කොච්චරක් හම්බ කරන්න ඕනෙද?

mr.bauwwa

Well-known member
  • May 15, 2017
    1,916
    1,337
    113
    ලංකාවේ උබල සැපද විදින්නේ. මුලු සමාජක්‍රමය වෙනස් කරලා අලුත් තැනක අලුතින් පටන් ගන්න එක ඔය දූපත් මානසිකත්වයට තේරුම් කරල දෙන්න අමාරුයි සහෝදරයා . දුක් විදල හරි විස පොල්තෙල් නොකා ඩේලි ඩෝස් පොලිටිකල් ජෝක්ස් නැති තැනක ඉන්න වාසනාව බොලාට තේරුම් කරන්න අමාරුයි
    umba koheda?
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    lamayek hadanawanum lankawe inna epa,lamai podi wayase innawanum ikmanata migrate weyan,lankawe inna tike sathutin idapan,amma thatha hari innawane
    mage yaluwek rata giya,uge gF wena rataka,ammai thathai lankawe,sister wena rataka,uu ehe thaniyama,katta kala rata awata anthimedi thaniyamalu
    uu kiyana kathawath hari ithin
     
    Last edited:
    • Like
    Reactions: acryan and lodbrok

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    හොද ජොබ් කරන එවුන් මෙහෙ එන්න එපා බන්. කොහොමත් මේ රටවලට ආවම settle වෙන්න අවුරුදු 10 ක් වත් යනවා හරියට .. කැනඩාවේ නම් සාමාන්‍ය ගෙයකුත් දැන් මිලියනයක් වගේ වෙනවා .. ලංකාවේ හොද පඩි යක් හම්බවෙනවා නම් කාල බීල වැඩකාරයෙක් එහෙම තියාගෙන ජොලියේ හිටපල්ලා , මම දන්නා කීප දෙනෙක් ඉන්නවා ලංකාවේ හොද ජොබ් කරපු උන් මෙහෙ ඇවිත් වෝල්මාර්ට් වැඩ කරනවා ...

    Its a different story if you study here tho.
    ඇත්ත මචන් කතාව.

    I think these will help you
    I will add 2 videos with thumbnails and the rest as links

    කැනඩා work permit apply කරන්න පුලුවන් විදි​

    කැනඩාවට එන හරි පාර​

    කැනඩාවට අලුතින් එන කෙනෙක්ට ලාබදායකම apartment එකක් හොයාගන්න​

    ඔස්ට්‍රේලියාවට එන්න ඕනේ ඇයි​

    https://www.youtube.com/watch?v=gbYglPnvAlI&t=63s

    ඔස්ට්‍රේලියාවට එනවනම් මේ 5 දෙනාගෙන් ප්‍රවේශම් වෙන්න​

    https://www.youtube.com/watch?v=ObiRLGh_Wco&t=800s

    Think these will help you
    And if you need Sweeden I can help you with that also

    Good luck machan

    Thanks මචන්.

    මං හිතන්නෙ ඌ ඇහුවෙ ප්‍රැක්ටිකල් ප්‍රශ්නයක්. යන්ඩ කලින් නූලට කොස්ට් ඔපර්චුනිටි ඇසෙස් කරල කරල යන එකේ වැදගත්කම වෙන්න ඕනෙ උගෙ පොයින්ට් එක උනේ. සමහර උන් ඉන්නව රට ගියාට වඩා ලංකාවෙ හිටියනම් සතුටින් ඉන්න තිබ්බ උන්.

    හැබැයි රට ගිහින් කොහොම හරි ජීවත් වෙන එකනම් තමන්ගෙ හිතේ ආසාව ඒක දුක සේ හෝ කරගන්න එක තමා හොඳ, පස්සෙ පසුතැවෙනවට වඩා. එහෙම මිසරබල් ජීවිතත් දැකල තියෙනව.
    දැනට ලංකාවේදී ජොබ් එකක් කරන්නේ මම විතරයි. ඒ ලැබෙන පඩිය හොදටම ඇති. මට දැන ගන්න ඕනේ සාමාන්‍ය සුවපහසු ජිවිතයක් (Luxury නෙවෙයි ) ගත කරන්න පුලුවන්ද කියලා පිටරට ගිහිල්ලත් එක්කෙනෙක් විතරක් වැඩ කරලා. ඒක දැන ගන්නයි මේ ගණන් අහන්නේ.
    ------ Post added on Apr 14, 2021 at 7:00 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත

    පුලුවන් . ලංකාවේ තනි පඩියෙන් බැරිනම් පිටරටත් බෑ . එහෙ පුලුවන් නම් පිටරත් පුලුවන් . එකම වෙනස වාහන මිල අඩූයි ඉතින් එක ලීස් එකක් නෑ. ගෙවල් වල ගනන් නම් එක සමානයි (අපරාට්මන්ට් ගනන් අඩුයි ගෙවල් ගනන් වැඩී) සීසන් ගත්තම පොදු ප්‍රවාහනය තියනවා එක කාඩ් එකෙන් හැම එකේම යන්න ඇහැකි . කෑම බීම ගනන් සාමාන්‍යයි
     
    clear නැති part එක මේකයි මචන්. දැන් ලංකාවේ අවම වැටුප නිකන් රු.15,000ක් වගේ. මම හිතන්නේ තව එහෙන් මෙහෙන් add වෙලා රු.30,000 වගේ වෙයි. මගේ පඩිය ඔය වගේ 15 ගුණයකටත් වඩා වැඩි මම software developer කෙනෙක් නිසා. නමුත් ජර්මනිය වගේ ගත්තාම බලපු විදිහට අවම වැටුප මාසෙට යුරෝ 1600 කිට්ටු වෙනකොට developer කෙනෙක්ට සෙට් වෙන්නේ සාමාන්‍යයෙන් යුරෝ 3750 වගේ. ලංකාවේ තමයි ඉතින් අසාමාන්‍ය විදිහට IT අයට පඩි වැඩි. මට අවුල තියෙන්නේ ලොකු ඉතිරියක් නැතිව paycheck to paycheck ජිවිතයක් ගත කරන්න වෙයිද කියන එක. අන්තිමට එහෙත් නැති වෙලා මෙහෙත් නැති වෙයිද කියන එක?
     
    ජර්මනියේ SE කෙනෙක්ට 5000 අප් ගෙවනවා. මගේ යාලුවො ඉන්නවා devops හොදට කාල ඇදලා. කවුද කියන්නේ ලංකාවේ IT පඩී වැඩී කියලා 😂😂. ආසියාව කියන්නේ අඩු පඩියට IT ෆාමින් කරන තැනක් . ඩෙව් කෙනෙක් 1/4 ඩෙවොප්ස් 1/6 පඩි ලංකාවේ පිට රට එක්ක සසදනකොට. ලංකාවේ පඩි ලොකුවට පේන්නේ ලංකාවේ අනික් ජොබ් වල ඒම ගෙවන් නැති නිසානේ .
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    යුරොපෙ ගොඩක් සල්ලි ඉතුරු කරන්න නම් පුලුවන් තැනක් නම් නෙවෙයි. ටැක්ස් ගෙවන්න ඔන නිසා ටික කලකට ගිහින් ඉන්දල එන්න යන එක පාඩුයි. ගෙව්ට ටැක්ස් වලින් ප්‍රයෝජනය ගන්න නම් වයසට යනකල් ඉන්න ඔන.

    මුදල් වලින් ලැබෙන ලාභය ට වඩා මම නම් බැලුවෙ තව අවුරුදු 10 ඇතුලත එන ප්‍රශ්න වලට විසදුමක්. එකක් කිව්වොත් ලමයින්ට හොද අද්‍යාපනයක් ලබාදීම සහ මම ගත කරපු අදික තරන්ගකාරි පොත පතටම පමනක් සීමා වෙච්ච ජීවිතයට වඩා යහපත් ජීවිතයකට පුරුදු කිරීම වගෙ දේවල්..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    සැප ගන්න රට යන්න ඕනේ නැහැ මචන්. ලංකාවේ දෙමාපියන් එක්ක කොලබ හොද ගෙදරක ලංකාවේ 50%කට වඩා හොද සැපවත් ජිවිතයක් ගත කරනවා. ඒවා ඔක්කොම දෙමාපියන්ගේ මගේ උත්සාහයෙන් ලැබුන දේවල්. නමුත් අවුල තියෙන්නේ අපි ඉන්නේ තනියම නෙවෙයි නේ. බහුතරයක් නීතිගරුක නැති ඉන්න වලෙන් ගොඩ එන්න හිතන්නේ නැති සමාජයක. ඉතින් හරියට බැලුවොත් මම රත්වෙන වතුර හට්ටියේ ඉන්න කකුළුවා වගේ. හොද පඩියක් හම්බ වෙලා හොදට හිටියට වටේම කෙල වෙලා. සල්ලි වියදම් කරලා හරි කන්න බොන්න හරි හමන් කෑමක් බීමක් නැහැ. drive කරන්නේ full stress එකේ. පිළිවෙලකට පාරේ යන එකෙක් නැහැ.

    දැන් උබ කියනවනම් ජොබ් 2-3ක් කරන්න වෙනවා කියල ඉතින් එහෙනම් migrate කරලා වැඩකුත් නැහැ.

    Thanks all.
    ------ Post added on Apr 13, 2021 at 2:12 PM
    Hame tissema umbeta kelewanna kawru hari enewa kiyela hithenewada?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    යුරොපෙ ගොඩක් සල්ලි ඉතුරු කරන්න නම් පුලුවන් තැනක් නම් නෙවෙයි. ටැක්ස් ගෙවන්න ඔන නිසා ටික කලකට ගිහින් ඉන්දල එන්න යන එක පාඩුයි. ගෙව්ට ටැක්ස් වලින් ප්‍රයෝජනය ගන්න නම් වයසට යනකල් ඉන්න ඔන.

    මුදල් වලින් ලැබෙන ලාභය ට වඩා මම නම් බැලුවෙ තව අවුරුදු 10 ඇතුලත එන ප්‍රශ්න වලට විසදුමක්. එකක් කිව්වොත් ලමයින්ට හොද අද්‍යාපනයක් ලබාදීම සහ මම ගත කරපු අදික තරන්ගකාරි පොත පතටම පමනක් සීමා වෙච්ච ජීවිතයට වඩා යහපත් ජීවිතයකට පුරුදු කිරීම වගෙ දේවල්..
    මේකත් පට්ටපල් බොරුවක් . හොද ප්‍රොවෙශනල් ජොබක් කරනවනම් හොදට යුරෝ 2000 ලංවෙන්න ඉතුරු කරන්න පුලුවන් . යුරෝප් ඉතුරු කරන්න ඕනේ නෑ ඒ මිනිස්සු ඉතුරු කරන් නෑ කරන්න ඕනේ නෑ. ලෝන් එකක් ගත්‍තොත් යුරෝ 200-500 මාසෙට අවුරුදු 30 වගේ පුලුවන් . ගොඩක් අය ගන්නේ ගෙවල් වලට විතරයි වාහන ගනන් අඩුයි එවට ලීස් දැම්මත් අවුරුදු 7-8 ගෙවන්න පුලුවන් . සුද්දෝ කරන්නේ හම්බෙන සල්ලි වලින් සමර් හවුස් ගන්නවා ට්‍රැවල් කරනවා අපේ අය තමා මැරිල වලට ගෙනියන්න පොදි ගහන්නේ අවුරුදු ගනන් හැමදාම වැඩ කර කර
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    Hame tissema umbeta kelewanna kawru hari enewa kiyela hithenewada?
    නැහැ මචන් මට එහෙම අවුලක් නැහැ. ඒත් මට පිළිවෙලකට නීතිගරුක විදිහට වැඩක් කරන්නේ නැති උන්ව වැඩිය පෙන්නන බැහැ. traffic එකේ යන්න බැහැ කියලා පෙනී පෙනී ඉර කපන් දකුණෙන් ඇවිල්ලා ඉස්සරහ block කරනවා. තනිකර නුගත්කම. වෙන දියුණු රටක travel කරලා තිබ්බනම් වෙනස පෙනෙයි.

    Common sense is not a gift, it's a punishment. Because you have to deal with everyone who doesn't have it.​

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    නැහැ මචන් මට එහෙම අවුලක් නැහැ. ඒත් මට පිළිවෙලකට නීතිගරුක විදිහට වැඩක් කරන්නේ නැති උන්ව වැඩිය පෙන්නන බැහැ. traffic එකේ යන්න බැහැ කියලා පෙනී පෙනී ඉර කපන් දකුණෙන් ඇවිල්ලා ඉස්සරහ block කරනවා. තනිකර නුගත්කම. වෙන දියුණු රටක travel කරලා තිබ්බනම් වෙනස පෙනෙයි.

    Common sense is not a gift, it's a punishment. Because you have to deal with everyone who doesn't have it.​

    Oya kiyana widiheta umba patta stress eken aththe....solutions dekak tiyenewa....personally drive kerana eke nawaththela driver kenek ganna eke......naththan hondeta hoyela balela traffic violations aduma rateketa panina eka.
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    මේකත් පට්ටපල් බොරුවක් . හොද ප්‍රොවෙශනල් ජොබක් කරනවනම් හොදට යුරෝ 2000 ලංවෙන්න ඉතුරු කරන්න පුලුවන් . යුරෝප් ඉතුරු කරන්න ඕනේ නෑ ඒ මිනිස්සු ඉතුරු කරන් නෑ කරන්න ඕනේ නෑ. ලෝන් එකක් ගත්‍තොත් යුරෝ 200-500 මාසෙට අවුරුදු 30 වගේ පුලුවන් . ගොඩක් අය ගන්නේ ගෙවල් වලට විතරයි වාහන ගනන් අඩුයි එවට ලීස් දැම්මත් අවුරුදු 7-8 ගෙවන්න පුලුවන් . සුද්දෝ කරන්නේ හම්බෙන සල්ලි වලින් සමර් හවුස් ගන්නවා ට්‍රැවල් කරනවා අපේ අය තමා මැරිල වලට ගෙනියන්න පොදි ගහන්නේ අවුරුදු ගනන් හැමදාම වැඩ කර කර
    හා මචන්, යුරෝ 2000 ක් ඉතුරු කරන්න කොච්චර විතර සැලරි එකක් ගන්න ඔනිද කියන්න කෝ ?
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    ඔය ප්‍රශ්නෙට උත්තරේ ගොඩාක් සාදක මත වෙනස් වෙනවා. කෙනෙක් අලුතෙන් රටකට වීසා එකක් මත ඇවිල්ල ජීවත් වෙනවට වඩා ඒ රටේ පුරවැසිභාවය හිමි උනහම වැඩි පුර මුල්‍යමය ආධාර (අවශ්‍ය අයට ආදායම මත) හම්බවෙනවා. මුලින් එන කෙනෙක්ගේ දෘෂ්ටිකෝණයෙන් ලියන්නම් (UK වල out of london).

    ළමයි 2ක් ඉන්න පව්ලක් නම් එක්කෙනෙක් විතරක් වැඩ කරලා ඔය කියන විදිහේ lifestyle එකක් ගෙනියන්න අමාරුයි. අදායම ඉතින් ඔයාගේ ජොබ් එක මත තමයි. gradute ජොබ් නම් අවුරුද්දට 25k වගේ ඉදල උඩට තියනවා. unskilled කෙනෙක් සතියට පැය 40 ගානේ වැඩ කරා කියල හැදුවොත් අවුරුද්දට 18k වගේ එනවා. ඔතනින් tax ගෙවන්න ඕනේ පහල තියන විදිහට.
    BandTaxable incomeTax rate
    Personal AllowanceUp to £12,5710%
    Basic Rate£12,571 to £50,27020%
    Higher Rate£50,271 to £150,00040%
    Additional Rateover £150,00045%

    ඊට අමතරව පෙන්ෂන් එකටයි NI එකටයිත් ගානක් කැපෙනවා.

    ළමයින්ට අවුරුදු 3 දී සතියකට පැය 15 (දෙමව්පියන්ගේ අදායම මත සතියකට පැය 30) nursery හම්බවෙනවා. වයස අවුරුදු 4 ඉදන් පාසල් අද්‍යාපනය (උදේ 8.45 ඉදන් හවස 3.15 වෙනකන්) හම්බවෙනවා. උසස් අද්‍යාපනය දක්වා අද්‍යාපනය නොමිලේ. විශ්වවිද්‍යාල වලත් (ඒ කාලේ වෙද්දී රටේ පුරවැසියෝ නම්) education loan එකක් ගන්න පුළුවන්, ජොබ් කරන කාලෙක ගෙවන්න.

    රෙන්ට් එක £400 ඉදන් උඩට තියනවා (ළමයි 2ක් නිසා අවම 3-bed එකක්වත් ඕනේ). ගෙයක් mortgage කරනවා නම්, average semi-ditached house එකක් £130,000 වගේ එකකට මාසෙට ගෙවන්න වෙනවා £400-£500 අතර ගානක්. මේ ගණන් ජීවත් වෙන පැත්ත අනුව, ගෙවල් වර්ග අනුව (ෆ්ලැට්, ටෙරස්, semi-detached, detached),..... දේවල් මත වෙනස් වෙනවා. london වල වගේ නම් පොඩි ෆ්ලැට් එකකුත් මාසෙට £1000 වගේ වෙනවා.

    second hand වාහන නම් ගොඩක් අඩුවට ගන්න පුළුවන්. බ්‍රෑන්ඩ් නිව් උනත් ගෙවන්න ගන්න පුළුවන් මාසෙට £300 (nissan qashqai) වගේ ගානේ ඉදලා. ඉන්ෂුවරන්ස් මුලින්ම මාසෙට £100-£200 වගේ යයි. අවුරුදු කීපයක් යද්දී මාසෙට £70 (අවුරුදු 25ක එක්කෙනෙක්ගේ no claim අවු 7 එක්ක අවු 7ක් පරණ BMW X3) වගේ අඩු වෙනවා. ඔය ගණන් වලට ඔයාගේ වයස, ලයිසන් එක කොච්චර පරණද, නෝ ක්ලෙම් අවුරුද් ගාන, වාහනේ ජාතිය, ජීවත් වන පළාත, ඔයාගේ ජොබ් එක වගේ දේවල් වලින් තමයි රිස්ක් එක calculate කරන්නේ. ඊට අමතරව මාසෙට රෝඩ් ටැක්ස් මාසෙට £50 (ගන්න වාහනය මත) ගෙවන්න ඕනේ. අවුරුද්දට සැරයක් කරන MOT එකට £30-£60 අතර ගානක් යනවා මොනවා හරි හදන්න උනේ නැත්නම්.

    අවුරුදු 18 වෙනකන් ළමයින්ට සෞක්‍ය පහසුකම්, දන්ත වයිද්‍ය සහ බෙහෙත් නොමිලේ. වැඩිහිටියන්ට සෞක්‍ය පහසුකම් නොමිලේ නමුත් බෙහෙත් prescribe කලොත් එකේ තියන එක බෙහෙතකට £9.35 ගානේ ගෙවන්න ඕනේ. දන්ත වයිද්‍ය පහසුකම් වැඩිහිටියන්ට ෆ්‍රී නෑ (ප්‍රෙග්නන්ට් අයට ෆ්‍රී) dentist කෙනෙක් කට ඇරලා බලනවටම £25 ගන්නවා.

    කෑම බීම වලට හොදට කාල බීලා ඉන්නවා නම් සතියකට £100-£200 වගේ යනවා. එකත් shopping කරන කඩේ මත වෙනස් වෙනවා. අඩුම ගණන් ඉදල වැඩිම ගණන් තියන කඩ ගත්තොත් ලිඩ්ල්, ඇල්ඩි, ටෙස්කෝ, ඇස්ඩ, මොරිසන්ස්, සේන්ස්බරි, වෙයිට්‍රොස් වගේ තමයි.

    ඉලෙක්ට්‍රිසිටි සහ ගෑස් දෙකටම බිල මාසෙට £80-£100 (3 bed semi-detached family with 2 kids) වගේ යනවා. වතුර බිලත් මාසෙට £60-£70 වගේ යනවා. මේ දෙකම තමන්ගේ පාවිච්චිය අනුව තමයි.

    ගෙදර council tax බිල සාමාන්‍යයෙන් £120 (මේකත් ජීවත් වෙන පැත්ත අනුව) වෙනවා.

    ටෙලිෆෝන් බිල මාසෙට £20 (unlimited minute and text, 20GB-50GB data). අන්තර්ජාලය සදහා මාසෙට £25(100Mbps). මේ ගණන් average prices. බස් එකේ වගේ යනවනම් දවසකට £4-£8 වගෙත් සතියට £15-£25 වගෙත් එක එක පැකේජ් තියනවා.

    ඕවා තමයි ඔලුවට ආපු වියදම් ටික. ඔය ගණන් ඉතින් depends අනිකුත් circumstances එක්ක.
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    හා මචන්, යුරෝ 2000 ක් ඉතුරු කරන්න කොච්චර විතර සැලරි එකක් ගන්න ඔනිද කියන්න කෝ ?
    රට අනුව තමා යුරෝ 5000-7000 අතර බටහිර යුරොපේ 5-7 එක්ස්පීරියන්ස් කෙනෙක්ට මේ ගාන හෝ ඊට වැඩි ගන්න පුලුවන් . ඔයාගේ වියදම් සාපේක්ශ 1500-2000 සේව් කරන්න පුලුවන් .
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    රට අනුව තමා යුරෝ 5000-7000 අතර බටහිර යුරොපේ 5-7 එක්ස්පීරියන්ස් කෙනෙක්ට මේ ගාන හෝ ඊට වැඩි ගන්න පුලුවන් . ඔයාගේ වියදම් සාපේක්ශ 1500-2000 සේව් කරන්න පුලුවන් .
    ටැක්ස් ගෙවන්නත් ඔන මචන් (35-40%)

    මේ තියෙන්නෙ ස්වීඩනයෙ සැලරි 2019 - ස්වීඩිශ් ක්‍රෝන් වලින් ( approx 10 SEK = 1 EUR)

    Monthly salary SSYKOccupation Sex Number Lower quartileMedian Upper quartile Average monthly salary
    2512Software- and system developersWomen1 20034 50038 30042 60039 100
    Men1 60035 40039 70045 40040 800
    https://www.scb.se/en/finding-stati...-graphs/average-monthly-salary-by-occupation/
     
    Last edited:
    • Like
    Reactions: analytics

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    ටැක්ස් ගෙවන්නත් ඔන මචන් (35-40%)

    මේ තියෙන්නෙ ස්වීඩනයෙ සැලරි 2019

    Monthly salary SSYKOccupation Sex Number Lower quartileMedian Upper quartile Average monthly salary
    2512Software- and system developersWomen1 20034 50038 30042 60039 100
    Men1 60035 40039 70045 40040 800
    https://www.scb.se/en/finding-stati...-graphs/average-monthly-salary-by-occupation/
    ලංකාවෙ බදු වංචා කරාට ඒම ගෙවනවට තමා සවිස් දෙන්නේ ආන්ඩුවෙන් . බදු ගන්නත් බෑ දේවල් දෙන්නත් ඕනේ .
     
    • Like
    Reactions: analytics

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    ලංකාවෙ බදු වංචා කරාට ඒම ගෙවනවට තමා සවිස් දෙන්නේ ආන්ඩුවෙන් . බදු ගන්නත් බෑ දේවල් දෙන්නත් ඕනේ .
    බද්ද නෙවෙයි කොහොමද යුරෝ 2000ක් ඉතුරු කොරන්නෙ ඔකෙන් ? ඔයා ඉතින් ඉතුරු කරනවද ඔය ගාන ?