අද ආවේ රස කතාවක් අරන් නම් නෙමෙයි...


රස ආරංචියක් උබලට කියලා යන්න...අපේ බෝක්කුව උඩ සැට් එකේ වීර ක්රියා දිනමිණ පත්තරේ දි-වයි අතිරේකයෙ හැම බ්රහස්පතිදම පලවෙනවා ඕන්....
එතකොට මේ කොකාගේ කේස් එක මොකක්ද....දැන් බොලා ලට ඊලගට තියන සෙන්ටිමෙන්ටල් කේස් එක ඕකනේ.....


කොලමේ නම තමා කොකාගේ කොලම....ඉතින් මේ තකහනියක් ආවේ මුදල් නොගෙවා ප්රචාරනයක් දිලා යන්ට....







බොලාලත් ගන්ට ඕනේ ඕන් හරිය....
මතකනේ...බ්රහස්පතින්දා දිනමිණ පත්තරේ....ලග පාතක පත්තර කඩයක් තියනවා අද එකත් අරන් බැලුවට මුකුත් කියන්නේ නෑ ඕන්.....
යන්ට කලින් විසේසයෙන් ඉස්තූති කොරන්න ඕනේ ප්රබූ අයියට නන්නත්තාරේ හිටිය මාව පත්තරේට ඇදලා ගත්තට...ඒ වගෙම උබලා හැමෝටම මෙන්න සිරස නමලා ආචාරය....
උබලා දාන කොමෙන්ටු ගුන දොස් තමා මට හයිය....එහෙනම් ඉස්සරහට වැඩි වැඩියෙන් ගුන දොස් කියාපල්ලා...ඒක තමා මට හයිය
එහෙනම් ඉතින් දිගටම සැට් වෙමු බෝක්කුව උඩ අපේ සැට් එකේ වීර කතා හෙවත්...
....කොකාගේ කොලමෙන්....




බ්ලොග් එක පැත්තෙ එනවා නම් මෙන්න පාර
http://wasanawanthaya.blogspot.co.uk/