මමනම් 2006 ඉදන් 2007 වෙනක්ම් ආදරය කලා.
2007 එයාවම ජීවිතේට + කර ගතා.
දැන්නම් මට චූටි දුවෙකුත් ඉන්නව.එයාට අවුරුදු 2 යි මාස 6 යි.
2005 හේනම් ලොකුම ලොකො සපත්තුවක් කෑවා පොරි හැලෙන්නම.
මම හිතුවෙම නැහැ ආයෙ මම නැගිටියි කියලනම්.
එච්චරටම දුක හිතුනා.

පොඩි වලියක් දාගෙන තරහ වෙලා ආයිත් යාලු වෙත්ඩි මාර සුන්දරත්වයක් තියෙන්නේ...මොකද එතකොට ආයිත් යාලු වෙන්නේ තිබුනටත් වඩා වැඩි ආදරයකින්...![]()

ada wenakan mage adare thibba nam adata dawas 953i
aath adata dawas 342kete kalin hamademe nathi una![]()

පොඩි වලියක් දාගෙන තරහ වෙලා ආයිත් යාලු වෙත්ඩි මාර සුන්දරත්වයක් තියෙන්නේ...මොකද එතකොට ආයිත් යාලු වෙන්නේ තිබුනටත් වඩා වැඩි ආදරයකින්...![]()

Hariyatama dawas 305i mchan adata....
Jeewithe gewapu lassanama dawas tika...
A adare hemadama thiyei...
thibewa kia prarthana karami