කොච්චරක් අවිද්දද?

mala7uma

Member
Mar 21, 2014
31
0
0
කොච්චරක් අවිද්දද?

noom-walk.png

https://play.google.com/store/apps/details?id=com.noom.walk

පට්ට app එකක් set උනා. මේකෙන් අපි දවසට කොච්චරක් අවිද්දද කියල හොයාගන්න පුළුවන්.

සැ.යු. ෆොනේ එක වෙනමම හොලවන්න යන්න එපා. එතකොටත් අවිද්දවගේ වෙනවා :lol::lol::lol: