්‍රතික්‍රිය කරාම තමයිලු මෙහෙම වෙන්නේ..


    ප්‍රතික්‍රියාව සුත්‍රයක් විදිහට ගත්තොත් මෙන්න මෙහෙම තමයි එන්නේ

    3Ca + 2H3PO4 ///\\\ Ca3(PO4)2 + 3H2


    Bump ekak daala yanna anith ayata balanna :baffled:

    Source: Ahumulu [dot] com blog eken


    මේකේ වැදගත් දේ උබ දාලා නැ