කොච්චර කල්ද ආදරේකරන්න පටන් අරං ?

sandeep.drck

Active member
  • Sep 19, 2008
    159
    42
    28
    awurudu 2k tisse kara habai ithin eya danan hitiye naha, dan eya aythi wena kenekta.......................mama mulin eyage namawath danan hitiye naha nathnam kathawa wenas wenna tibba kiyala mata hithenawa
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ආදරේ තමන් ලඟ වෙනස් නොවී තියාගන්න හැමෝම ආසයි. හැබැයි ගොඩක් දෙනෙකුට නම් ඒක හීනයක් විතරයි
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    awurudu 2k tisse kara habai ithin eya danan hitiye naha, dan eya aythi wena kenekta.......................
    mama mulin eyage namawath danan hitiye naha nathnam kathawa wenas wenna tibba kiyala mata hithenawa
    යුවතියකට ඔබ ආදරේ නම් ඇයට පවසන්න
    පැවසීමට අතපසුවේනම් ඇය ගැන නොසිතන්න
     

    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,417
    233
    63
    34
    At Home
    මට්චන්.. මට ඊයෙ දවස අමතක වෙලා තිබුනෙ.. මම දවස් ගනන් කලා.. අඩෝ මරු බන්.. මම දන්නෙම නැතුව දවස් 520ක් ආදරේ කරල බන්.. අදට
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    පොඩි වලියක් දාගෙන තරහ වෙලා ආයිත් යාලු වෙත්ඩි මාර සුන්දරත්වයක් තියෙන්නේ...මොකද එතකොට ආයිත් යාලු වෙන්නේ තිබුනටත් වඩා වැඩි ආදරයකින්...:love::love::love:


    :yes::yes::yes::yes::yes::yes:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Adare......manussayekge jewiteta watinawada kiyala mama terum gatte mage kellage adare labenna patan gattu dawase idala....(2003-06-11)

    * Dawas walin kiwwoth 2527
    * masa walin kiwwot 90
    * Avurudu walin kiwwot 7 1/2

    mamath oya ganata tikak wedi

    mama ahapu 7weni eka, mata ha kiwwa ekama eka......
    den a love ekata aurudu 7 masa 9 k
    dina ganana hada ganinlla.

    labana aurudde july badinawa.....