රැකට් විකුණන සීන් එකටනම් මළ පනිනව බං..
රටේ නැති බොරු කියල අමාරුවේ දානවා.. දුර පළාත් වලින් එන උන් කරන්න දෙයක් නැති කමට කර ගහනවා..
Anyway +Rep
මාත් අහු උනා කියහන්කො ඉතින්....
හෙන ගේමක් දීලා බේරුනේ
රැකට් විකුණන සීන් එකටනම් මළ පනිනව බං..
රටේ නැති බොරු කියල අමාරුවේ දානවා.. දුර පළාත් වලින් එන උන් කරන්න දෙයක් නැති කමට කර ගහනවා..
Anyway +Rep
උබේ හැකියාවයි, සීනියර් කමයි, ත්‍රෙඩ් එකයි බලද්දී උබේ රෙප් ප්‍රමානේ සෑහෙන්න අඩුයි බං. උබ වගේ එකෙක් මීට වඩා තැනක ඉන්න ඕනේ. උබට සනාතන උත්තමයාගේ සරණයි සිංහලයෝ! එල නූලක් මේක. මට පට්ට සතුටුයි මං වගේ තවත් ලියන්නෙක් ඉන්න එක. දිනුෂ සංකල්ප, නයිට් ෆියුරියා වගේ කීප දෙනෙක් ඉන්නවා. එල එකක් කොල්ලෝ. දිගටම කරගෙන යමු. මේකේ ඉන්න එක එක සොකඩ බුවාලා. උබට කියයි උබ අවුල්, සාටර්, නවත්තාපන්, වැඩක් නෑ, ත්‍රෙඩ් එක ගොන් අරවා මෙව්වා. උන්ට ෆුක් ගහ ගන්න කියල උබ උබේ පාඩුවේ වැඩේ කරපං සුදු. එල එකක්


















