කොච්චර කල්ද ආදරේකරන්න පටන් අරං ?

everbeen

Member
Oct 16, 2008
893
13
0
Adata Hariyatama avurudu 3i
godak sathutin inne.........:love:

Me labena sathuta hamadamth e wageme thiyenawa............
 

BLACK HAT

Member
Oct 30, 2008
1,482
188
0
GAMPAHA
දවස් ගනින්න පටන් ගන්න, අදරයක් තාම නෑ.
1.gif
 

deepalsamantha

Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    මගේ ආදරේ පුදුමාකාරයි..

    මුලින් අවුරුදු 4ක් එක්කෙනෙක්ගෙන් කැමැත්ත ඇහුවා..
    ඒයා අවුරුදු 4කට පස්සේ හා කියලා යාලුවෙලා ආදරේකලේ දවස් 4යි


    ඉන්පස්සේ ඒ දුකින් දුක් විදිත්දි මගේ ජීවිතේට අහම්බෙන් ඒ දුක නිවන්න උදව් වෙන්න ආපු කෙනා හිටියේ මාස තුනයි
    [ඒ වෙනකොට එයා වෙන කෙනෙකුට අයිතිවෙලා හිටපු කෙනෙක්]

    ඉන්පස්සෙ තවත් අවුරුදු 3ක් ආදරේ ගැන කලකිරිලා ආදරේ නොකර හිටිය.ජීවිතේට ආදරේ ආවත් භාරගත්තේ නැහැ.

    පස්සේ අවුරුදු 3කට පස්සේ කෙනෙක් ගැන ඇතිඋනා අසීමිත ආදරෙන් එයාට පෙම්කලා.අන්තිමට එයා කැමති උනා...

    එයයි මායි යාලුවෙලා ගිය මාසේ 15 වෙනිදට අවුරුද්දක්.ඒ කැමති කියලා.අපේ ආදරේ පටන් අරන්නම් දැනට අවුරුදු 2 විතර වෙනවා.

    මං හුගාක් සතුටින් ඉන්නෙ එයා නිසා
    මගේ ජීවිතේම ඒයා...

    congratulation machan...don't miss her...
     

    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    මම ගොඩාක් කල් ඉදන් හිතේ මැවිල තිබුන කෙනා මට දැන් දවස් 3කට කලින් හම්බවුනා.....මම දැන් එයාට ආදරෙයි ගොඩක්....ඒයත් මට ආදරෙයි...ඒ කියන්නෙ මගේ ආදරේට තවම දවස් 3යි..
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    mage adareta adata dawas 1288 wenawa.. api thawamath patan gaththa dawase wagema adaren innawa eth me dina gana dala tiyenne api adare prakkasha karapu dawase idala dawas gana eth katin adarei kiyanna kalin api apitama nokiya tawath aurudu 3k adare kala (iscole yana kaale nisa mata eyata kiyanna lajjai, eya mata kiyanna lajjai..)
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මට එයාව හම්බබෙලා තාම දවස් 16 යි මත එයා මට කෑමෑත්ත දුන්නේ නොවෑම්බර් 29 .......මම එයාට ගොඩාක් ආදරේ කරනවා.........හෑමදාම:love::love::love::love::love:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මම ගොඩාක් කල් ඉදන් හිතේ මැවිල තිබුන කෙනා මට දැන් දවස් 3කට කලින් හම්බවුනා.....මම දැන් එයාට ආදරෙයි ගොඩක්....ඒයත් මට ආදරෙයි...ඒ කියන්නෙ මගේ ආදරේට තවම දවස් 3යි..

    congrtzz machan... mulu jeewithakaalema eyath ekka sathutin inna kiyala prarthana karanawa..