කොකා කෝලා

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    කොකාකෝලා බෙදාහරින තැනක් තියේ, එතන ජොබ් එකක් හම්බුනා.. අපට තියෙන්නේ බයික් එකේ ගිහිල්ලා බිල් එක දාල, කෝලා කම්පැණියෙන් දෙන ෆ්‍රිජ් එක ලස්සනට බෝතල් අහුරලා එන්න.. බෙදාහරින තැනින් 10000ක් දෙනව කීවා මාසෙකට. තව මොනාද ඇඩ් වෙලා කෝමහරි 15ක් විතර ගන්න පුළුවන් කිව.. පළවෙනි මාසෙ ඔය ගාණ..

    දෙවෙනි මාසෙ ඉඳන් අපි කඩේට දාන බෝතල් කේස් එකකට ගාණක් ඇඩ් වෙනවා.. මතක විදියට රුපියල් 20 හෝ 30ක්,, 40ක් ද මන්දා බන්:confused: , සහ හැම කඩේකම අර ෆ්‍රිජ් එක හදලා ඒකෙ ෆොටෝ එකක් අරන් කම්පැණියට දෙන්න ඕනි. ඒකටත් ගාණක් හම්බවෙනවලු. කෝමහරි දෙවෙනි මාසෙ ඉඳන් 40 ක් විතර ගන්න පුළුවන් කීවා.. ඉරිදට නිවාඩු.. මේ ජොබ් ෆීල්ඩ් එකේ ඉන්න අය විස්තර කියහන්කො.. අවුලක් නැද්ද ජොබ? මට හැමදාම කරන්න නෙවේ.. ටික කාලෙකට..:yes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔය වගේ ජොබ් වලදී දෙනවා කියන දේවල් ගැන ඕනාවට වැඩිය ලොකුවට විශ්වාස කරන්න එපා.. ඒ වගේම මේ දේ කළොත් මේ දේ ලැබෙනවා කියනවා මිසක් ස්තීරවම මේ ගාණ ගෙවනවා කියලා නොකියන නිසා ගොඩක් දුරට කියන තරම් ප්‍රතිලාභයක් නොලැබෙන්නත් පුලුවන්..

    සමහරවිට ඔයාගේ තියෙන හැකියාව සහ කැපවීම මත කියපු දේවල් වලට වැඩිය ප්‍රතිලාභ ලැබෙන්නත් ඉඩ තියෙනවා.. ඒ නිසා දෙපැත්තටම 50% 50% වගේ තියාගෙන ජොබ් එක භාර ගන්න බලන්න.. නැත්තං පස්සේ එපා වෙනවා..
    ජය වේවා..

    ෆීල්ඩ් එකේම කෙනෙක් විස්තර කියනකන් මට හිතෙන දේ ගැන කිව්වේ..;)
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Nikan gedarata wela innawa nan mona hari karahan ban, umbe daiwaya anuwa hoda deyak wei. Oya coke danna yana hoda income ekak ena kadeka mudalali ge lassana duwak umbata set wunoth kohomada :P