කොච්චර කල්ද ආදරේකරන්න පටන් අරං ?

ShaniK99999

Member
Nov 22, 2009
327
10
0
Fantasy
දවස් 730 ........මචන්ලා ඒත් දවස් 3 කට කලින් මගේ ආදරේ break වෙන්න ගියා.ඒත් මගේ උත්සාහ්යෙන් මම අයිත් ඒක ගොඩගත්තා(සිහි විකල්වෙල පොඩි පිස්සුවකුත් නැටුවාහැමෝටම කැගාහල කිව්වා).මොකද මම ඒතරම්ම මගෙ Angel ට ආදරේ නිසා.ගොඩක් දෙනා මට බැන්නා..ඇත්තටම ආදරේ නොකරපු උන් කියපුව මම ගනන් ගන්නෙ නැ.අදරේ දන්න උන් කියපන් මම හරි නේද? .

Ma Love MUST EVER LAST
 
creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN

    Love will Keep us alive
    :love::love::love:

    අවංකවෙන්න ඔයාට ජය

    මගේ ආදරේ පුදුමාකාරයි..

    මුලින් අවුරුදු 4ක් එක්කෙනෙක්ගෙන් කැමැත්ත ඇහුවා..
    ඒයා අවුරුදු 4කට පස්සේ හා කියලා යාලුවෙලා ආදරේකලේ දවස් 4යි

    ඉන්පස්සේ ඒ දුකින් දුක් විදිත්දි මගේ ජීවිතේට අහම්බෙන් ඒ දුක නිවන්න උදව් වෙන්න ආපු කෙනා හිටියේ මාස තුනයි
    [ඒ වෙනකොට එයා වෙන කෙනෙකුට අයිතිවෙලා හිටපු කෙනෙක්]

    ඉන්පස්සෙ තවත් අවුරුදු 3ක් ආදරේ ගැන කලකිරිලා ආදරේ නොකර හිටිය.ජීවිතේට ආදරේ ආවත් භාරගත්තේ නැහැ.

    පස්සේ අවුරුදු 3කට පස්සේ කෙනෙක් ගැන ඇතිඋනා අසීමිත ආදරෙන් එයාට පෙම්කලා.අන්තිමට එයා කැමති උනා...

    එයයි මායි යාලුවෙලා ගිය මාසේ 15 වෙනිදට අවුරුද්දක්.ඒ කැමති කියලා.අපේ ආදරේ පටන් අරන්නම් දැනට අවුරුදු 2 විතර වෙනවා.

    මං හුගාක් සතුටින් ඉන්නෙ එයා නිසා
    මගේ ජීවිතේම ඒයා...

    :shocked:
     
    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    එක්කෙනෙක්ව අවුරුදු 5කට කළින් හම්බවුනා. එයාට අවුරුදු 5ක් ආදරේ කළා. ඒ අවුරුදු 5ට පස්සෙ එයාව ආයෙ හම්බවුනා. එයත් මට මේ අවුරුදු 5ම ආදරේ කළා ලු! ඒත් ඒ වෙද්දි එයා වෙනස් වෙලා. මං දන්නව එයා කිව්වෙ බොරුවක්. ඉතින් මම එයාට කැමති වුනේ නෑ.

    ඉතින් දැන් තනිකඩයි......:lol::lol::lol::lol:
     
    අපරාදෙ :( එකපාරක් යාළුවෙලා හිටියානම් ඒකම කරගත්තානම් සතුටුයිනෙ
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    එක්කෙනෙක්ව අවුරුදු 5කට කළින් හම්බවුනා. එයාට අවුරුදු 5ක් ආදරේ කළා. ඒ අවුරුදු 5ට පස්සෙ එයාව ආයෙ හම්බවුනා. එයත් මට මේ අවුරුදු 5ම ආදරේ කළා ලු! ඒත් ඒ වෙද්දි එයා වෙනස් වෙලා. මං දන්නව එයා කිව්වෙ බොරුවක්. ඉතින් මම එයාට කැමති වුනේ නෑ.

    ඉතින් දැන් තනිකඩයි......:lol::lol::lol::lol:
    :eek:
     
    sssamson18

    Member
    Jul 19, 2009
    44
    4
    0
    2010 November 23 mata eya Adarei kiyala kiwwa....eeeth 2011 January 3 wenida aye enne nathi wennama magen aaaathata giya......:( :( :(
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පටන් අරන් අවුරුදු 3 , ඒත් දවස් 3 කලින් ඒක ඉවර උනා
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මමනම් 2006 ඉදන් 2007 වෙනක්ම් ආදරය කලා.
    2007 එයාවම ජීවිතේට + කර ගතා.
    දැන්නම් මට චූටි දුවෙකුත් ඉන්නව.එයාට අවුරුදු 2 යි මාස 6 යි.
    2005 හේනම් ලොකුම ලොකො සපත්තුවක් කෑවා පොරි හැලෙන්නම.
    මම හිතුවෙම නැහැ ආයෙ මම නැගිටියි කියලනම්.
    එච්චරටම දුක හිතුනා.​
    ane machan patiyage 4to ekak dapanko..:)
     
    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    mama nam machan adaree karanna patan aran dan 6.5 years withara wenawa...eth eyaa maaawa daala gihin dan 1.5 years withara wenawa.....eyaaa maaawa daala giyaa kiyala mama eyaata adaree karana eka nawaththanna baa nee......