කොකා කෝලා රු100/= බෝතලේ

Is 100/= coca cola bottle worth it for money

  • වාසියි

    Votes: 28 35.9%
  • අවාසියි

    Votes: 50 64.1%

  • Total voters
    78

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    කොකා කෝලා රු100/= බෝතලේ

    කොකා කෝලා රු100/= බෝතලේ වාසිද අවාසිද කියල පොඩ්ඩක් පොල් එකේ දාපල්ලා.........


    23ru9ox.jpg
     
    Last edited:

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Mama nam Kick Cola Bonne. 1.5 L - Rs 150 , Anika Cool eka patta Sarai... Podi gathiyak Thiyenawa. Naththam Keells eken 2L gannawa orange barley Rs 170 ( Nexus Card ) :D :D

    orange-drinks-007-199x300.jpg
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    kalin nam 100/- -500ml thibbe coke den 100/- to 750ml denawa
    awulak na mata nam:cool:

    :yes::yes::yes::yes::yes::yes::yes:

    මේ චුට්ටං බෝතලේ 100ක් ? :shocked: :shocked:
    හොඳටම පාඩුයි යකෝ :sorry: :sorry:

    පොඩි එක නෙවෙයි දැන් අලුත් එකක් ඇවිත් තියනවා, මි.ලී 750

    පොඩි එක මි.ලී 400 ,රු70/=

    පොඩි 2ක් මි.ලී 800 , රු140/=

    මේක මි.ලී 750, රු 100/=
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    :yes::yes::yes::yes::yes::yes::yes:



    පොඩි එක නෙවෙයි දැන් අලුත් එකක් ඇවිත් තියනවා, මි.ලී 750

    පොඩි එක මි.ලී 400 ,රු70/=

    පොඩි 2ක් මි.ලී 800 , රු140/=

    මේක මි.ලී 750, රු 100/=
    :yes::yes:
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    කොකා කෝලා රු100/= බෝතලේ වාසිද අවාසිද කියල පොඩ්ඩක් පොල් එකේ දාපල්ලා.........


    23ru9ox.jpg

    Beer ටින් එකක් අරන් ගහපන්. Cock තරම් ඇගට විස නෑ :angry::angry::baffled:
     
    • Like
    Reactions: DjAtrocity

    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    කොකා කෝලා නම් ඉතින් ලීටරේ රුපියල් දහයට දුන්නත් බොන එක ආවාසියි තමයි

     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    my-hezWcGDYuqaXxoNn6W5g.jpg


    meka pata wasi bn embpyta dunnama 80ida koheda

    ඕවා දැන් කඩවල නෑනේ බං , වීදුරු ඒවා තියෙන්නෙ මි.ලී. 300 , ඒකෙ කූල් එක දැන් 55/= කිසිම තේරුමක් නෑ ඔය වීදුරු , කොකා කෝලා ,ෆැන්ටා, ස්ප්‍රයිට්; ගන්නවනන් 100/= එක ගනින්....පුක් කෝලා බීලා ලෙඩ හදාගෙන ඒවා කෝක් වලට හිලව් කරන්න හදන්න එපා........