කොච්චර කල්ද ආදරේකරන්න පටන් අරං ?
ආදරය හරි අපූරැ දෙයක්.
ආදරය නොලබපු කවුරැවත් මේ ලෝකෙ නැතුව ඇති..
තරැණ වියේදි ආදරයෙන් බැදුනට,
ඒ ආදරය කොපමණ කාලයක් වලංගුද කියන පැනය අපි කාටත් තියෙනව.
මම ඔයාලගෙන් අහන්නෙ ඔයා එයාට කොපමණ කාලයක ඉදන් ආදරය කරනවද ?

උත්තරය දවස් වලින් ඕන ...

දවස් වලින් හොයන්න අපහසුම නම් මාස වලින් කියන්න

මාස වලින් කියන්නත් අපහසුනම් අවුරැදු වලින් කියන්න

Last edited: