කොච්චර කල්ද ආදරේකරන්න පටන් අරං ?

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    කොච්චර කල්ද ආදරේකරන්න පටන් අරං ?

    ආදරය හරි අපූරැ දෙයක්.
    ආදරය නොලබපු කවුරැවත් මේ ලෝකෙ නැතුව ඇති..
    තරැණ වියේදි ආදරයෙන් බැදුනට,
    ඒ ආදරය කොපමණ කාලයක් වලංගුද කියන පැනය අපි කාටත් තියෙනව.

    මම ඔයාලගෙන් අහන්නෙ ඔයා එයාට කොපමණ කාලයක ඉදන් ආදරය කරනවද ?:love::love:
    උත්තරය දවස් වලින් ඕන ... :dull:

    දවස් වලින් හොයන්න අපහසුම නම් මාස වලින් කියන්න:oo::oo:

    මාස වලින් කියන්නත් අපහසුනම් අවුරැදු වලින් කියන්න



    :love::love::love:
     
    Last edited:

    DJAshik

    Well-known member
  • Oct 9, 2010
    1,114
    296
    83
    Everywhere...
    ආදරේ පටන් අරගෙන හරියටම දවස් 521:love:
    ඒත් ඒක නවත්තල දැන් දවස් 87:(
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    :love::love::love: Mage kellata issellama kamathiy kiyapu dawasa adatath mathkai...
    eda tamai mage jeewite hodama dawasa wune...
    eyata man adare karanna patan aran adata hariyatama dawas 267:D:D
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
     

    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    මගේ ආදරේ පුදුමාකාරයි..

    මුලින් අවුරුදු 4ක් එක්කෙනෙක්ගෙන් කැමැත්ත ඇහුවා..
    ඒයා අවුරුදු 4කට පස්සේ හා කියලා යාලුවෙලා ආදරේකලේ දවස් 4යි


    ඉන්පස්සේ ඒ දුකින් දුක් විදිත්දි මගේ ජීවිතේට අහම්බෙන් ඒ දුක නිවන්න උදව් වෙන්න ආපු කෙනා හිටියේ මාස තුනයි
    [ඒ වෙනකොට එයා වෙන කෙනෙකුට අයිතිවෙලා හිටපු කෙනෙක්]

    ඉන්පස්සෙ තවත් අවුරුදු 3ක් ආදරේ ගැන කලකිරිලා ආදරේ නොකර හිටිය.ජීවිතේට ආදරේ ආවත් භාරගත්තේ නැහැ.

    පස්සේ අවුරුදු 3කට පස්සේ කෙනෙක් ගැන ඇතිඋනා අසීමිත ආදරෙන් එයාට පෙම්කලා.අන්තිමට එයා කැමති උනා...

    එයයි මායි යාලුවෙලා ගිය මාසේ 15 වෙනිදට අවුරුද්දක්.ඒ කැමති කියලා.අපේ ආදරේ පටන් අරන්නම් දැනට අවුරුදු 2 විතර වෙනවා.

    මං හුගාක් සතුටින් ඉන්නෙ එයා නිසා
    මගේ ජීවිතේම ඒයා...
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    :love::love::love: Mage kellata issellama kamathiy kiyapu dawasa adatath mathkai...
    eda tamai mage jeewite hodama dawasa wune...
    eyata man adare karanna patan aran adata hariyatama dawas 267
    :love::love::love::love::love::love::love::love:
     

    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    තවම හිතින් ආදරය කරනවා විතරයි බන්. තාම ඒකිට කියන්න බැරිවුනා.:(

    යුවතියකට ඔබ ආදරේනම් ඇයට පවසන්න:love:
    පැවසීමට අතපසුවේනම් ඈ ගැන නොසිතන්න..:(


    මචං හිතේ හිරකරන් ඉන්න ආදරේ දැන්ම කියන්න...
    නැත්නම් පස්සේ කියන්න වෙන්නෙ
    පමා වැඩී ඔබ පමා වැඩී කියලා තමයි

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mama adare karanna patan aran adata Awurudu 2 masa 4i (850 days)
    Godak wenas wela jeewithe.. alssanai...sundarai...wagakeem sahithai...
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    යුවතියකට ඔබ ආදරේනම් ඇයට පවසන්න:love:
    පැවසීමට අතපසුවේනම් ඈ ගැන නොසිතන්න..:(


    මචං හිතේ හිරකරන් ඉන්න ආදරේ දැන්ම කියන්න...
    නැත්නම් පස්සේ කියන්න වෙන්නෙ
    පමා වැඩී ඔබ පමා වැඩී කියලා තමයි

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    සිරාම ඇත්ත බන්...මොකක් හරි තීරණයක් ගන්න වෙනවා..
     

    goest

    Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    මමනම් 2006 ඉදන් 2007 වෙනක්ම් ආදරය කලා.
    2007 එයාවම ජීවිතේට + කර ගතා.
    දැන්නම් මට චූටි දුවෙකුත් ඉන්නව.එයාට අවුරුදු 2 යි මාස 6 යි.
    2005 හේනම් ලොකුම ලොකො සපත්තුවක් කෑවා පොරි හැලෙන්නම.
    මම හිතුවෙම නැහැ ආයෙ මම නැගිටියි කියලනම්.
    එච්චරටම දුක හිතුනා.​
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මගෙ ආදරයට දවස් 2920 එය ඊක නවත්තල1825 මම තවත් එයට ආදරෙය් :)
     

    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    පොඩි වලියක් දාගෙන තරහ වෙලා ආයිත් යාලු වෙත්ඩි මාර සුන්දරත්වයක් තියෙන්නේ...මොකද එතකොට ආයිත් යාලු වෙන්නේ තිබුනටත් වඩා වැඩි ආදරයකින්...:love::love::love:
     

    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    මමනම් 2006 ඉදන් 2007 වෙනක්ම් ආදරය කලා.

    2007 එයාවම ජීවිතේට + කර ගතා.
    දැන්නම් මට චූටි දුවෙකුත් ඉන්නව.එයාට අවුරුදු 2 යි මාස 6 යි.
    2005 හේනම් ලොකුම ලොකො සපත්තුවක් කෑවා පොරි හැලෙන්නම.
    මම හිතුවෙම නැහැ ආයෙ මම නැගිටියි කියලනම්.

    එච්චරටම දුක හිතුනා.​

    ඒත් අන්තිමට උඹ දින්නා...

    මේ වගේ කතා අහත්දි හුගාක් සතුටුයි...
    සුභ පැතුම්...​