කොච්චර එපා කිව්වත් මැරෙන්න

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අපේ වූන්ට අමු කැවිලද දැන දැන ම රුසියා යුක්රේන් මැරෙන්න යන්නේ ඇයි ?
    පිස්සු *කන්නලා නේ බං.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,356
    12,621
    113
    Piliyandala
    එකෙක් මම දැක්කා ගිහිල්ලා අඬනවා අපිව ඉදිරි පෙලට දාන්නේ, ජනාදිපති තුමනි අපිව ගෙනත් දෙන්න කියලා...
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    සල්ලි පුතා සල්ලි, වෙන මොනවද, තුවක්කුවක් අතට දීලා තියපන් කිව්වහම එන ත්‍රිල් එක දන්න එකා ආයෙ යනවා