කොච්චර data waste උනාද ?

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,253
    26,707
    113
    Kandy
    මූ එහෙම ෆේක් නම් දෙන්න විදිහක් නෑ කලින් පාරත් ගිගා දහයක එකක් දුන්නන්නේ මේකේ මොකක් හරි ෆයිල් කරප්ට් උන අවුලක් වෙන්න ඇති.
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    කවුරුහරි කියපංකෝ මූ දුන්න ආතල් එක මොකද්ද ? :D
    වැල් තියෙනවා කියලා 40gb rar file එකක් දුන්නා
    මුකුත් නෑ ඒකේ
    Download කරපු data අපරාදේ
    Near 40TB
     
    • Wow
    Reactions: elektro

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,553
    113
    අපි නම් බැලුවා . පරණ බඩු හැබැයි.😂

    කාලේ සීයා ලග ඇති ස්ටෝර් කරලා.😑
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    841
    456
    63
    split karala small capacity nathuwa loku size dammama ne download fail wenne..
    Compression eka wadi karoth archive size eka podi wenawa
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    841
    456
    63
    අපි නම් බැලුවා . පරණ බඩු හැබැයි.😂

    කාලේ සීයා ලග ඇති ස්ටෝර් කරලා.😑
    link ekak wath wada nane.. removed kiyalane enne 😂
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,879
    5,072
    113
    Pandora
    apita online virtual computer ekak hambenwa. browser eken Control kranna puluwan
    Firefox tiynwa 90GB space eka laabenawa. ithin aruge link eka downlaod karala open karanna puluwan
    aye reupload karagannath puluwan. internet speed 500MMps
    ethkota data th free hambenwada?
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    841
    456
    63
    apita online virtual computer ekak hambenwa. browser eken Control kranna puluwan
    Firefox tiynwa 90GB space eka laabenawa. ithin aruge link eka downlaod karala open karanna puluwan
    aye reupload karagannath puluwan. internet speed 500MMps
    kohenda labenne..? ehema online virtual machines?
    windows or linux based?
    ethakota rar files wada karanawada non windows environment ekaka?